2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
නියම සින්දුව අද කාලෙට ගැලපෙන නියම සින්දුව ස්තුතියි අශාන් :)
 

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හොඳ තේරුමක් තියන ලස්සන සින්දුවක් නිසා ඉල්ලුවේ :yes:

    ස්තුතියි තරිඳු මලේ රික්වෙස්ට් එක දුන්නට :D


    එලිස් නගා තරහා වෙන්න එපා මගේ රික්වෙස්ට් එක කලින් දුන්නට
    ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ "ලා දළු බෝපත්" සින්දුව දෙන්න...

    2. ඇන්ඩ්රු ඩොනල්ඩ්ස් මහත්මය ගායනා කරන "මිෂෙල්" සින්දුව දෙන්න...

    රේඩියෝ අහන සේරම එකතු කරගන්න... ස්වීට් වොයිස් එකක් තියෙන චුටි නංගිත් එකතු කරගන්නවා...