2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    api parakku wela hari awa api raa wada karala meh gedara awee jivithe dukai !

    11.gif

    kohoma hari awa eka watinawa
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    පාරේ යද්දී නම් මට අවුලක් වෙන්නේ නැහැ අනේ...
    සති ගණන් පරක්කු වෙන වැඩ, වේටින් ලිස්ට් වල ඉන්න වෙන දේවල් මම සතයක් වත් අරගන්නේ නැතිව කිසිම ලාභ ප්‍රයෝජන නැතිව නොමිලේ කරලා දෙනවා දවසින් දෙකෙන්...
    ඒ නිසා මට පාරේ යද්දී බලෙන් ත්‍රිවීල් වල එක්කගෙන යන්නේ එන්නේ...
    අපි සල්ලි හම්බ කරනවට වඩා මිනිස්සුයි හම්බ කරගෙන තියෙන්නේ... අන්තිමට පෙට්ටියට කරගහන්න හරි එකෙක් ඉන්න එපැයි...
    dawas 3kin me current kapana eka nawathinawada?
    naththam digatama wenna puluwanda?
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එලිස් නගේ...
    අර පිස්සුවෙන් වගේ ටැග් දාන එකාව හොයාගත්තද ? :confused:
    අද නම් පේන්න නෑ වගේ :dull: