2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එයම තම ටැග් දාගන්නේ එයාට ඕන එය මෙතන VIP කියල පෙන්නන්. බොරුවට මෙතන බබා වෙනවා. ව්‍යන්ගයාර්තයෙන් රිදෙයි

    :rofl::rofl: Pawwwww ridilaaaaa :P:P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    එයම තම ටැග් දාගන්නේ එයාට ඕන එය මෙතන VIP කියල පෙන්නන්. බොරුවට මෙතන බබා වෙනවා. ව්‍යන්ගයාර්තයෙන් රිදෙයි

    එහෙමත් කේස් එකක්ද ? :dull:

    හෆොයි
    :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    වෙන්දේසි දාපු ඒවට බිඩ් නොකරපු නිසා මමම සිංදුවක් ඉල්ලනවා.

    ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගායනා කරන මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසෙන්නී ගීතය.

    අනිත් එක ජෝතිපාල මහත්මයාගේ මා දන්නේ නෑනේ පුතුනේ අම්මා කොහේ කියා ගීතය.
    මා දන්නේ නෑනේ පුතුනේ අම්මා කොහේ කියා
    අපෙන් අහන්න එපා ඉතින් උබ දන්නෙත් නැත්තම් :baffled::baffled::baffled:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    wada kiwwe?
    8.gif

    kiriyata apu gaman mehema post dana kenek dakkamai kiyala kiwwe:rofl: