onna roba illan kanna yanne

එහෙම තමයි කියල තියෙන්නේ...
කොහොමද කියල අපිවත් හරියටම දන්නේ නැහැ...
කරන්ට් නොතිබුන කාලේ හිටියේ කළුවරේ...
පාඩම් කලේ කළුවරේ...
ඒ නිසා කළුවර අමුතු දෙයක් නෙවිනේ...
දිගටම කැපුවත් අවුරුදු දවස් ටිකේ දේවි..
wenna ba. lagadi awilla mechchara wada danna.
api hari tharkika minissu![]()

දිගටම කපලා කොහොමද බන් අවුරුදු දවස් වල විතරක් දෙන්නේ.අහින්සක අපිට බොරු බලාපොරොත්තු දෙන්න එපා.




thawath fake ekak daow ow
kawuda appa dan kaale cheeththa adinne![]()

මා දන්නේ නෑනේ පුතුනේ අම්මා කොහේ කියා
අපෙන් අහන්න එපා ඉතින් උබ දන්නෙත් නැත්තම්![]()




mata yaluwek kiwwa apu gaman post dapuwamakiriyata apu gaman mehema post dana kenek dakkamai kiyala kiwwe![]()


කවුද කවුද
කවුද අෆ්ෆා ඒ ???![]()
kawda kawda?


wife request eka denakan methanata wela idan balan innawa yotube eken ahanna baha llu ek radio ekenma ahanna ona lu , freaky90 ta denna ikmata lol
usercp withari balanne. eka parama mathak wela thama me aweHamadaama ohomane ithin![]()

කියන්න බාන්නRadio ahanna ena kenek nemey
Ogollo danne nathuwa athi![]()