2016 Mar- 15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයාට කැම්පස් එකේ කියපු නම් ටික මෙතන දිගහරින්නද. පස්සේ මෙතන අඩාගෙන එන්න එපා :rolleyes:

    Man kiwe ridila saahena :P
    ah kiyamu balanna
    tuzki-bunny-emoticon-041.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම දන්නේ කොහොමද බං අපිටත් නැතිව තියෙද්දී...:sorry:
    අනික ඉතිං අපි කරන ෆීල්ඩ් එකයි එවුවයි වෙනස්... ඒ නිසා අපිට කියන දේ තමයි කියන්නේ... තව පැයකින් එනවා කියල, විනාඩියකින් දෙන්නත් උන්ට පුළුවන්....

    වැඩේ කියන්නේ කොහෙද බොල උඹේ අහිංසක..:P

    කොල්ලෝ ලයිට් ඩිම් වෙනවා.බඩු හරියාගෙන වගේ එන්නේ.
    උඹ හිතන්නේ අපි අහින්සක නෑ කියලද.

    තරහා ගන්න එපා බන්.විහිලුවක් කලේ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කොල්ලෝ ලයිට් ඩිම් වෙනවා.බඩු හරියාගෙන වගේ එන්නේ.
    උඹ හිතන්නේ අපි අහින්සක නෑ කියලද.

    තරහා ගන්න එපා බන්.විහිලුවක් කලේ.
    :baffled::baffled::baffled: