SLT Web Family දැන් Web Family Plus ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    Capture.png

    මේක අද ඇවිත් තිබ්බෙ මුන් වැඩි කරපු එකේ 60 ක් කරපු එකේ confirmation එකද මේ පහුවෙලා එවන්නෙ? :rofl:

    අනික මොකද්ද Web Family දැන් Web Family Plus උනාම වෙනස? :nerd:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    mama inne web starter eke mata web family ekata yand ona ... ekata wenama ganak ynwada??:confused:

    mama 4g gannkota illuwe web family eka eunta dunne web starter pkage eka,,:growl:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    mama inne web starter eke mata web family ekata yand ona ... ekata wenama ganak ynwada??:confused:

    mama 4g gannkota illuwe web family eka eunta dunne web starter pkage eka,,:growl:

    Transfers from Home, Xcite, Office and Xcel packages will be free of charge. ඕකට ගනී බං.
     
    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    මචන්ලා ...දන්න කෙනෙක් කියන්නකෝ ඔය පීක්/ඔෆ්ෆ් පීක් කතන්දරේ වෙන්නේ කොහොමද?.එකපාරටම ඔෆ් පීක් volume එක ඉවර කලොත් peek එකේ volume එක පාවිච්චි කරන්න බැරුව යනවද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    off peak = re 12 indan ude 8 wenakna

    peak = ude 8 indan re 12 wenakan.

    off peak iwara wela nam peak eken maha re ta use karanna puluwan. but, peak iwara unata off peak maha dawalta use karanna be
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    GB ගාන වැඩි කරපු නිසා නම විතරක් වෙනස් කරල බං ...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    mama 4g gannkota illuwe web family eka eunta dunne web starter pkage eka,,:growl:

    උම්බ අම්මගෙන් ලියුමක් අරන් පලයන්. එථකොට දෙයි. උම්බ ගද්දි මෙ පොඩි එකට මෙච්චර ලොකු එකක් වඩක් නැ කියල හිතන්න ඇති උන් :lol::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,833
    21,070
    113
    උම්බ අම්මගෙන් ලියුමක් අරන් පලයන්. එථකොට දෙයි. උම්බ ගද්දි මෙ පොඩි එකට මෙච්චර ලොකු එකක් වඩක් නැ කියල හිතන්න ඇති උන් :lol::lol::lol:

    :love: