ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ane munwa 70 wakata aduwen kadapanako lajja wela yanna. :D

දැන් අනිත් පැත්තෙන් සැන්ටා දැම්මා නම් අහරි බන්..තව එකක් ගියොත් මුන් කනවා :rofl::rofl:
 
dan badu hari. :D

cat1.gif
 

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
දැන් අනිත් පැත්තෙන් සැන්ටා දැම්මා නම් අහරි බන්..තව එකක් ගියොත් මුන් කනවා :rofl::rofl:

9.4
Santner to Pandya, OUT, after a few balls spin away from the right-hander, Santner darts the ball flat and fast into the right-hander from around the wicket, Pandya is caught on the back foot and hit on the pad. Was that missing leg stump? I will have to see replays.
HH Pandya lbw b Santner 1 (7b 0x4 0x6) SR: 14.28
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බලපන් මන් කිව්වා වගේම සැන්ටා දැම්මම එකෙක් ගියා :D
 

SaraDil

Member
Jan 25, 2015
458
16
0
on my mac
10.2
Sodhi to Jadeja, OUT, Sodhi has taken a blinder! His team-mates mob him in ecstatic celebration! Jadeja went on the front foot and closed the face of the bat to play on the leg side, the leading edge lobbed towards Sodhi's left and he covered a lot of ground and dived pretty much full length to get his hands under the ball before it hit the turf
RA Jadeja c & b Sodhi 0 (3b 0x4 0x6) SR: 0.00
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අස්වින් කරයෝයොත් ගියොත් මන් යනවා cricinfo එකේ ඉන්දියා උන්ව පජාත කරන්න :rofl::rofl:

මන් කිව්වා වගේම NZ semi final එනවා වගේ..


ඒ උනාට Ind ගෙදර යනවා වගේ... :baffled: අවුලක් නැහැ මන් නොන්ඩි උනත් ඉන්දියා ගෙදර යනවා නම් :love::D
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    හර්බජාන් කාරයා ජඩේජට දාපු බැල්ම කොහොමද ටහිකෙන්ඩ මාව නොදා මේ සොන්නයව දැම්මනේ කියලා හිතන්ඩ ඇති...
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    අස්වින් කරයෝයොත් ගියොත් මන් යනවා cricinfo එකේ ඉන්දියා උන්ව පජාත කරන්න :rofl::rofl:

    මන් කිව්වා වගේම NZ semi final එනවා වගේ..


    ඒ උනාට Ind ගෙදර යනවා වගේ... :baffled: අවුලක් නැහැ මන් නොන්ඩි උනත් ඉන්දියා ගෙදර යනවා නම් :love::D

    baya nathuwa palayan mchn.mamath annam cricinfo.ada indian karayonwa pajaatha karala daamu