ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kohomada Ape thisara ehema ohoma Bowl karai da bun runs tika dei Short pitch bowl dala :angry::angry:

    menna kiyala :dull::dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    Balapan Ape vanda Leggy neda ? uta chacne dunna nam ela balapan Nz eke leggy dana hati kora wela inne indian un

    ape ara ponna coach thama vanda ganna ba kiuwe :angry::angry:

    වැඩක් නෑ බන් කියලා ආසියා කප් එකේ එක චාන්ස් එකක් වත් දුන් නෑනේ...කොහොමද කියලා බලන්ඩ වත්.nz පොඩි ground වල දීලා ඌව අනාත කලා.තරිඳු කෞෂාල්ව මෙහෙ turn වෙන පිච් තියෙද්දි nz වල debut කලා වගේ...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Balapan Ape vanda Leggy neda ? uta chacne dunna nam ela balapan Nz eke leggy dana hati kora wela inne indian un

    ape ara ponna coach thama vanda ganna ba kiuwe :angry::angry:

    හරි බන් එකෙක්ගේ කකුල කඩලා ගෙමුකෝ වැන්ඩව :rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වැඩක් නෑ බන් කියලා ආසියා කප් එකේ එක චාන්ස් එකක් වත් දුන් නෑනේ...කොහොමද කියලා බලන්ඩ වත්.nz පොඩි ground වල දීලා ඌව අනාත කලා.තරිඳු කෞෂාල්ව මෙහෙ turn වෙන පිච් තියෙද්දි nz වල debut කලා වගේ...

    ou ara ponna coach thama dunne naththe :angry::angry:

    balapan NZ leggy :rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Live Cricket Streaming...

    Code:
    http://www.starcricket.yolasite.com/
    ganna_ape_de.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වැඩක් නෑ බන් කියලා ආසියා කප් එකේ එක චාන්ස් එකක් වත් දුන් නෑනේ...කොහොමද කියලා බලන්ඩ වත්.nz පොඩි ground වල දීලා ඌව අනාත කලා.තරිඳු කෞෂාල්ව මෙහෙ turn වෙන පිච් තියෙද්දි nz වල debut කලා වගේ...

    සිරාවටම අපේ උන්ට ඕන ෆාස්ට් බොලර්ලව හදන්න..පව් තරිඳු කුසල් නම්...NZ වල කන ඒවගේම දීලා එපා කෙරෙව්වා :dull::dull:

    In,Ban,Sl macth දෙන්නේ නැහැ උට :baffled:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    වැඩක් නෑ බන් කියලා ආසියා කප් එකේ එක චාන්ස් එකක් වත් දුන් නෑනේ...කොහොමද කියලා බලන්ඩ වත්.nz පොඩි ground වල දීලා ඌව අනාත කලා.තරිඳු කෞෂාල්ව මෙහෙ turn වෙන පිච් තියෙද්දි nz වල debut කලා වගේ...

    hehe kiyala wedak na maliya tharan t20 bowling gana danna ekek me loke na ban u sira bowling team ekak haduwa plan ekakata kohede ape expert la nawa ne dan maliyata ape team eka epa wela :baffled::baffled::baffled: oka retire wenawa lagadeema mata nam oka t20 world cup eka gahana kam sure na :sorry::sorry: