ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මන් කිව්වා වගේම ඉන්දියා හොර කරලා දිනනවා :P

    NZ ගොන් ස්පින් 03 දෙනෙක් අරන් ඇවිත්,නම ගිය ස්පින් 03 දෙනෙක් නම් කමක් නැහැ..උන්ගේ ඉන්න හොදම ෆාස්ට් බොලර්ලව කපලා..පිස්සු මුන්ට

    ඔයා මට නේද කිව්වේ සියල්ල දත් කියලා..
    දැන් නිකම් දන්නේ නැති මගුල් කියවන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවා නේද?
    ක්‍රිකට් කියන්නේ සාත්තර කියනවා වගේ දෙයක් නෙමෙයි..
    ඒක නිසා බොරුවට කියවන්නේ නැතුව ටීම් දෙකේ ස්ට්‍රෙන්ත් එක, ප්ලේයර්ස්ලා ගැන,
    ග්‍රවුන්ඩ් එක ගැන, පිච් සපෝට් එක ගැන කියන්න..
    සාත්තර කියන්න එපා..
    දැන් නෑවා නේද?
    ඔයා කියපු අනිත් සාත්තරෙත් මම හොඳට මතක තියාගෙන බුක්මාක් දාලා තියෙන්නේ, ස්ක්‍රීන් ශොට් එහෙම අරගෙන තියෙන්නේ, ඔයා එඩිට් කරොත් කියලා..
    චන්දි ඕපන් කරොත්, තිසර බෝල් කරොත් ඇෆ්ගන් උන්ගෙන් කනවා කිව්වා..
    හෙට තමයි දවස..
    බලමු..
    සාත්තර කියන්න මේක ග්‍රහයොන්ගේ සෙල්ලමක් නෙමෙයි, මේක රටවල් දෙකක මිනිස්සු ගහන ගේම් එකක්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අද cricinfo එකේ දාලා තියෙන්නේ මෙහෙම
    NZ spin trio routs India on raging turner

    අපි මෙහෙම 79කට කැඩු නම් උන් දාන්නේ

    SL Shot out for 79

    අපේ කම්පැනි එකේ ඉන්නවා ඉන්දියන් උන් 10-15ක් විතර..
    අද උදේ උන්ගේ මූනවල් බලන්න ලස්සනයි..
    කටහඬත් බැටරි බැහැලා වගේ..
    මම හොඳට බයිට් කරා..
    පට්ට අවුලෙන් ඉන්නේ..
    උන් ඊයේ හිටියේ කප් එක දිනලා ඒක බාරගන්න විතරයි තියෙන්නේ වගේ..
    අද අහසෙන් පොලවට වැටිලා වගේ..
    උන්ගේ ටීම් එකේ පලු අරිනවා..
    කලින් දෝනි හොදයි කිව්වා, දැන් කියනවා දෝනි අයින් කරන්න ඕනලු..
    ස්පිනර්ස්ලා 3ක් ගහන්න තිබ්බලු,
    බයිලා කෝටියයි..

    මුන් එක්ක ඉඳලා මෙහෙම බනිනවා අහලා තියෙන හින්දමයි මම මේකේ කට කැඩෙනකම් කියන්නේ අපේ කොල්ලන්ට බනින්න එපා කියලා..
    දිනුවත් පැරදුනත් උන්ව දිරිමත් කරලා අපේ කොල්ලොත් එක්ක ඉමු..
    ජය ශ්‍රී ලංකා!

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හැමදාමත් අනෙකුත් කන්ඩායම් අඩු තක්සේරු කරන ඉන්දීය කන්ඩායම සහ ඔවුන්ගේ විස්තර විචාරකයන් හට මදි නොකියන්න ආතල් දුන් රාත්‍රියක් ලෙස ඊයේ දිනය ඉතිහාස ගත විය.ආසියාවෙන් පිට කන්ඩායම් වලට,ඉන්දියාවේදී මැජික් පෙන්වීමට භාවිතා කරන දග පන්දු යවන්නන්ට හිතකර තණතීරුව ඔවුන්ටම පාරා වලල්ලක් වී ඔවුන්ගේ ප්‍රේක්ශකන් ඉදිරියේම ඉන්දීය ක්‍රීඩකයන්ට නිරුවත් වීමට සිදුවීම නම් පට්ටම ආතල්.ඉන්දියාවට අනුව ලොව අන්ක 1කේ දග පන්දු යවන්නා වනඅශ්වින්ට අත දිග හැර ලෝස් නැතිව සැලකීම නම් මල් හතයි.දැන් ඉතින් අපේ රටේ ඉදන් ඉන්දියාවේ අයියලාට සහෝදරත්වයේ දෑත් දිගු කල අපේ අයියලටත් විනාඩි 5ක නිශ්ශබ්ද තාවයකින් ගරු කරානම් නේද හොද??කිවි ස්පිනර්ස්ලගෙන් අද හෙටම චූ සාම්පල් ගත්ත කියලා,බෝලින් ඇක්ෂන් චෙක් කරා කියලා ආරන්චි උනොත් නම් පුදුම වෙන්න එපා..

    මූණුපොතේ කමෙන්ටුවක් ඇසුරිනි..
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    10401139_1145306898815486_4742167345631338735_n.png
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    World T20: New Zealand is small, but at Nagpur, they made India play the role of Tibet as China invaded :baffled:

    Only 4.4 million people live there.
    If it was an Indian state, it would come 22nd in the list of most populous regions. It would sit meekly below Himachal Pradesh, but above Tripura.
    New Zealand is so small that even the Australian Constitution allows it to become a state should it ever wish to. Not because it offers vast wealth and resources to the Australian people. But because it is small and probably could do with some help.
    There are only 100,000 registered cricket players in New Zealand. That number includes men, women and children. It encompasses Sunday cricketers, those that have registered but don't play and Under-12s.
    Every registered New Zealand cricketer could be seated in the MCG.
    T20_PTI_380.jpg

    The rampant New Zealand team celebrates after dismissing another Indian batsman. PTI

    The pool to select an international T20 squad from is therefore small.
    Even its players are small.
    Brendon McCullum is 171-cm-tall. That was deemed not small enough, so he decided he shouldn't play.
    Instead, the Kiwis sent his brother Nathan. He is only 170-cm-tall and therefore qualifies as small.
    But the New Zealanders have worked out that small could be the key to the ICC World Twenty20.
    Their opening match was being played at Nagpur. A ground renowned for small things.
    The last major Test match played there had small bounce. Not-so-small match referee Jeff Crowe gave it a small score in his report. That led to a small blowup by Ravi Shastri. The small crowd that saw it only saw a small amount of cricket played over a small amount of days.
    Everything in Nagpur is small.
    It produces small scores.
    But yesterday started with a big decision.
    New Zealand's best bowlers in Boult and Southee were not selected. They were too big for Nagpur. They would be unlikely to be rewarded for their toil. Nagpur only rewards small. What was required was small pace and small turn. New Zealand selected three small spin bowlers.
    Then they batted.
    126 batting first is a small score. It is even smaller when you look at the opposition. They are a gigantic mass of cricket opulence. They have auras so large that astronomers are struggling to discover new universes big enough to house them.
    Ludhiana born Ish Sodhi does not have one of those auras. His aura is small. He is not part of the really big Indian team.
    He bowls small turning leggies for the small country of New Zealand.
    Kohli, Jadeja and Ashwin are not small names. But they are the guys Sodhi removed that justify the small number "3" being written in the wickets column next to his relatively small name.
    New Zealand gave Mitch Santner the ball. He had only played a small amount of T20 internationals. Actually, only five. His bowling partner, the small McCullum had played quite a few more. There is always an outlier when dealing with small numbers.
    Between them, they finished with 7-0-26-6.
    It reads like one of those magical Stuart Broad Test bowling spells. But it wasn't.
    It was a bunch of small names taking on a clan of the biggest names in the largest tournament being held in India this year.
    And with their forced strategy of smallness, New Zealand beat India.
    Not by a small margin though. It was an old fashioned thrashing. Carnage.
    It is not as though India only made 79. It was more a case of New Zealand saying that is all they could have.
    It was as if India was playing the role of Tibet as China invaded. There was little they could do but sit back, watch and trust that their conquerors would play nicely. New Zealand always play nicely.
    New Zealand will never be anything but small. But small still has value. Small can produce results.
    Small is simply five random letters of the English language constructed in such a way to give the sum of the parts greater meaning.
    New Zealand is small
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    අද cricinfo එකේ දාලා තියෙන්නේ මෙහෙම
    NZ spin trio routs India on raging turner

    අපි මෙහෙම 79කට කැඩු නම් උන් දාන්නේ

    SL Shot out for 79

    අපේ කම්පැනි එකේ ඉන්නවා ඉන්දියන් උන් 10-15ක් විතර..
    අද උදේ උන්ගේ මූනවල් බලන්න ලස්සනයි..
    කටහඬත් බැටරි බැහැලා වගේ..
    මම හොඳට බයිට් කරා..
    පට්ට අවුලෙන් ඉන්නේ..
    උන් ඊයේ හිටියේ කප් එක දිනලා ඒක බාරගන්න විතරයි තියෙන්නේ වගේ..
    අද අහසෙන් පොලවට වැටිලා වගේ..
    උන්ගේ ටීම් එකේ පලු අරිනවා..
    කලින් දෝනි හොදයි කිව්වා, දැන් කියනවා දෝනි අයින් කරන්න ඕනලු..
    ස්පිනර්ස්ලා 3ක් ගහන්න තිබ්බලු,
    බයිලා කෝටියයි..

    මුන් එක්ක ඉඳලා මෙහෙම බනිනවා අහලා තියෙන හින්දමයි මම මේකේ කට කැඩෙනකම් කියන්නේ අපේ කොල්ලන්ට බනින්න එපා කියලා..
    දිනුවත් පැරදුනත් උන්ව දිරිමත් කරලා අපේ කොල්ලොත් එක්ක ඉමු..
    ජය ශ්‍රී ලංකා!

    kattiyak kiyanawa pitch eka awullu :lol:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    apitath 2012 T20 Final eketh une oya wagema wadak thama...api kapapu wale apima watuna..samuel badree & narine hodata apita ball kela...:lol::lol::lol::lol:

    habai apita NZ semi final set unoth wenada NZ semi set wenawa wage nemai me paara...:(:(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔයා මට නේද කිව්වේ සියල්ල දත් කියලා..
    දැන් නිකම් දන්නේ නැති මගුල් කියවන්න ගිහිල්ලා ඉල්ලගෙන කෑවා නේද?
    ක්‍රිකට් කියන්නේ සාත්තර කියනවා වගේ දෙයක් නෙමෙයි..
    ඒක නිසා බොරුවට කියවන්නේ නැතුව ටීම් දෙකේ ස්ට්‍රෙන්ත් එක, ප්ලේයර්ස්ලා ගැන,
    ග්‍රවුන්ඩ් එක ගැන, පිච් සපෝට් එක ගැන කියන්න..
    සාත්තර කියන්න එපා..
    දැන් නෑවා නේද?
    ඔයා කියපු අනිත් සාත්තරෙත් මම හොඳට මතක තියාගෙන බුක්මාක් දාලා තියෙන්නේ, ස්ක්‍රීන් ශොට් එහෙම අරගෙන තියෙන්නේ, ඔයා එඩිට් කරොත් කියලා..
    චන්දි ඕපන් කරොත්, තිසර බෝල් කරොත් ඇෆ්ගන් උන්ගෙන් කනවා කිව්වා..
    හෙට තමයි දවස..
    බලමු..
    සාත්තර කියන්න මේක ග්‍රහයොන්ගේ සෙල්ලමක් නෙමෙයි, මේක රටවල් දෙකක මිනිස්සු ගහන ගේම් එකක්..

    ඉතින් තොනෝ මුසලයෝ කලින්ම කිව්වේ හෙට තිසර ගහන්නේ නැහැ කියලා..මාත් එක screenshot ගහන ඉන්නේ :P:P

    හෙට තිසර ගැහුවොත් උබගේත් කයිය ඉවරයි :dull:

    ඊයේ මැච් එක ගැන කියනවා නම් වැරදුනා තමයි ඔයි..මන් විතරක් නෙවි විස්තර විචාරකයෝ..මැච් analyze කරන හැමෝටම වැරදුනා...යකෝ NZ ඉන්න අයත් බැන්න එකේ තවත් මොන කතාද :P:P

    ඊයේ මිරකල් එකක් උනේ..තොට එක තේරෙන්නේ නැහැ..ඉන්දියා පහුගිය දවල් වල කුසල්ට,යසිර්ට.සුනිල්ට..බංගලි කාරයොන්ට කර ඒවාට පලි වැදුනා :rofl:

    අනික බලපන් ඊයේ මැච් එකේ යද්දී මන් කිව්වා විදියට බෝලර් දැම්මා නම් විකට් ගියා.. :lol:

    යන විදියට ඉන්දියා මුල් 10 වටෙන්ම ගෙදර :P:P

    මාලිංග ගැහුවේ නැත්නම්,දිල්ෂාන් ෆෝම් එකට ආවේ නැත්නම් අපිත් මුල් 10 ගෙදර ඔයි :dull:

    කොහොමත් මේ ක්‍රිකට් ත්‍රෙඩ් එක උබලා වගේ උණ නිසා දැන් අප්රිරියයි...හෙන සෙට් එකක් ඉන්නවා වරදිනකම් බලාගෙන..හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්:growl:
     
    Last edited:

    දැන් ඉතිං බයිලා ගහන්න එපා චාටර් උනාට පස්සේ..
    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව ඉන්න ඕන..
    මේ ත්‍රෙඩ් එක අප්පිරිය නම් වෙන එකක් හදාගෙන පලයන්කෝ..
    මගුලටද මේකට එන්නේ..
    අපිට නම් මේක හොඳයි...

    තිසර ගැන මම කියපු එක හොයලා දාපන්කෝ පුළුවන් නම්..

    අපි වගේ උන් හින්දා නෙමෙයි මේක අප්පිරිය..
    උඹලා වගේ පජාත ඩයල් හින්දා..
    නොදන්න මගුල් කියවන්න ගිහිල්ල නිකම් නෝන්ඩි වෙනවා.

    උඹලා තමයි දිනන පැත්තට හෝයියා උන් කියන්නේ..
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් ඉතිං බයිලා ගහන්න එපා චාටර් උනාට පස්සේ..
    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව ඉන්න ඕන..
    මේ ත්‍රෙඩ් එක අප්පිරිය නම් වෙන එකක් හදාගෙන පලයන්කෝ..
    මගුලටද මේකට එන්නේ..
    අපිට නම් මේක හොඳයි...

    තිසර ගැන මම කියපු එක හොයලා ද්හපන්කෝ පුළුවන් නම්..

    හරි උබ දන්න එකානේ..

    මේ දන්න එකා කියපුවා :rofl:

    කුසල් මෙන්ඩිස් හෙනම දුප්පත් කොල්ලෙක්.. :dull:

    ශේශාන් ජයසුරිය පන්දමෙක් නොවේ :dull:

    රූට් එන්ලන්ඩ් වල හොදම බැටා නෙවි :dull:

    මොකද බන් එදා fineleg අවා ගමන් කට වැහුනේ :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් ඉතිං බයිලා ගහන්න එපා චාටර් උනාට පස්සේ..
    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව ඉන්න ඕන..
    මේ ත්‍රෙඩ් එක අප්පිරිය නම් වෙන එකක් හදාගෙන පලයන්කෝ..
    මගුලටද මේකට එන්නේ..
    අපිට නම් මේක හොඳයි...

    තිසර ගැන මම කියපු එක හොයලා දාපන්කෝ පුළුවන් නම්..

    අපි වගේ උන් හින්දා නෙමෙයි මේක අප්පිරිය..
    උඹලා වගේ පජාත ඩයල් හින්දා..
    නොදන්න මගුල් කියවන්න ගිහිල්ල නිකම් නෝන්ඩි වෙනවා.

    උඹලා තමයි දිනන පැත්තට හෝයියා උන් කියන්නේ..

    uMUH4lZ.png

    දැන් වත් වද නොදී පළ :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරි උබ දන්න එකානේ..

    මේ දන්න එකා කියපුවා :rofl:

    කුසල් මෙන්ඩිස් හෙනම දුප්පත් කොල්ලෙක්.. :dull:

    ශේශාන් ජයසුරිය පන්දමෙක් නොවේ :dull:

    රූට් එන්ලන්ඩ් වල හොදම බැටා නෙවි :dull:

    මොකද බන් එදා fineleg අවා ගමන් කට වැහුනේ :rofl::rofl:

    මගේ කටවහන්න කාටවත් බැහැ බං..
    ෆයින් ලෙග් කියන්නේ කෙත්තාරාමේ සෝනි මැක්ස් ඇකඩමියේ එකෙක්..
    ඌ අහනවා නම් කියලා එතන උන් අදුරනවද කියලා..
    ඌ ඉන්න තැන උන් මම දන්නේ කොහොමද?
    මගේ ඔෆිස් එකේ උන්ගේ නම් කිව්වම උඹ ඒක දැනගෙන ඉන්න ඕනද?
    ක්‍රිකට් දැනුම කියන්නේ නම් ලිස්ට් පාඩම් කරන එකද?

    අනික කුසල් දුප්පත් නැහැ කියලා උඹ සාක්ෂි එක්ක ඔප්පු කරාද?
    ශෙහාන් පන්දම් අල්ලනවා උඹ දැක්කද?
    මට අනුව බෙන් ස්ටෝක්ස් තමයි හොඳම 20-20 ට..

    රෙප් කපපං ඕන තරම්..
    මට 6000කට කිට්ටු වෙන්න පොයින්ට්ස් තියෙනවා..
    මට ගානක්වත් නැහැ..

    kL9Dnrr.jpg
     
    රෙෆ් කපපුවා දන්න තරම් රිදිලා :rofl::rofl: :P:P

    මිට වඩා මගේ කැපිලා ඇති උබට බාන්නට පස්සේ :lol::lol:

    හරි හරි උබ සියල්ල දත්..මන් පරාදයි :(

    දැන් උබ කියන්නේ මට කුසල් මෙන්ඩිස්ගේ ගෙදර ෆොටෝ දාන්න කියලද :P :P (තොට පච කියන්න හොදයි,මන් අතින් වියදම් කරන ෆොටෝ ගහලා දන්න ඕනද? )
    ලංකාවේ ශේෂන් පන්දමෙක් කියලා නොදන්නා එකම කෙනා උබ :lol::lol:
    බෙන් ස්ටෝක්ස් ටීම් එකේ place එකවත් හදා ගන්න බැරුව දැගලුව එකෙක් :lol::lol: