ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Unta first Bat karanna denna thiyenne Eye england bowling Kora una Dew :angry::angry: Nisa apitath oka wenawa e nisa :baffled:

    Chase kara nam hondai bun kuada danne gayle wage :yes::yes:
    kaputh gahuwith ada :P
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    icc-sri-lanka-v-afghanistan-6298557323673600.2-hp.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Unta first Bat karanna denna thiyenne Eye england bowling Kora una Dew :angry::angry: Nisa apitath oka wenawa e nisa :baffled:

    Chase kara nam hondai bun kuada danne gayle wage :yes::yes:
    kaputh gahuwith ada :P

    malinga nattham mekath amaru wena seen ekak tiyenne.
    Api 150k wage gahuwath ara shehezad karayai nabi karayai gahaida kiyala bayak tiyenawa.
    Malinga mul wicket 2-3 gattha nam match eka athe.
    eth ithin u play karana ekak na..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Afgan un kiyala tiyenawa unta meka Gahanna puluwan kiyala

    ඕන ටීම් එකක් කියන්නේ එහෙමනේ..
    කවුද කියන්නේ අපිට දිනන්න බැහැ කියලා..
    ඒක සාමාන්‍ය දෙයක්..
    ඒත් අනිත් ටීම් එක අවතක්සේරු කරන්න හොඳ නැහැ..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83

    ඕන ටීම් එකක් කියන්නේ එහෙමනේ..
    කවුද කියන්නේ අපිට දිනන්න බැහැ කියලා..
    ඒක සාමාන්‍ය දෙයක්..
    ඒත් අනිත් ටීම් එක අවතක්සේරු කරන්න හොඳ නැහැ..

    1.දිල්ශාන්
    2.දසුන්/තිසර
    3.චන්දිමාල්
    4.කපුගෙදර
    5.මැතිව්ස්
    6.මිලින්ද
    7.සේනානායක/ශෙහාන්
    8.කුලේ
    8.හේරත්
    9.චමීර
    11.මාලිංග


    බෝලර්ස්ල 4ක් අනිවා ගහන්නම ඕන නැත්නම් අපි අනාතයි
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එකල්හී දඹදිව නාරෙන්ද්‍ර නම් රජු රාජ්ය විචාරන කල්හී කාල වර්ණ හිස්වැසුම් පැළැඳි ධවල වර්ණ සේනාවක් දඹදිව රාජ්ය ආක්‍රමණය කොට දඹදිව් සිව්‍රඟ සේනා තූ තූ කරමින් වීදී පුර සටන් මෙහෙයවමින් දඹදිව ජනී ජන සිත් සතන් බියෙන් සලිත කැරවීය. සැන්තැර් නම් කාල වර්ණ හිස් වැසුම් සේනාවෙ සෙනෙවි තොමො දඹදිව් සිවරඟ සෙන්පති මාහෙන්ධ්‍රයන්ගේ හිස් කඳින් වෙන් කරලූ කල තුන් බියෙන් ඇලැලී ගිය දඹදිවයන් හිස් ලූ ලූ අත පලා ගියෙත් ඒ හද කම්පිත් කැරැවෙන් දසුන් නැරැඹීමට කෙලෙස් නොම දුරෙන් එසමයැ දඹදීවන් බංගාලීයයන් පරයා නැගී සිටැ නෛකස්රීයෙන් විරාජමානවැ මසක් ඇවෑමටත් පෙරැ සිදු වු සංහාරයෙ පුවත මෙසේ දිග හැරෙත්.
    මසක් පූර්වයෙන් දඹදිව දක්ශීන දිසාවට වන්නට වු හීලයන් කගපතින්ද හී සැරයෙන්ද කෙළ පැමිනි සෙන්පතීන් සමුගැන්මෙන් දුර්මුඛ සිතැත් උකටලීවැ සිටිනා කල ලද අවසරයෙන් හීලයන්ට පහරදුන් මාහෙන්ධ්රයන් හීලයන් දමනයෙන් ලත් ප්රසංසා හේතු කොටැ උදම්වු සිතැත්තේ කගපතින් කෙළැ පැමිනි වීරාතයන්, රෝහිතයන් , උව්රාජයන් , සුරීසයන් ද,,, ධනුර්දයේ කෙල පැමිනි රවි චන්ද්රයන්, අස්වීනයන් , පාණ්ඩ්ය්න් ද ලත් සේනා ධමනයේ අන් සූරයෙක් නොම වෙතැයි සිත් කල හීලයන් දමනයෙන් ලත් ආවේග ඇත්තේ දඹදිව් ඊසානයෙන් වූ බංගලීයන්ට පහර දෙත්,,,,,ඉක්බිතිවැ බංගලීන් පරදා ලත් සතුටු සිතැත්තේ අප හැර සූරයන් මෙහි නොම වෙතැයි වීදි පුරා බිණූයෙන් දඹ දිවැ හුදී ජනයාද මුන් හැර අන් සූරයො නොම වෙතැයි සිතා උදම්වැ සත් දිනක් ප්රීතිඝොසා කොටැ සුරාවෙන් සූදුවෙන් කල් යවන කළැ දඹදිවැට සැතැපුම් සත් දහසක් වන්නට වූ ණාවසීහ පුර කේනානුවන් සිය සේනා සංවිධානයෙ නිරැත වුහ.
    සිය අග සෙන්පති තුමො මේසේ සේනා සංවිධාන්යේ යෙදි සිටින කල කගපතින් අග පැමිනි ගුප්තීලයන් මේසේ විචාලේ "කේනානුවනි.... මයිල සත්දහසක් එපිටින් දුරු රටෙක වූ මාහෙන්ධ්රයන් පරදා දඹදීවයන්ගේ ඉදිමී ඇත්තාවු ශීර්ෂ සිඳලීමෙටැ අප හට වීරයන් නොම වේ..! උන්ගේ යුධ පිටි වල ඇත්තාවූ අසූ කෙළක් මායම් පරයා ජයගැන්ම කිසිසේත් නොහැක්කේ...! එබස් අසා කේනානුවන් කෝපගත් සිතැත්තේ,,,,,,ගුප්තීලයන් ....!!!! නුඹ වදන් ප්රවේසම් කරගනු...!!! මාහේන්ධ්රයන් හා දඹ්දිවැ සේනා අපට සරි නොම වෙතත් කල හැකි අන් කිසිත් නොමවේ,,,, බලාසිටියහොත් උන් ණාවසීහපුරද අල්වා ගැනීමට පැමිනේ,,,,උන් මෙහි එන්නට පෙරැ මියෙම්වා රැකෙත්වා සිතා උන්හට් පහර දීම මැනැවි...! ගුප්තීලයන් එබස් අසා කෙනානුවන්ගේ දූරදර්සීභාවයෙන් පැහැද නික්මිනි.
    මේ අතරේ සැතැපුම් සත්දහසක් එපිටින් වූ දඹදිවැ වීදි පුරා මඟුල් බෙර වයමින් මාහෙන්ධ්රයන් සහ එකොලොස් සෙන්පතීන්ගේ ගුණ වයමින් මහජනයා වීදි පුරා සරමින් විටෙක හමුවන හීලයන්ට කවටකම් කෙළැමින් දවස් ගත කරන්නො මසක් නික්මීමට කලියෙන් ගොම්මන් අඳුර වැටෙත්මැ කාල වර්ණ් හිස් වැස්මෙන් සැදි කේනානුවන් ප්රමුඛ ණාවසීහ සේනා එපුර දොරටු බිඳලමින් නුවරට ඇතුල් විය....දඹදිව් පේනා මානයේ ගුප්තීලයන් බස් විචාල කේනානුවන් මෙපුර ජය ගැන්මට හී සැරයේ වේගය නොවැ හීය කරකාවාලීමේ සමර්ථ සෝදීන්, නේතානුවන් සහ සැන්තරයන් ගෙන්වා මෙපවත් සැල කලේ,,,, සෙන්ප්තීනී...!! චරපුරුසයන් වදාලේ මාහෙන්ධ්රයන් මේනුවර සුරාවෙන් මත්වෑ වහසි බස් දොඩමින් සිටිනා අතර විරාතයන් ඉදිමුනු ශිර්සය නුවරුනට පෙන්වමින් අසු පිට යන බවයි,,ඉදින් ගොම්මන් අඳුරේ බෝල්තුවන් සහ සොත්තීන්ට හී සැර යැවීම කිසි සෙත් නොහොබී,,,උන් යවනා සර ඉලක්ක්ය හැර ගියහොත් ණාවසීහ පුරද මුන් ගිල ගනු ඇතැ,,ඒ සා හානියක් වන්නට මත්තෙන් වීරාතයන් නසා මාහෙන්ධ්රයනගේ හිස කඳින් වෙන කල යුත්තේ....! මේපවත් අසා නුවරට වැදුනු කාල වර්ණ ශීර්සකයින් දඹදීවයන් සිත් සේ නසන්නට වියැ,,,,සැන්තරයන් දඹදීවයන් බියෙන් සලිත කරමින් රෝහිතයන්,සුරේසයන්, පාඬියන් මඬනා ලද්දේ ඉනික්බිති මාහෙන්ධ්රයන් ලුහුබඳින ලදී,,,, එනුවර ජනයා බියෙන් වික්සිප්තව ලැජ්ජාවෙන් මඬනා ලදින් ඒ වන විටත් නුවර හැර යමින් සිටින විට පවුරු දොරකඩදී සැනතරයන් මාහේන්ධ්රයන් නසනා ලදී.... එනුවර අනෙක් පසින් ඇතුල් වූ සෝදීන් ඉදිමුනාවු ශිර්ස ඇත්තාවූ වීරාතයන් හඹා යන්නට වියැ,,,ශිර්සයෙ බර එක් පසෙකින්ද,,, කග පතේ බර අනෙක් පසින්ද ගෙනයාමට වූ වීරාතයන් අවසන් සෝදීන්ගේ හී සැරය ලද්දේ,,,හීලයන්ට කල අවමන් සිහි කැඳවූ සෝදීන්ගෙ අසිපතින් මැරුම් කන ලදී.... කාල වර්ණ ශීර්සකයන් මෙලෙස දඹදිවැ ජයගත් එපුවත අසා හීලයන්ද ජයපැන් බොමින් නුවර හැර යන දඹදිවුන්ටැ මෙලෙස් පවසත්...දඹදිවුනී...!! කර්මය වනාහී සුනඛ ධෙනුවක්යැ...හපා කන්නට ආ විටැක පළා යා නොහැක්කේමැයි....! ඉදින් දඹදිවැ එදවැස් වු සංහාරයක මහත සැල කොටැ දිඨ්ඨධම්මවේදනීය කර්මයෙකැ ආනිසංස මෙලෙසැ හමාර කරත්,,,දඹදීවයන්ටැ මෙවන් විපත් යලි නොම වේවා......!!!!!! ©
    -DON-

    fb eken gaththe :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1.දිල්ශාන්
    2.දසුන්/තිසර
    3.චන්දිමාල්
    4.කපුගෙදර
    5.මැතිව්ස්
    6.මිලින්ද
    7.සේනානායක/ශෙහාන්
    8.කුලේ
    8.හේරත්
    9.චමීර
    11.මාලිංග


    බෝලර්ස්ල 4ක් අනිවා ගහන්නම ඕන නැත්නම් අපි අනාතයි

    මචං අනිවා ඕපන් එකේ නම් වෙනසක් වෙන්නේ නැහැ..
    මාලි අද ගහන්නෙත් නැහැ..
    1 ඉදන් 6ට යනකම් වෙනස් වෙන්නේ නැහැ..
    චමීර,හේරත් අනිවා ගහනවා..
    ඉතුරු ප්ලේස් 3 ඕනම දවසක ඕනම වෙලාවක පිච් එකේ සහ ප්‍රතිවාදී කණ්ඩායමේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්..

    1.දිල්ශාන්
    2.චන්දිමාල්
    3.තිරිමාන්න
    4.කපුගෙදර
    5.මැතිව්ස්
    6.මිලින්ද
    7.තිසර/ශෙහාන්/දසුන්
    8.තිසර/ශෙහාන්/දසුන්
    9.කුලේ
    10.හේරත්
    11.චමීර
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මචං අනිවා ඕපන් එකේ නම් වෙනසක් වෙන්නේ නැහැ..
    මාලි අද ගහන්නෙත් නැහැ..
    1 ඉදන් 6ට යනකම් වෙනස් වෙන්නේ නැහැ..
    චමීර,හේරත් අනිවා ගහනවා..
    ඉතුරු ප්ලේස් 3 ඕනම දවසක ඕනම වෙලාවක පිච් එකේ සහ ප්‍රතිවාදී කණ්ඩායමේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්..

    1.දිල්ශාන්
    2.චන්දිමාල්
    3.තිරිමාන්න
    4.කපුගෙදර
    5.මැතිව්ස්
    6.මිලින්ද
    7.තිසර/ශෙහාන්/දසුන්
    8.තිසර/ශෙහාන්/දසුන්
    9.කුලේ
    10.හේරත්
    11.චමීර

    ඇයි බන් මාලි ගහන්නේ නැත්තේ උ නැති වුනොත් අනාතයි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    1.දිල්ශාන්
    2.දසුන්/තිසර
    3.චන්දිමාල්
    4.කපුගෙදර
    5.මැතිව්ස්
    6.මිලින්ද
    7.සේනානායක/ශෙහාන්
    8.කුලේ
    8.හේරත්
    9.චමීර
    11.මාලිංග


    බෝලර්ස්ල 4ක් අනිවා ගහන්නම ඕන නැත්නම් අපි අනාතයි

    1 and deka hodai dasun demmanam anika ko yako thukmanna
    :P
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Russel Arnold

    Will today be my last day on twitter ??? Retweet for No and Like for Yes 😆
    :D:D:D:D:D