ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උන් නන් මචන් ෆුල් මෙම්බර් නේ...මුන් මේ අවුරුදු දහයකට කලින් ක්‍රිකට් බෝලෙ අල්ලපු උන්නේ....

    බලමු බලමුකෝ අද එක කෑවොත් නම් තමයි නියම ලැජ්ජාව එන්නේ අපිට
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    සොහොන;19871715 said:
    බලමු බලමුකෝ අද එක කෑවොත් නම් තමයි නියම ලැජ්ජාව එන්නේ අපිට

    ලකුණු ගියා වැඩියි අද නන්:(
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    Mark: "If Sri Lanka make a poor start, this could be a testing chase. If it is 60-1 after the Power Play, it could finish quickly. The first overs will be interesting."
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19871735 said:
    ත්සරයා වැඩේ කෑවා පිනට 6 ඒවා දුන්නා වැඩි

    Thisara Hariyanne na bun :angry::angry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mathiwes :P

    බලපන් මැතිස් හෙන කට්ටයා උ කඩවත් ෆුල් ඕවර 04 දාන්නේ නැහැ :angry::angry:

    එක්කෝ ඕකා මුලින් හිමිට 04ම දාලා ඉවර කරන්න ඕන..මන් දැකලම නැහැ මු දානවා ෆුල් ඕවර

    ow ban math daklama na oka over 4 ka danawa 2k natham 3k danawa kawadawath anthima over daneth na.:angry::angry::angry: