ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
සිරාවටම දසුන් මුලින් එවලා 20-30 ගැහුවා නම් ඇති වේගෙන්..කොහොම මේ යක්කුන්ට චන්දිමාල් එවන්න ඕනනේ :rofl::rofl:

sirawata ban :)
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සිරාවටම මේ වගේ වෙලාවක තිසර එවන එක හරි අවදානම්.. කපුවා තමා හොද..

    උ මැච් 10කත ගැහුවේ නැති නිසා අද ගැහ්හන්න පුළුවන් :love:

    kapuwata match 10 k dunnada ban
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    mun spins la dala hira karanan yanne

    afghan උන් homework කරලා නෑ...තිසර නන් ෆාස්ට් බෝලර් කෙනෙක් ඕනේ...ෆාස්ට් බෝලර් කෙනෙක් ඕනේ නන් තිසර නෙමේ...
     
    Last edited: