ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    balapn SA un fast bawler lata pana daagena nelanawa, spin walata kora welaa.
    Malinga wenuwata apita hoda spinner kenek oone, nattan SA beat karanna baa :yes:

    සචිත්‍ර තමයි ඉතින් පොර හැබැයි අර case එකෙන් පස්සේ ටිකක් අවුල්
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    ow bn kelima bat ekata enne :yes: gahana eki thiyanne ithin :D:D

    ෆාස්ට් බෝලර්ස්ලට කිසිම සප් එකක් නැ පිච් එකෙන් ස්වින්ග් වෙන්නෙ නැ wicket එකක් ගියොත් ඉතින් බැට්මන් මොකක් හරි පිස්සුවක් කෙලින්න ගිහින් තමයි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ෆාස්ට් බෝලර්ස්ලට කිසිම සප් එකක් නැ පිච් එකෙන් ස්වින්ග් වෙන්නෙ නැ wicket එකක් ගියොත් ඉතින් බැට්මන් මොකක් හරි පිස්සුවක් කෙලින්න ගිහින් තමයි

    :yes::yes: ohoma pitch ekakath ape un gahauwe 150 nea :dull:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    England won the toss and elected to field කරගත්තු මෝඩකම කියල හිතෙනවා ඇති දැන්