ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සරහට එන තරඟ වලට කොහොමද කණ්ඩායම තෝරගන්න ඕන කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගනන් තමයි මේ ලියන්නේ..
    මේ තාක් දුර තිබ්බ මැච් ගැන සලකලා බලලා කොහොම කන්ඩායමක්ද ඕන කියලා අපිට හිතාගනන් පුළුවන්..
    මේ වෙනකම් මැච් තිබ්බේ කල්කටා, මුම්බායි, ධරම්සාලා, නාග්පූර්
    කිසිම කතාවක් නැහැ ධරම්සාලා, නාග්පූර් කියන්නේ හොඳට කැපෙන ස්ලෝ වොකට්, අනිත් දෙක කල්කටා, මුම්බායි කියන්නේ තනිකරම බැටින් විකට්..
    මට මේ බලපු මැච් ටිකෙන් තේරුන දෙයක් තමයි මොන පිච් එකක උනත් ස්පින් එකට තමයි හිර කරන්න, ලකුනු අඩු කරන්න පුළුවන්..
    පේස් එක අනිවා ලකුනු ලීක් කරනවා.. පේස් එක දාන්න වෙන්නේ යෝකර් ලෙන්ත්ම විතරයි..
    ඒකට හීතුව පේස් එක හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා..
    ස්පිනර් කෙනෙකුට ඊටවඩා ගොඩක් ලේසියෙන් බැටාලව කන්ට්‍රෝල් කරන් පුළුවන් මේ පිච් වල..

    මගේ නම් අදහස තමයි අපි කණ්ඩායම් තෝරන කොට ස්පින් එකෙන් ගේම දිනන්න හිතාගෙන තෝරන්න ඕන,
    වැන්ඩසේ යනවා කියලා තමයි කියන්නේ, එහෙම උනොත් මම කැමතියි කුලසේකර වෙනුවට වැන්ඩසේ ගහනව නම්..

    මට තේරෙන එකම දේ නම් මේ පිච් වල ලකුනු නවත්තන්න පුළුවන් හැකියාව තියෙන්නේ ස්පින් එකට, හොඳ වේරියේශන් එකක් තියෙනම් ඒක තවත් ලේසි වෙනවා..

    5444_799692386829928_4207073784997091618_n.jpg

    10455344_799692500163250_3878904972051232638_n.jpg

    535306_799692813496552_4986677519136561045_n.jpg

    අපිට තියෙන තරඟ 3 එංගලන්තය, ද.අප්‍රිකාව, කොදෙව්, මේ තුන මතක් වෙන කොට නම් හිතෙනවා අජන්ත මෙන්ඩිස් හිටියනම් කොච්චර වටිනවද කියලා..
    ඒත් දැන් කරන්න දෙයක් නැහැ..
    ඉන්න අයගෙන් ගහලා හොඳට කරමු..
    ජය!

    උදාහරන වලට ගත්ත ෆොටෝ ඉස්සුවේ මූනුපොතෙන්..
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉස්සරහට එන තරඟ වලට කොහොමද කණ්ඩායම තෝරගන්න ඕන කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගනන් තමයි මේ ලියන්නේ..
    මේ තාක් දුර තිබ්බ මැච් ගැන සලකලා බලලා කොහොම කන්ඩායමක්ද ඕන කියලා අපිට හිතාගනන් පුළුවන්..
    මේ වෙනකම් මැච් තිබ්බේ කල්කටා, මුම්බායි, ධරම්සාලා, නාග්පූර්
    කිසිම කතාවක් නැහැ ධරම්සාලා, නාග්පූර් කියන්නේ හොඳට කැපෙන ස්ලෝ වොකට්, අනිත් දෙක කල්කටා, මුම්බායි කියන්නේ තනිකරම බැටින් විකට්..
    මට මේ බලපු මැච් ටිකෙන් තේරුන දෙයක් තමයි මොන පිච් එකක උනත් ස්පින් එකට තමයි හිර කරන්න, ලකුනු අඩු කරන්න පුළුවන්..
    පේස් එක අනිවා ලකුනු ලීක් කරනවා.. පේස් එක දාන්න වෙන්නේ යෝකර් ලෙන්ත්ම විතරයි..
    ඒකට හීතුව පේස් එක හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා..
    ස්පිනර් කෙනෙකුට ඊටවඩා ගොඩක් ලේසියෙන් බැටාලව කන්ට්‍රෝල් කරන් පුළුවන් මේ පිච් වල..

    මගේ නම් අදහස තමයි අපි කණ්ඩායම් තෝරන කොට ස්පින් එකෙන් ගේම දිනන්න හිතාගෙන තෝරන්න ඕන,
    වැන්ඩසේ යනවා කියලා තමයි කියන්නේ, එහෙම උනොත් මම කැමතියි කුලසේකර වෙනුවට වැන්ඩසේ ගහනව නම්..

    මට තේරෙන එකම දේ නම් මේ පිච් වල ලකුනු නවත්තන්න පුළුවන් හැකියාව තියෙන්නේ ස්පින් එකට, හොඳ වේරියේශන් එකක් තියෙනම් ඒක තවත් ලේසි වෙනවා..
    අපිට තියෙන තරඟ 3 එංගලන්තය, ද.අප්‍රිකාව, කොදෙව්, මේ තුන මතක් වෙන කොට නම් හිතෙනවා අජන්ත මෙන්ඩිස් හිටියනම් කොච්චර වටිනවද කියලා..
    ඒත් දැන් කරන්න දෙයක් නැහැ..
    ඉන්න අයගෙන් ගහලා හොඳට කරමු..
    ජය!

    වැන්ඩසේ In machan :yes::yes:

    Source

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    New Zealand aniwa Semi yanawa..:yes::yes: ada pakko dinnoth Aus vs Pak thama anith spot ekata game tiyenne:yes::yes::yes: India dinnoth Net runrate eken thama game gahanna wenne kaata hari...indiawe -2.35 gaanak nisa henama gemak denna wenawa unta ennanam..:shocked::shocked:

    ape group eka SL,SA,ENg,WI 4tama open wela tiyenne..sure na kauru eida kiyala..:sorry::sorry:

    SA Yanne na Bun WI Gahanwa SA ta Eye England Gahuwa KIyanne WI Gahanawa Aniwa ma Okunta :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    kiyanna ba pitch eken pitch ekata wenas...hamadama chockersla wenna bane ban SA ewunta..:yes:

    Unge Bowling aul eye oya tharam score karala defend karaganna bari une Bowling aul nisa nathnam Dew nisa wannath puluwan stain na neda eye ? :)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    hitya yako 1st over ekata 23k gahuwa uge..pitch eke aula ban..

    Ehema Kiyanna ba ne ban Eka death pitch ekek neme ne unge Bowling aul ekai kiyanne mama e nisa kanawa anika england bowling unath hena chaa e unata SA Renowned for Bowling

    Donald Pollok Ntini wage aye hitiye SA wala unge Bowling Supiri Batting walin Place awe AB Nisa E unata Bowling case dan nam :lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Malinga තොරපු squad එක හොද නැ කියලා නාහෙන් අඩල දැන් ආයෙත් මාලිංග වෙනුවට squad එකෙන් අයින් කරපු වැන්ඩෙසේ දානව මේ තේරීම් කමිටුව නම් පිස්සු නටන්නේ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සංගාත් යනවලු අපේ කොල්ලන්ට සපෝර්ට් කරන්න

    ඊයේ match එක වෙලාවේ england batting coach මහේලත් හිටිය එන්ග්ලන්ත ටීම් එකත් එක්ක

    දැන් දවස් කීයක් කිව්වද යනවා කියලා තාම ලංකාවේ NDTV එකට කතා කරන්නේ ලංකාවේ ඉදන් :lol:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    96 වල්ඩ්කප් ටීම් එකට කැමති අය අද දවල් 1කට චැනල් අයි බලන්න :)

    ශ්‍රී ලංකාව 1996 වසරේ පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන වසර 20 ක් පිරීම නිමිත්තෙන් එම තරගාවලියට සහභාගී ලෝක ශූර කණ්ඩායම සහ එදා මෙදා තුර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පිරිසකගෙන් සමන්විත ඕල් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රදර්ශන විස්සයි20 තරගයක් අද පස්වරු 1.00 සිට කොළඹ කි‍්‍රකට් සමාජ (සී. සී. සී.) කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

    අර්ජුන රණතුංග නායකත්වය දරන ලෝක ශූර කණ්ඩායමට අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ මාවන් අතපත්තු යන 1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයෝ ඇතුළත් වෙති.

    1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන් අතුරින් කුමාර් ධර්මසේන පමණක් මෙම තරගයට සහභාගි නොවන අතර ඊට හේතුව ඔහු විනිසුරුවරයකු ලෙස මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කටයුතු වල නිරතව සිටීමයි.

    ටෙස්ට් වරම් හිමිකරගත් කාලයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන්ගෙන් තෝරාගත් කණ්ඩායමක් ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරයි. එම කණ්ඩායමේ නායකයා ලෙස ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු උපනායකයකු වන රෝයි ඩයස් කටයුතු කරයි.

    කුමාර් සංගක්කාර, ග‍්‍රැහැම් ලැබ්රෝයි, මහේෂ් ගුණතිලක, තිළිණ කණ්ඩම්බි, හේමන්ත දේවපි‍්‍රය, අවිෂ්ක ගුණවර්ධන, චරිත් සේනානායක, හේමන්ත වික‍්‍රමරත්න, එරික් උපශාන්ත, සජීව ද සිල්වා, ඉන්දික ද සේරම්, මලින්ද වර්ණපුර, හැළඹගේ පේ‍්‍රමසිරි, චමින්ද මෙන්ඩිස් සහ ගාමිණි පෙරේරා යන කී‍්‍රඩකයෝ ෙ ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරති.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Malinga තොරපු squad එක හොද නැ කියලා නාහෙන් අඩල දැන් ආයෙත් මාලිංග වෙනුවට squad එකෙන් අයින් කරපු වැන්ඩෙසේ දානව මේ තේරීම් කමිටුව නම් පිස්සු නටන්නේ

    mokatavath neme illagena kanna kohomada 200 pannalaa vadina kota
    danena sanipe
    :D