ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,283
    20,650
    113
    Panadura
    India vs Pakistan
    popcorn_stephen_colbert.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Arafat Sunny and Taskin Ahmed suspended from bowling in international cricket

    ඉන්දියා උණ බයවෙලා :lol::lol:

    එත් ඔන්න බලපන් ඔය කරපු බලු වැඩ වලට ඕකුන් ගෙදර යනවා :cool:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    අද කොහොම හරි ගහයි මැච් එක....සුපර් සොපර්ස් වලින් හානවා ඇති ground එක....:lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අද කොහොම හරි ගහයි මැච් එක....සුපර් සොපර්ස් වලින් හානවා ඇති ground එක....:lol:

    :lol:

    ada hedila giya nam elama. aus ekka match ekata ind ennema bageta paradila :)
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සහභාගී වීම සඳහා එක්වීමට සූදානම් බව වාර්තා වේ.
    මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පැවැති එකඟතාවයන්ගෙන් ඉවත්වූ බව සඳහන් කර තිබේ.
    ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අරවින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු මාධ්‍ය හමුවේදී අරවින්ද සිල්වා ඉල්ලා සිටියේ මහේල ජයවර්ධනගෙන් මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙසටය. පසුව ඔහු මේ සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර හා අරවින්ද සිල්වා සමග සාකච්ඡා සිදුකර ඇති බවද වාර්තා වේ.
    ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධන වැනි ප්‍රවීණ පිතිකරුවකුගේ උපදේශයන් අවැසි මොහොතක ඔහු රට වෙනුවෙන් ගනු ලැබූ තීරණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදය හිමිව තිබේ.
    මහේල සටහන් කළ ට්විටර් පණිවිඩය



    ma.jpg

    Src: lankatruth
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අද කොහොම හරි ගහයි මැච් එක....සුපර් සොපර්ස් වලින් හානවා ඇති ground එක....:lol:

    සිරාවටම මුන් අද දන්නවා අද ගහන්න බැරි උනොත් වැඩේ හබක් කියලා :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    සිරාවටම මුන් අද දන්නවා අද ගහන්න බැරි උනොත් වැඩේ හබක් කියලා :D

    ඔව් ඔව්...අම්පයර්ලට ගානක් දීලා හරි ඕවර් පහක් වත් ගහයි....
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    More good news from Eden Gardens. "Basically, the ground has been cleared in the bowlers' run-up areas at this end. And the ground looks great from here," says Karthik Krishnaswamy. "They're going to clear the wide long-on area next, I think."
    The toss looks set to be delayed, though. It is scheduled for 7 pm local time.