ath aya shape eka liyala C wath da ganin maths walata Specially Job walata yanakota wadagath Maths Walata C ekak wath thiyana eka
Ahanna ganan vdiyawa engrese monawada kiyala? Ado umbalata therenne nedda den issaratawada sahena pirisak A8 A5 + gannawa kiyala. A/L walin denawa bakas gala helila yanna. O/L walata Maths A nam kattiya hithanne Eng kiyala.

දෙන්නම් කාසි වලට කරන්න පුලුවන්. හැබැයි ඊලග පාර කරලා s හරි දාලා දෙන්න ඕනේ. ඒත් සමහර ඉස්කෝල වලින් එහෙම කරන්න දෙනේනෙ නෑ. එහෙම අව්ලක් තියනව නම් පොඩි ඉස්කෝලෙකට ගිහින් කරන්න පුලුවන්. නැත්තං ඊලග පාර ඔය දෙක ගොඩ දාගෙනම කරන්න.
කැපවීමෙන් වැඩ කරොත් ඔය දෙක අමාරු නෑ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. ගොඩක් අයට දුක දැනෙන්නේ ෆේල් උන අලුත විතරයි. එතකොට ඊලග පාර කරගන්නවා කියලා හැගීමක් හිතට එනවා. ඒත් මාස දෙකක් යනකොට ඒ තත්වේ නැති වෙලා ආයිත් උනන්දුවක් නැතුව බුල කෙලින තත්වෙට පත්වෙනවා. ඉතිං විභාගේ ඇන ගන්නවා.
එහෙම නැතුව හැමදාම මහන්සිවෙලා වැඩකරොත් ඔය දෙක ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් යාලු. ජිවිතේට ෂෝට් කට් හොයන්නේ නැතුව ටිකක් මහන්සි වෙයං.

pissu keliya wadi una 
jobs walata yaddi awul
mamath maths fail wela podi school ekakata gihin A/L kara gaman goda dagaththa maths. eth A/L fail unapissu keliya wadi una
![]()
ෆේල් වෙන කොල්ලංගෙන් 95% ක්ම ෆේල් වෙන්නේ පිස්සු කෙනින නිසා බං. නැතුව බැරි කමකට නෙවෙයි. ඉතිරි 5% ෆේල් වෙන්නේ කම්මැලි කම නිසා. කෙල්ලො නම් 50%ක් පිස්සු කෙලින නිසා ඉතිං 50%ම කම්මැලි කම නිසා. පිස්සු කෙලිල්ලයි කම්මැලි කමයි අව්රුද්දකට පැත්තකින් තියන්න පුලුවන් නම් ඕවා ගොඩ දාන එක ගේමක් නෙවෙයි.
dan goda. ithuru wela thiyanne bcs eka goda daganna thamai 