London O/L උදව්වක්

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    London O/L කියන්නේ මොකක්ද
    IGCSE සහ Cambridge වෙනස මොකක්ද?
    Home schooling කරන කෙනෙක්ට London O/L කරන්න steps මොනවද?
    පුද්ගලිකව Apply කරන විදිය කොහොමද?