2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔන්න ඔන්න ඉතිං‍! මගේ හිත කඩනවා! උඹවත් ජාතික ලැයිස්තුවෙන් එකතු කරගන්නවා! :love:

    උබත් නිකන් යහපාලන ආන්ඩුවෙ එකෙක්වගේනෙ :baffled::baffled::baffled:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කරුනාරත්න දිවුල්ගනේ- මගෙ දුවේ නුබ අවදියෙන් නම්.
    කරුනාරත්න දිවුල්ගනේ- නෙතට උලෙලක්


    ඔය සිංදු දෙක දෙන්න පුලුවන් නම් මචෝ...
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;19896085 said:
    දැන් පොත් බෙදන්න පොළොන්නරුවේ එන්නේ කවුද?
    මන් එනවෝ අර කියපුවා ඕනෙ :P:P:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කරුනාරත්න දිවුල්ගනේ- මගෙ දුවේ නුබ අවදියෙන් නම්.
    කරුනාරත්න දිවුල්ගනේ- නෙතට උලෙලක්


    ඔය සිංදු දෙක දෙන්න පුලුවන් නම් මචෝ...

    ලස්සන සින්දු දෙකක්,,,