ලබු ගෙඩියා ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ.![]()
දැන් මගෙයි පුහුලෙයි අතරේ ඇති සම්බන්දෙ මොකක්ද කියපන්කො බලන්න...
ලබු ගෙඩියා ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ.![]()
මොක්ක්ද බොලේ ඒ සින්දුව හින්දි එකක්ද ?![]()
![]()
නැතුව ලිං කැපීමේ ප්රමුකයෝ අසහං and කොබ්රා කොම්පැණි
Oya vage sinhala sinduwak thiyenavada?Yannam yannam kiyala vachana tikaknam mathakai
![]()
මට නම් චයිනිස් වගේ ඇහෙන්නේ බන්
නැතුව ලිං කැපීමේ ප්රමුකයෝ අසහං and කොබ්රා කොම්පැණි

ඔන්න අද හම්බන්තොට ටම ඇහෙනවා තරින්දයගේ සද්දේ. line එක stable නැති ගතියක් තියෙනවා.
කම්මැලි නැති සින්දු ටිකක් දන්නෝ ................... අද කට්ටිය වැඩ කරනවා මචන් yard එකේ.