✸✸ PEO TV ✸ UPDATES ✸✸
PEO TV පාවිච්චි කරන අයට මේ ත්‍රෙඩ් එක හුගක් වටීවි
මට දැනගන්න ලැබෙන අලුත් පියෝ ටීවී අප්ඩේට් ගැන මන් මේකේ දාන්නම්
ඕගොල්ලෝ දැන ගන්න අලුත් දේවලුත් මේකට ad කරන්න
peo tv අලුතින් ගන්න කෙනෙකුටත් මේක වටීවි.
මේ thread එකේ peo tv ගැන විතරක් කතා කරමු.
වෙන අනන් මනං දාන්න එපා

epa wenawa.