ballao case ekka danna ekek help karapalla

danushka4u

Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    machanla ma ballek ganna iwannwa nikan wage thama hambenne eth nikan unath ledak onnethi nisai danna ungen ahanne machan rotwiler and jermanshepod mix cn ekak amma jermanshepod machan petau rotwiler wagenam neme denwata ekeka broun coler set ekak thani black wage aa ekek innwa black and whit pach tiyana ekek machan mun hodaida podi ganaknm denna wei itin 4k witara moko kiyanna mun gattata kamk nedda
    :yes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    අපෝ ගන්න එපා.. GSD ඕනේ නම් GSD ගනින් Rotw ඕනි නම් රොටෙක් ගනින්.
     

    ranjana disasekara

    Well-known member
  • aadaren sathekwa balagannawanam ban wal ballot hondai..
    teranee umbe athe habai ganiddi ballek ganin nattan balliyo pataw hadan awahama inna wenne na gedara..
    mokek genawath kamak na hondata injection tika gahala salakapan.
    matat boxer la dennekui gee wateema kanna deela huruwechcha waltation 5 denek witarai innawa
    he heee...
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    you tube serch kalama ehema un innwane bn dannethi nisa ahanne un aulda machan

    අවුල් එවුනුත් ඉන්නවා බං හොද එවුනුත් ඉන්නවා.. Genes සෙට් වෙන විදිහට තමා.. :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රොට්වයලර් ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් මික්ස් වෙච්ච උන්ට කියන්නේ මචන් ශෙප්වයලර් කියලයි.
    උබට බල්ලෙක් හදන්න පුලුවන් මානසිකත්වය,ඉඩ,වාතාවරණය,සල්ලි තියනවානම් හදපන්.
    බල්ලව අරන් කූඩුවේ දාලා,ගැටගහලා හදනවා කියලා හිතන් ඉන්නවානම් හදන්න එපා.
    ශෙප්වයලර්ස්ලා කිසි අව්ලක් නෑ මචන්.
    ජර්මන් ශෙපර්ඩ් තරම් උස යන්නේ නෑ ඒත් ඒ ගානට කිට්ටු වෙන්න උස යනවා ඇන්ඩ් බල්ලව ට්‍රේන් නොකරොතින් පොඩි කාලේ ඉදන්ම ලොකු කේස් වෙන්න පුලුවන් මොකද ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් රොට්වයලර් කියන්නේ ඩොමිනන්ට් බ්‍රීඩ්ස් දෙකක්.
    ඒ කිව්වේ තමන්ගේ ආධිපත්ය තමන් ඉන්න තැන පතුරවන්න බලන බ්‍රීඩ්ස් දෙකක්.
    පොඩි කාලේ ඉදන් ට්‍රේන් නොකරොතින් ලොකු උනාම උබලව පොඩ්ඩක් ඇත්තම් හපන්න පුලුවන්.
    ඒකයි සීන් එක.

    http://www.dogbreedplus.com/dog_breeds/german_shepherd_rottweiler_mix.php

    http://www.dogbreedinfo.com/s/shepweiler.htm
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    okunta kiyanne sheped wiler kiyla mage laga innwa habei 90% ma GS wage tama leda adui hodata therenwa puluwan tarama aduwata ganna balapan aran hoda ekek ekka cross karala pataw ganin
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ugen niyama ekaagen ahanne ballanva kondis wathuren hodana buruvekgen
    ahanna, anika u laga inneth niyama mix ekek u danneth na uge balaa gana
    :lol:

    පුකේ ඇරගන්න හදන්න එපා මට කියලා ආපහු.
    මික්ස් එකෙක්ද?
    අනේ පීස් වරෙන්කෝ පොඩ්ඩක් බලන්න මික්ස්ද නැද්ද කියලා.
    එන්න බැරිද?
    අනේ පීස් මට ට්‍රාන්ස්පෝර්ට් දීපන්කෝ උබ ඉන්න තැනකට එන්න බල්ලත් අරන් මික්ස් ද නැද්ද කියලා බලන්න.
    අනේ හුකේ.
    අතේ පාරක් ගහලා නිදාගනින් ගොබ්බ පකෝ.
    උබයි මායි දන්න බල්ලෝ.

     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අපෙ ඒකා නම් හරිම හිලයි පිට උන්ට නම් යකා හැබැයි මම මුට ගහලා මට දුක හිතලා මම කකුල දුන්නම මු ලෙව කැවා බං හැබැයි සරපයෝ පුසෝ ඒහෙම පෙන්න බැරි අවුලක් තියනවා ඔකුන්ට
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපෙ ඒකා නම් හරිම හිලයි පිට උන්ට නම් යකා හැබැයි මම මුට ගහලා මට දුක හිතලා මම කකුල දුන්නම මු ලෙව කැවා බං හැබැයි සරපයෝ පුසෝ ඒහෙම පෙන්න බැරි අවුලක් තියනවා ඔකුන්ට

    සත්තුන්ට ගහන්න එපා බන්.
    කතා කරලා කියන්නද අනේ ගහන්න එපා කියලා.