.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මට පොඩි help 1ක් ඕනේ..
මේකයි කතන්දරේ මේ සදුදා කෙල්ලගෙ Birth Day එක ඉතින් අපි dinner out 1කට යන්න හැදුවෙ..
කොළබ අවට හොද place 1ක් කියපන්කො..
මන් මුලින් plan කරේ බං Sky Lounge (Kingsbury) 1ට යන්න..
එතන location 1 පට්ටනෙ..

ඒත් ඉතින් පට්ටම ගණන්

ඒ වගේ ලස්සන location 1ක් එක්ක තියන place 1ක් දන්න උන් කියපන්කො..