කට්ටිය Flax කිව්වහම කට ඇරගෙන බලයි මොනවද මේ කියල. ලංකාවේ හණ කර්මාන්තෙ එච්චර දියුණු නැත හින්ද ලංකාවෙන් හොයා දන්නා නම් අමරු වෙයි. ඊබේ වලින් ගෙන්නන පුළුවන් හැබැයි ගොඩක් නම් බැරි වෙයි.

lankawe minissu owage watinakama danne natha, mehen nam hoya ganna eka amarui, asparagus uth mehe hoyanna amaru eke ithing flax seed kohen hoyannada hitang!


kolla diet eka uparimeta yanawa wagelankawe minissu owage watinakama danne natha, mehen nam hoya ganna eka amarui, asparagus uth mehe hoyanna amaru eke ithing flax seed kohen hoyannada hitang!
![]()
kolla diet eka uparimeta yanawa wagelankawe minissu owage watinakama danne natha, mehen nam hoya ganna eka amarui, asparagus uth mehe hoyanna amaru eke ithing flax seed kohen hoyannada hitang!
![]()
Mega 3 thiyenne flex seeds wala.. Ebay ake thiynawa aduwata. awlak na 
koibada thiyenne?broccoli wala ganang da?
![]()
Ow ban Vegan una. mam lagadima thread akak danawa ai kiyalaMega 3 thiyenne flex seeds wala.. Ebay ake thiynawa aduwata. awlak na
![]()



asparagus ලංකාවෙ හරියනවද?
Omega 3 ne?
gennala balanna, wade saadaranayi nam meke danna thawa kenekta help ekak wei
good luck with your health & wellness plans machang!! keep fit!![]()

keells super වල තියනවා. හැබැයි හැම කීල්ස් වලම නැහැ. ඔව් බොර්කොලි වගේ තමයි ටිකක ගණන්

ලංකාවේ පැළවෙනවද දන්නේ නැහැ නමුත් බඩු හැවි

oba thuma dakke kumana keells super shaakawe da?![]()
hariyanne naha, wawannna patan ganna ona oka, angatath hondai, pocket ekatath honday![]()
කෙර්ස්කට් එකේ තියනවා 100% ෂුවර් , රාජගිරියේ (පාර්ලිමන්ට් පාරේ) එකේ තියනවා හැබැයි කොයිවෙලෙත් තියනවද කියල දන්නේ නැහැ. ඕකත් අර Apple Cider Vinegar වගේ තමයි. එකපාරට තියනවා එකාපාරට නැතිවෙනවා