Pre-seed round in Sri Lanka

nupus

Well-known member
  • Oct 28, 2023
    244
    363
    63
    දැනට ග්‍රොවින් යූසර් බේස් එකක් තියෙන සහ ස්ටේබල් ප්‍රොඩක්ට් එකකට ලන්කාවෙ ඉල්ලන්න පුළුවන් රියලිස්ටික්ම pre-seed investment එක කීයක් වගේද?

    30M LKR for 15% equity is possible or not?

    Thanks bois :) <3
     
    • Like
    Reactions: coder101