Ubuntu 16.04 Xenial Xerus Beta 2

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලස්සනෙන් වැඩක් නෑ මචන්,වැඩේ වෙනවනම් එච්චරයි.....
    :):):)

    මට උබුන්ටු සෙට් වෙන්නෙම නැත්තේ මේකනේ.... හාඩ් පාටිෂන් කරන්න බෑ... කලත් හාඩ් එක එකක් උනාට පස්සේ තමා කරන්න පුළුවන්... :(
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මට උබුන්ටු සෙට් වෙන්නෙම නැත්තේ මේකනේ.... හාඩ් පාටිෂන් කරන්න බෑ... කලත් හාඩ් එක එකක් උනාට පස්සේ තමා කරන්න පුළුවන්... :(

    හාර්ඩ් එක එකක් වුනට පස්සෙ කියන එකේ තේරුම මොකක්ද මචන්?
    පාටිෂන් කරන එක අවුලක් නැහැනෙ.