mama mechchara avasanavantha ai?

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    Mama samanyayen andana kenek newei. mama anduwa machanla.
    E scene eka une mama A/L karana kale. scene eka kellage gedarata mattu wunata passe tikin tika kellage gedarin mata kamathi wuna. Mata O/L kandy ranks thiyenawa . Mawa naththatama nathiwela giya A/L walin. Kella nisamath newei, wena dekata.

    Mama yalu wela hitapu kella Matale. Kandy classes awa. Mama echchara hoyanne nathuwa thama yalu wune. Mulinma mata echchara uwamanawak thibuneth na, eth wade hari giya. Api denna bokkenma love ekak patan gannakota eka kollek gana news ekak awa. e kolla mama tikak andurana eke. Habai mata horen thema scene eke thibune.

    Eeta passe api denna 1 year withara affair eka karagena giya. rooms walata giye nathi wunath film hall wala box walata giya. Samahara dawaswalata api denna athara prashna athi wunama eya kiyanawa "mama oyata dunna dewal wena kenekta denne kohomada" kiyala. Kello harima dakshai machan words walin kollek rawattanna. Api nikam modayo wenawa. eya mata dawas 2 3k room ekakata yanna wage adahas damma. eth mama mage pure love eka nisa petti kadanna giye na.

    Passe passe mata news ekak awa kella Matale kollek ekka reverston gihin kiyala. Umba wadiya danne nathuwa athi. Couples reverston yanne aniwa hukanna thamai. Anith eka e kella ge wala video ekak ganath news hambuna. Mama kellagen ahuwahama kiwwa "ow Jaanaka kiyala ekek ehema video ekak boruwata hadala" kiyala. Mama e kathawath ahagena hitiya

    Passe passe mage hithata maara peedanayak awa . Adare newei. Mama dakka wena kello kochchara awankada kiyala. Wena ewun love karana widiha dakkama mata adenna enawa machan. Mama pissek gaanata watuna. Mama eyawa atha arala damma. Passe dawasaka kathakarahama mage voice ekawath aduraganna baruwa giya machan.mata okkoma epa vela dan inne?
     
    • Like
    Reactions: 7778

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    සංසාර ගමනේ තණ්හා ආශා
    ක්ලේශ මාර සේනා - ක්ලේශ මාර සේනා
    ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ
    බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ

    ආදරයේ බැමි සිඳිලා - පෑරුණු සිත සංසිඳිලා
    ස්වර්ණ ලොවට යන මඟ එළි දෙපස පිපෙන්නේ
    ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ
    සංසාර ගමනේ. . .

    සතර පෙර නිමිති දුටුවේ සතර දුක නිසා
    එතෙර විය හැකිය එගොඩට මුනිඳු බණ අසා
    සැනසුම හමුවේ සියලු දුක් නිවේ
    සංසාර ගමනේ . . .
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මොන අවසනාවක්ද බන්. තොගේ වාසනාව. ලෝක වේෂියකගෙන් නේ බේරිලා තියෙන්නෙ. හොඳ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඒ උනාට පිවිතුරු අයිඩියල් ලව් කරන්නෙ නැතුව කෙල්ලට සැපකුත් දීපන්. උන්ටත් හැඟීම් දැනීම් තියෙනවනෙ.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    owath scene da yako:confused:, ubata thawa kal thiyena nisa athal eke hitahan kohomath amtahaka karana eka pattakin tiyala fun eke idahan :yes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    a/l kale pure love karala hariyanwada ban room palayan athi wenakan athal eke idapan.dan oka amataka karala wena kellek daganin.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    උබේ හොදට මච්න් ඕක වෙලා තියෙන්නේ උබ අයේත් එක්සැම් කරල හොද කැම්පස් එකකට පලයන් මච්න් ඔඉට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි මචන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    යකෝ හෙන බඩ්ඩකින් බේරුනා කියලා හිත හදා ගනින්...ඔය වගේ වේස කමේ යන උන් ගැන මොන මගුලකටද බන් ඔච්චර හිතන්නේ....
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::angry::angry::angry::yes::yes::yes:
    යකෝ හෙන බඩ්ඩකින් බේරුනා කියලා හිත හදා ගනින්...ඔය වගේ වේස කමේ යන උන් ගැන මොන මගුලකටද බන් ඔච්චර හිතන්නේ....
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    යකෝ හෙන බඩ්ඩකින් බේරුනා කියලා හිත හදා ගනින්...ඔය වගේ වේස කමේ යන උන් ගැන මොන මගුලකටද බන් ඔච්චර හිතන්නේ....

    :yes::yes::yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    owa ohoma tamai malli wenna tiyenawa nam deyak wenawa... owa api pera karapu karma

    jiwithe agama dahama pattata bara kara ganin etakota labena sahakaariyat ea pattata bara hoda kenek labei ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕව ඔහොම තමයි බං....ගණන් ගන්න එපා.... ඇතිවෙනව නැතිවෙනව...ඒව එහෙම තමයි...:)
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ ත් උඹ ඔය කියන මාතලේ කෙල්ල එක්ක සෙට් වෙලා හිටිය 2008-9. මේ උඹේ කතාව නෙවෙයි උගේ කතාව වෙන්න ඕනේ. O/L ranks දාපු, ජානක ඉන්න, video තියන ලස්සන කතාව ඌ මටත් කිව්වා. මගේ යාලුවත් ඉස්සර හෙන upset එකේ හිටියේ. දැන්නම් මිනිහ බාගෙට බාගයක් ලංකාවෙත් නැහැ. chinese හරි tibet origin එකක් තියන කෙල්ලෙක් කරන්නේ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    යකෝ ඕක ගණන් ගන්න දෙයක් නෙවේ.. උබට ආදරේ කරපු කෙනෙක් නෙවේ නේ නැති උනේ.. අනික ඕක මොකද්ද. මන් පැනල ගියපු එකියක් එක්ක යාළුවෙලා ඉදල තියනවා අව්රුද්දක් විතර.. ඉතින් හිතපංකෝ first love. එක පාරක් නස්පුක් වෙන්න බිව එච්චරයි. මාත් A/L කරද්දී. දැන් ඉන්නවා ලක්‍ෂයකින් වත් හොයාගන්න බැරි හොද කෙල්ලෙක්.. :yes:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    යකෝ හෙන බඩ්ඩකින් බේරුනා කියලා හිත හදා ගනින්...ඔය වගේ වේස කමේ යන උන් ගැන මොන මගුලකටද බන් ඔච්චර හිතන්නේ....


    ow ban. mat athdakeemen kiyanne
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මේ දේවල් 5 මතක තබා ගන්න

    ජීවිතයේ සියල්ලම කනපිටට සිදුවෙනවා වගේ පෙනෙන විට මේ දේවල් 5 මතක තබා ගන්න




    දුක හා සැප ජීවිතයට පොදු දෙයක්. ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ අවස්ථාවක් එන්න පුළුවන් සියළු බලාපොරොත්තු සුන් වෙලා යන. ඔබට ජීවිත‍ය අපායක් සේ දැනෙන්නට පුළුවන්. එහෙත්, මෙවැනි අමිහිරි තත්වයකින් ගොඩ ඒමට තිබෙන රහස නම් එම තාවකාලික අමිහිරි තත්වය ඔබේ මුළු ජීවිතයටම ඍණාත්මකව බලපාන්නට ඉඩ නොදීමයි. මෙවැනි අමාරු කාලයන් ජීවිතයට වටිනා පාඩම් එකතු කරනවා. ඔබට ගොඩක් දුක හිතේවි, නමුත් එය ඔබේ ලස්සන ජීවිතය අවුල්කර ගැනීමට හේතුවක් නොකර ගන්න. ඒ සඳහා ඔබ කළ යුතු කුඩා දේවල් කිහිපයක් තිබෙනවා. ‍එම දේවලින් ඔබේ අපහසුතා හා බලාපොරොත්තු විරහිත බව සහමුලින්ම අතුගා දමන්නට පුළුවන්.




    1. ‍මේකත් අනෙක් දේවල් වගේම ඉබේම කාලයත් සමග අවසන් වේවි


    "සෑම අඳුරු රැයකට පසුව සූර්යා නැවත උදේට පායනවා" කියා කියමනක් ඇත. මේ මොහොතේ ජීවිතය ඉතා අමාරු බව දැනෙන්නට පුළුවන්, නමුත් එම අමාරු කාලය සදාකාලිකව පවතින්නේ නැත. දේවල් නිතර වෙනස් වෙනවා. ඒක ලෝක ස්වභාවය. ඉතිං මේ අමාරු කාලයත් ඉක්මනින්ම හොඳ අතට පත් වෙනවා. නිතරම ඔබ ඔබටම සිහිකැඳවන්න "ඉක්මනින්ම මේ කාලය ඉවර වේවි; මීට පෙරත් අමාරු කාලවල් ආවා; ගියා; එලෙසම මෙකත් ඉක්මනින්ම ඉවර වේවි" කියලා. එය පවුලේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්; රැකියාවට අදාල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්; ආදර සබඳතාව ගැන ප්‍රශ්නයක්‍ වෙන්න පුළුවන්; ප්‍රශ්නය කුමක් වුවත්, එය ඉක්මනින්ම අවසන් වෙලා සාමාන්‍ය තත්වයට පත් වෙනවා කියා ඔබ දන්නවා. සිතන්න මොහොතක්. අතීතයේ සමහර අමිහිරි ප්‍රශ්නයක් දිහා දැන් බැලුවහම ඔබට බොහෝ විට සිනහ යනවා ඇත අයියෝ මං කොච්චර මෝඩ විදියටද හැසිරුණේ කියා. එලෙසම ඔබ දැන් සිටින ප්‍රශ්නය ගැනත් එලෙසම සිතාවි තව ටික කාලයක් ගියාට පසුව. ප්‍රශ්නයකදී වටින්නේ ඉන් ජීවිතයට පාඩම් ඉගෙන ගැනීමයි.




    2. ‍ටික කාලෙකින් මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නොවේ


    ඔබ දැනට තිබෙන ප්‍රශ්නය ලෝකේ තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස ඔබට දැනෙනවා ඇති. එහෙත් ඒ ප්‍රශ්නය තව ටික කාලෙකින් ඔබට එතරම් දැනෙන්නෙ නැහැ. ඔබේ ජීවිතේ මීට කලින් ප්‍රශ්න ඇති වූ විටත් ඔබට ඒ වෙලා‍වෙ දැනෙන්නට ඇත්තේ මේ ලෙසමයි. එහෙත් ඒවා දැන් ඔබට කොහෙත්ම ප්‍රශ්න නොවේ නේද? ඔබ ටික කාලෙකට පසුව මේ ප්‍රශ්නය ගැනත් සිතාවි මා එදා ලොකුවට සිතන් හිටියට එය මහා මෝඩ වැඩක් නේද කියා. සමහර විට ඔබ දෙවියන්ට ස්තූති කරාවි ඔබට එම ප්‍රශ්නයෙන් එතෙර වෙන්නට ශක්තිය ලබා දුන්නා කියා. ප්‍රශ්නය කොතරම් ලොකුවට දැනුනත් ඔබ ඔබටම මතක් කර දෙන්න එය ඔබේ ජීවිතයේ එක් කුඩා අවස්ථාවක් දෙයක් පමණයි කියා. එම කුඩා අවස්ථාවට ඔබේ මුළු ජීවිතයට කඩා දැමීමට ඉඩ දෙනවාද?




    නරක කාලයට නරක පුරුද්දක් තිබෙනවා. ඒ තමයි අපේ සිත පොඩි කර පාගා අඳුරු කිරීමට. ඒ නිසා ඔබට සිතෙනවා ඇති කිසිම බලාපොරෙත්තුවක් ජීවිතයේ දැන් නැහැ කියා. එහෙත් ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ මීට පෙරත් මෙවැනි අර්බුදවලට මුහුණ දී ඒවායෙන් ගොඩ වූවා නේද? සමහර විට ඒ කිසිදු ප්‍රශ්නයකට වඩා මේ ප්‍රශ්නය තරමක් ලොකුයි යැයි සිතෙන්නටත් ඔබට පුළුවන්. ඇත්තටම එසේ වන්නටත් පුළුවන්. එහෙත් විශ්වාස කරන්න ඔබ ‍අතීතයේදී කළාක් සේම මේ ප්‍රශ්නයෙනුත් ගොඩ එනවා. ඔබට බැහැයි කියා සිතෙන්නේ ඇත්තටම ඔබට හැකියාව නැති නිසා නොව, ප්‍රශ්නයක් ආ විට සිතට ස්වාභාවිකව දැනෙන්නේ එලෙසයි. සිතන්න ඔබ දැන් ඔබේ ජීවිතය නැවත අඳුරු බලවේගයෙන් ඉවත් කරගන්නට සැරසෙනවා කියා. ඔබට කැමැති අනාගතය ගොඩ නඟන්නට පියවර ගන්න.




    3. වේදනාව යනු ඇත්තටම ඔබේ ජීවිත‍යට අත්‍යවශ්‍ය දෙයක්


    ජීවිතය ලස්සන අවස්ථාවන්ගෙන් පිරුණු එකක්. ඒ ලස්සන අවස්ථාවන් අත්විඳින්නට නම් අමාරු කාලයන් තුළින් ඔබ යා යුතුයි වේදනාව කියන්නේ ඔබේ දියුණු‍වට අත්‍යවශ්‍ය දෙයක්. එමගින් ඔබට තව තවත් ශක්තිමත් කරනවා. මතකද ඔබ පළමු වරට බයිසිකලයක් පදින්නට පුරුදු වූ අවස්ථාව. ඔබ වැටෙන්නට ඇති. තුවාල වෙන්නට ඇති. එහෙත් ඔබ ඒ දුක් පීඩා සුළු කාලයක් විඳීමෙන් පසුව බයිසිකලය වැටෙන්නේ නැතිව පදින්නට පුරුදු වුණා නේද? එවැනි නොයෙකුත් අත්දැකීම් ඔබට තිබෙනවා. මතක් කර බලන්න. වේදනාව කියන්නේ අපිට ශක්තිමත් කරන, සතුට ලස්සන පෙන්වාදෙන තාවකාලික අපහසුතාවක් පමණයි. අතීතයේ සමහර වේදනාත්මක අත්දැකීම් ලැබීම ගැන සමහර විට ඔබ දැන් සතුටු වෙනවා නේද? "ඒක එහෙම වුණු එකම තමයි හොඳ. දැන් තමයි මට ඒකේ වටිනාකම තේරෙන්නෙ. මං එදා එහෙම වේදනාවක් වින්ද නිසා තමයි අද මට මේ වගේ සතුටක් හෝ හොඳ ජීවන තත්වයක් ලැබී තිබෙන්නේ." මිනිසුන් කොතෙකුත් එවැනි දේ පවසනවා නේද? ඒකෙන් පේන්නේ වේදනාව දැන් වේදනාවක් වුණාට ටික කාලෙකින් එය ජීවිතයට සතුට හා ශක්තිය සපයන වෙස්වලාගත් ආශිර්වාදයක් බවයි.




    4. අනෙක් මිනිසුන්ගේ දුර්වලතා ඔබේ ප්‍රශ්නයක් කර ගන්න එපා


    කරදර කාලයන්වලත් සාමාන්‍ය කාලයෙදිත් ඔබට නොයෙක් මිනිසුන් හමුවෙනවා. ඒ අතර බොහෝ මිනිසුන් ඉන්නවා ඔබගේ හැකියාවන් ඔබේ යහපත්බව නොදැක හැමවිටම ඔබට පහත් කර සලකන. ඇත්තටම ඔබට කරදර ඇතිවන කාලය තමයි නියම යාළුවන් හඳුනා ගැනීමට තිබෙන හොඳම කාලය. ඔබ වටා සිටින්නේ ජීවිතය ඍණාත්මකව දකින මිනිසුන් නම්, ඔවුන්ගෙන් සදහාටම අයින් වෙන්නට නොහැකි නම්, අඩුම ගානේ කරදර කාලවලදිවත් ඔවුන්ගෙන් ඈත්ව සිටින්න. එවැනි අයගෙන් ඔබට සහනයක් නොව තවත් ප්‍රශ්න බැරෑරුම් වීමක් තමයි වෙන්නේ. ඔබගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්, ඒවාට හොඳින් ඇහුම්කන් දෙන්න පුළුවන්, ඔබට ශක්තියක් සැහැල්ලුවක් දනවන අයව ළං කර ගන්න.




    5. කිසිදු දුකක් නැති තැන සැපක්ද නොමැත


    ලෝකයේ නියතව නොවෙනස්ව තිබෙන කිසිම දෙයක් නැත. ඇත්තටම ලෝකයේ නියතව තිබෙන එකම දෙය නම් වෙනස වේ. හැමවිටම ජීවිතය ඔබේ සිතැඟි අනුවම නොපවතී. සමහර කාලවලදී ජීවිතය අපායක් සේ දැනෙන අතර, තවත් කාලවලදී ඔබ සිතන පරිදිම සියලු දේවල් සිදු වේ. ජීවිතයේ ස්වභාවය එබදුයි.




    ජීවිතය සැහැල්ලුවෙන් හොඳින් යන කොට අපේ බලාපොරොත්තුද ඉහළ යනවා. උසස් බලාපොරොත්තු තබා ගැනීම ඇත්තටම හොඳයි. එහෙත් බලාපොරොත්තු ඉහළ යන විට, ඒවා සැබෑ කර ගැනීමට නොහැකි වන විට ඔබට දැනෙන දුකද පීඩාවද වැඩි වන්නට පුළුවන්. කෝකටත් ජීවිතයේ දුක්ඛිත කරදරකාරී කාලවලට මුහුණ දීමට සිදු වුවොත් ඊටද සූදානම්ව සිටීම සාර්ථක ජීවිතයකට අවශ්‍ය වේ. ඒ වගේමයි අපි අත්දැකීමෙන්ම දන්නවා නරක කාලය ඉවර වුණාම නැවත අපට හොඳ කාලයක් ලැබෙනවා. ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය එයයි. දුක හා සැප නිරන්තරයෙන්ම පෙරළෙනවා.




    එමනිසා ඔබට දැනට ජීවිතේ ලැබී ඇති දේවලට හැමවිටම කෘතඥ වෙන්න. ජීවිතය සිනහවෙන් ගෙවන්න. ජීවිතය කෙටියි. සතුටුදායක මොහොතවල් පවතින්නේ සුළු කාලයක්. එමනිසා ජීවිතය හැකි පමණ සතුටින් සිටින්නට අත්දැකීම් එකතු කරගන්නට උත්සහ කරන්න. අද රාත්‍රිය අඳුරු වුණාට හෙට අනිවාර්යෙන්ම ඉර පායන බව නිතරම මතක් කර ගන්න.

    from
    http://tekcroach.blogspot.com
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mathale wate yana un ban inne.. :/ kandy walin hoyaganinko ban... ubata pissuda ban anika aul wenna? yako ube wasanawata ohoma ekak une... dukai kiyala dannawa macahn kauru monawa kiuwath.. but ubatama tika dawasakin therei karapu moda kam...
    BTW uba kandy koheda? Set wemuda? :yes::yes:

    Good luck machan..