ratmalane daintee eke wada karana aya poddak ennakoo

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan aranchiyak awa daintee eke part time.. e kiynne eka night ekakata 800kd koheda wenna wada kr puluwn kiyala.. mtath part tyme ekak set kr gnn ona bn.. daintee eke wagenm lesi bn lngath nisa.. poddak ubala dannawanm kiyapnko bn.. ee aranchiya attad? Ehema ekak thiyenwd?
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ටොපි කොළ ඔතන්නද?

    මොකද්ද කරන්න තියෙන්නේ ? අපිටත් කියපන් කෝ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ ඉන්නෙ ඩොටේනෙ බන්.:rofl:නැතිනම් එක නයිටකට 1200ක් වෙන්න බියගම,කටුනායක හෝ වත්තල සයිඩ් එකෙන් සෙට් කරලා දෙන්න තිබුනා පාර්ට් ටයිම් එකක්:dull:,ජොබක් සෙට් වෙන්න කියලා බොක්කෙන්ම පතනවා:rolleyes:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    උඹ ඉන්නෙ ඩොටේනෙ බන්.:rofl:නැතිනම් එක නයිටකට 1200ක් වෙන්න බියගම,කටුනායක හෝ වත්තල සයිඩ් එකෙන් සෙට් කරලා දෙන්න තිබුනා පාර්ට් ටයිම් එකක්:dull:,ජොබක් සෙට් වෙන්න කියලා බොක්කෙන්ම පතනවා:rolleyes:

    mokadda ban karanna htiyenne
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    mokadda ban karanna htiyenne

    සේරටම අල්ලලා යන්නෙ නෑ මචෝ:dull:,බියගම ග්ලව්ස් ෆැක් එකක,පැය 12ක් කරන්න තියෙන්නෙ.ඒත් ටීම් දෙකක් නිසා පැය හයක් ගේම ගහන්න තියෙන්නෙ:rolleyes:.වත්තල වොශින් ප්ලාන්ට්,මෙල්බන් ගාර්මන්ට් එකේ ගාර්මන් ඒ කිවේ එක එකා ඇඳපුවා නෙමෙයි හරිද.ඔය පැල්ලම් එහෙම වැදුනු ගාර්මන්ට් වොශ් කරන එකක්,එකේ නම් පැය 12ම ගේම ගහන්න තියනවා:baffled:.කටුනායක නම් ඔනා රෙද්දක් හොයලා දෙන්නම් ගම නිසා:lol:.පඳුරකට පයින් ගැහුවත් ජොබ් විසිවෙනවානෙ මෙහෙ:rofl:
     
    • Like
    Reactions: SadunGamage

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    පඳුරකට පයින් ගැහුවත් ජොබ් විසිවෙනවානෙ මෙහෙ:rofl:
    :yes::yes::yes:

    Lankawe Hambanthota,Madakalapuwa,Kandy,Jaffna,Polonnaruwa oya wage area walath me wage FTZ gahanna ona ban. Godak oya pethi wala inna minissunta government job ekak nethnan hari job ekak na. Lankawe godak probs wisadanna puluwan ehema wunoth :D

    BTW Umbe job eka mokakda?

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    BTW Umbe job eka mokakda?

    ලොකු ලොකු ටයි කෝට් ඇඳගත්තු ජොබක් නෙවෙයි බන් මම කරන්නෙත්:dull:,සතියක් ඩේ සතියක් නයිට ගහන සාමාන්‍ය ජොබක්:love:.මෙහෙ ඒ.ටී.ජී කියලා ෆැක් එකක quality department එකේ වැඩ:cool:.රජයේ ජොබ් ඔනා නෑ බන්.එක තැනක කට්ට කාගන අවුරුදු 5 පන්නා ගත්තොත් රජයෙ උන්ට වැඩිය හම්බ කරගන මනුස්සයෙක් වගේ ඉන්න පුළුවන්:rolleyes:ලංකාවෙ උන්ට වෙලා තියෙන්නෙ ලොකු ලොකු ජොබ් බලාගෙන කාලෙ කකා තමන්ගෙම ජීවිතේ විනාස කරගන්නවා.:frown:මම මුලින් වැඩට ගියෙ 12250 බේසික් බන්:rofl:,ඒත් මේ වෙද්දි 45 පන්නලා ගන්නවා:dull:.ජොබට ආදරෙන් කෙරුවා නම් කිසිම ගේමක් නෑ බන්:dull:

    68c2c92.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113

    එළ කොල්ලෙක්නෙ ඔයා..
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mchan aranchiyak awa daintee eke part time.. e kiynne eka night ekakata 800kd koheda wenna wada kr puluwn kiyala.. mtath part tyme ekak set kr gnn ona bn.. daintee eke wagenm lesi bn lngath nisa.. poddak ubala dannawanm kiyapnko bn.. ee aranchiya attad? Ehema ekak thiyenwd?

    mage yaluek innawa. man kiyapu widihata part time wada karanakota 1000/= per day gewanawa(including breakfast & Lunch).:yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රජයේ ජොබ් ඔනා නෑ බන්.එක තැනක කට්ට කාගන අවුරුදු 5 පන්නා ගත්තොත් රජයෙ උන්ට වැඩිය හම්බ කරගන මනුස්සයෙක් වගේ ඉන්න පුළුවන්:rolleyes:

    Ela Ela ban. Wish you all the best :)