LOST#MODE#iCLOUD#UNLOCK#හේ...

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ Phone එකකින් තියාගන්නෙ Rupiyal 500 ද බං ?
    ඔහොම කොහොමද යකො බිස්නස් එකක් කරන්නෙ :D

    ඇපල් එකක් අල්ලන්නකොට අඩුම 5,000 ක් ව්ත් තියපන් යකො, මාකට් කඩන්න එපා :P :P :P :P :P :P :P ; :P :P :P :P ; :P ;


    පිස්සුද බන් මුලු ගානම මට....
    අගේට තියෙයි අයික්ලෞඩ් එකක් 500ක් තියාගෙන කලොත්......
    උබ මට එකපාර කෑලි 10 දෙනවනම් මම උබටත් ඩිස්කනෙක්ට් එකක් දෙනව..
    එකපාරම උබව බ්ලොක් කරල....
    බලපන්කො උබට මගෙ සේවය අගේ නැති ඇටි.........
    උබ මාව ඉන්කුම් ටුx එකට මාට්ටු කරයි වත් ද බොලේ......
    තින්කින්ග්.....තින්කින්ග්........
    මැසේජ් රිසීව්ඩ් බයි මයි බ්‍රේන්.....
    යෙස් යෙස්,,.....මාව ට්‍රාස් අමාරුය......
    නමක් නැතිය ගමක් නැතිය ගමන් මගක් ද නැතිය බට් ගොතය......
    යා තැට්ස් ටෲ යා......
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    පිස්සුද බන් මුලු ගානම මට....
    අගේට තියෙයි අයික්ලෞඩ් එකක් 500ක් තියාගෙන කලොත්......
    උබ මට එකපාර කෑලි 10 දෙනවනම් මම උබටත් ඩිස්කනෙක්ට් එකක් දෙනව..
    එකපාරම උබව බ්ලොක් කරල....
    බලපන්කො උබට මගෙ සේවය අගේ නැති ඇටි.........
    උබ මාව ඉන්කුම් ටුx එකට මාට්ටු කරයි වත් ද බොලේ......
    තින්කින්ග්.....තින්කින්ග්........
    මැසේජ් රිසීව්ඩ් බයි මයි බ්‍රේන්.....
    යෙස් යෙස්,,.....මාව ට්‍රාස් අමාරුය......
    නමක් නැතිය ගමක් නැතිය ගමන් මගක් ද නැතිය බට් ගොතය......
    යා තැට්ස් ටෲ යා......

    උබව Trace කරන්න බැ කියපු නිසා පොඩ්ඩක් බැලුවෙ උබ කව්ද කියලා.

    උබ මහ මිනිහෙක්නෙ යකො, මම හිතුවෙ උබ කතා කරන විදියට තාම OL බච්චෙක් කියලා :D

    හෙට අනිද්දා කොලු පැටියා නම් OL කරයි වගෙ :D:)

    මම උබ උනා නම් මම දාන්නෙ iTec කියලා නෙමෙයි TJ Solutions කියලා :)
     
    Last edited:
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    උබව Trace කරන්න බැ කියපු නිසා පොඩ්ඩක් බැලුවෙ උබ කව්ද කියලා.

    උබ මහ මිනිහෙක්නෙ යකො, මම හිතුවෙ උබ කතා කරන විදියට තාම OL බච්චෙක් කියලා :D

    හෙට අනිද්දා කොලු පැටියා නම් OL කරයි වගෙ :D:)

    මම උබ උනා නම් මම දාන්නෙ iTec කියලා නෙමෙයි TJ Solutions කියලා :)


    adow siraawata enama hodai ne ban

    uba ela kollek ne.mama wife ta baya nisa eyaagen ahala nama maaru karanna balannam..ubawa mama mage athijaatha mithurek hetiyata add kola
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සමහර අයට අවස්ය අයි පෝන් විස්තර පහත සදහන් මිල ගනන් වලට ලබා දෙනු ලැබේ..........


    iPhone SIMLock/FMI/Model & Description Check Service Via GSX Service - All IMEI/Models Supported (Instant) - 350 LKR

    iPhone Carrier and SIMLock Finder via IMEI - Full GSX Info Manual Service - Server 1 (1o 24hours) - 350LKR

    iPhone Carrier and SIMLock Finder via S/N - Full GSX Info Manual Service - Server 1 (1 to 24hours) - 350LKR

    iPhone Carrier and SIMLock Finder via IMEI - Full GSX Info Manual Service - Server 2 (Instant to 6hours) - 450LKR

    iPhone Carrier and SIMLock Finder via IMEI - Full GSX Info Manual Service - Server 3 (Instant to 12hours) - 350LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check + Full Blacklist (GSMA) Check Exclusive Service (Instant 24/7) - 350LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check (Instant 24/7) - 450LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check - Server 2 (Instant) - 450LKR

    iPhone (Company) Sold To + FMI + Clean/Lost Check - Server 3 (Instant) - 350LKR

    IPhone/iPad iCloud Clean/Lost Mode Check + Full Blacklist Check [GSMA] By IMEI Exclusive Service (Instant) - 200LKR

    [AT&T] USA AT&T iPhone Blacklist/Active Line/Contract/Fraud Check + Unlock via IMEI Service - Fully Automated (Instant to 12hours) - 200LKR


    Model: IPHONE 6 PLUS SPACE GRAY 64GB
    IMEI Number: 3520xxxxxxxx751
    Serial Number: FK1QxxxxxxQV
    Find My iPhone: ON
    iCloud Status: LOST
    Warranty Status: Apple Limited Warranty
    Coverage End Date: 10/01/16
    Estimated Purchase Date: 10/02/15
    Registered Purchase Date: 10/01/15
    Sold To: S9999
    Company: APPLE Store
    Purchased In: AU - Australia
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Chater wada karanna epa bung ohoma enne minissunge nathi una hari horakan karapu hari phone :( Mageth iPhone 6 Plus ekak horek ussala thama na hambune , Owage ewa aithi karayata genihin denna widihak hithapan.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Chater wada karanna epa bung ohoma enne minissunge nathi una hari horakan karapu hari phone :( Mageth iPhone 6 Plus ekak horek ussala thama na hambune , Owage ewa aithi karayata genihin denna widihak hithapan.

    උබේ ෆෝන් එක නැති උනාම උබට අමාරුයි වගේ ම තමයි බන් තව එකෙකුට එකක් ලැබුනාම සතුටුයි....
    මෙහෙම ලියන්න කලින් පොඩ්ඩක් ඉවසල බලපන් මොකද්ද වෙන්නේ කියල..,
    මම ලන්කාවෙ පාවිච්චි කරපු ඒව අන්ලොක් කරන්නේ නෑ...
    ඉමි එකෙන් හරි ස්ටේටස් රීපෝට් එකෙන් හරි ඒක දැන ගන්න පුලුවන්..
    මම කරන්නේ පිට රට වලින් මෙහෙ ගේන ඒව අයික්ලෞඩ් ලොක් අයින් කරන එක විතරයි....
    ඒ ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා.....
    මම සාමන්යයෙන් අනවශ්ය ප්‍රශ්න දාගන්නේ නෑ......
    ඒ කියන්නේ උබේ ෆෝන් එක මා ලගට ආවත් මම ඉමි එකෙන් හරි ෆෝන් නම්බර් වලින් හරි හොයල උබව දැනුවත් කරන්නේ නෑ....
    ඒක පොලිසියෙන් හරි ටී ආර් සී එකන් හරි වෙන්න ඕනේ දෙයක් මම පාඩුවේ මගේ ජොබ් එක කරන් ඉන්නව බන්....