kaspsky free for 575 Days

nadeeraduwage

Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    Hi! Every one


    kaspsky වය්රස් ගඩ් එක ෆ්‍රී download කරලා 575 days වලට free
    රේගිස්ටේරර් පුළුවන් ඇත්තටම කලා .

    මම මේක කලේ youtube video එකක් බලාගෙන එකේ ලින්ක් එක මන් මෙතන පහලින් දානවා.

    කරගෙන යද්දී ගෙටළුවක් අවොත් කියන්න


    mulinma kaspsky 2016 internet eken download karala install karaganna,

    trial version ekak install wei.

    eta passe me link eken gihilla patch file ekath download karaganna

    http://s000.tinyupload.com/index.php?file_id=06301716644332598694

    දැන් කරන විදිය මේ link එකෙන් බලාගන්න .

    https://www.youtube.com/watch?v=VkbBK6gHyL4

    krt .exe file එක run කරන කොට එන වින්ඩොව් එකේදී ctrl + alt key දෙක එක පර press කරන්න කියනවා එතකොට තමා avtivate buttom එක පෙන්නන්නේ ,
    එක පොඩ්ඩක් මතක තියාගන්න,

    අර patch file එක download කරන කොට crome එකෙන් block කරනවා , එක නිසා firefox වලින් බාගන්න ,
    අනිත් එක පට්ච් file එක extract කරන කොට kaspsky ඉන්ස්ටල්ල් කරපු එක pause කරන්න ඕන නෙත්තම් krt .exe file එක virus එකක් විදියට kaspsky එකෙන්ම ditect කරලා block කරනවා ,

    සුභ දවසක් සියල්ලටම bye
    වැඩේ කරගෙන reply එකක් දල යන්න
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Crack, patch karapu AV use karanavata wadiya hodai windows defender eka use karana eka... patch file eke virustutoarial report ekak dapan
     

    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    crack කරට පස්සේ එකේ වෙනසක් නැ . එක original quality එකෙන්ම run wenawa , ඇහෙම crack කරට කමක් නැ , මොකද ඔය kaspsky කරයෝම තම ගොඩක් virus හදන්නේ
    pen වල මේ දවස් වල තියන ගොඩක් virus මේකෙන් ditect කරනවා
     

    nadeeraduwage

    Junior member
  • Sep 12, 2009
    69
    2
    8
    උන්ට කොහොමත් බලාගන්න බැ මේක original ද crack කරපු එකක්ද කියල , කොහොමත් ඔය යක්කු virus හදල දලා හොද sale එකක් ලංකාවේ කරලා තියෙන්නේ , අපි ඔහොම දාගත්තට වරදක් මන් දකින්නේ නැ ,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    උන්ට කොහොමත් බලාගන්න බැ මේක original ද crack කරපු එකක්ද කියල , කොහොමත් ඔය යක්කු virus හදල දලා හොද sale එකක් ලංකාවේ කරලා තියෙන්නේ , අපි ඔහොම දාගත්තට වරදක් මන් දකින්නේ නැ ,

    ක්‍රැක් වලින් වයිරස් ගාඩ් එකේ බැක් door හදල උන්ගේ මැල්වෙයා රිංගවනවා බං ඕක අයින් කල්ල ෆ්‍රී එකක් දාගනින් ඇවෙස්ට් හරි කොමඩෝ හරි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    වෛරස්ගාඩ් කවුද බන් කැරැක් කරන්නේ , ශුවර් එකටම කීලොගල් එකක් හරි මැල්වෙයාර් එකක් හරි වෙන්න ඇති ඔය. කිසිම වෙයාස් ෆ්‍රෝරම් එකක ඔහොම පැච් එකක් මම දැක්කෙත් නෑ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    crack කරට පස්සේ එකේ වෙනසක් නැ . එක original quality එකෙන්ම run wenawa , ඇහෙම crack කරට කමක් නැ , මොකද ඔය kaspsky කරයෝම තම ගොඩක් virus හදන්නේ
    pen වල මේ දවස් වල තියන ගොඩක් virus මේකෙන් ditect කරනවා

    උබේ මොලේ තියෙන්නෙ ඇගේ කොයි හරියෙද බං ?