ඉතුරු රටවල් ටිකත් දකුණෙන්ම ගියා නං ඉවරයිනෙ මොකෑ දන්නෑ වමෙන්ම යන්න හිතුනෙ :eek: :eek:
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Apr 2, 2016 #1 ඉතුරු රටවල් ටිකත් දකුණෙන්ම ගියා නං ඉවරයිනෙ මොකෑ දන්නෑ වමෙන්ම යන්න හිතුනෙ
Garrus Well-known member Aug 27, 2015 5,652 967 113 නෝර්මැන්ඩි SR2 Apr 2, 2016 #2 අපිනන් යන්නෙ ඉන්දියාවත් වමෙන් යන නිසා වෙන්න ඇති
qwee123 Well-known member Jun 17, 2011 1,367 199 63 Apr 2, 2016 #5 I think Its because of the england About a 35% of the world population drives on the left, and the countries that do are mostly old British colonies. Click to expand... p.s I was right ... Its because that influence Last edited: Apr 2, 2016
I think Its because of the england About a 35% of the world population drives on the left, and the countries that do are mostly old British colonies. Click to expand... p.s I was right ... Its because that influence
P praskruz Well-known member Nov 28, 2007 1,313 1,018 113 Apr 2, 2016 #6 ඔය ජපන් වාහන ලංකාවේ ජනප්‍රිය වෙන්නත් මේක ලොකු හේතුවක් කියනවනේ. මොකද ලංකාවට second hand වාහන ගෙන්නන්න පුළුවන් රටවල් කීපයකින් විතරයි.
ඔය ජපන් වාහන ලංකාවේ ජනප්‍රිය වෙන්නත් මේක ලොකු හේතුවක් කියනවනේ. මොකද ලංකාවට second hand වාහන ගෙන්නන්න පුළුවන් රටවල් කීපයකින් විතරයි.
hancok Well-known member Aug 16, 2008 36,593 19,044 113 පිළි-ඇඳි-දොළ Apr 2, 2016 #7 England wala influence eka thama oya. kohomath japan wahana wam paththen ana nisa apita anik paththata harenna baa
England wala influence eka thama oya. kohomath japan wahana wam paththen ana nisa apita anik paththata harenna baa
ratadel Well-known member Mar 27, 2007 2,430 516 113 දෙල්ගස මුදුනේ Apr 2, 2016 #8 ඔක්කොම වගේ බ්‍රිතාන්‍ය යටත් විජිත නේ?
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Apr 2, 2016 #9 England rules ban tiyenne hama ratakama. Podu rajya mandala ratawal ne. kalin England un yatath karan tibuna ratawa wala witarai ohoma.
England rules ban tiyenne hama ratakama. Podu rajya mandala ratawal ne. kalin England un yatath karan tibuna ratawa wala witarai ohoma.
ChamaraGL Well-known member Oct 1, 2013 8,659 3,375 113 Apr 2, 2016 #10 ratadel said: ඔක්කොම වගේ බ්‍රිතාන්‍ය යටත් විජිත නේ? Click to expand...
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Apr 2, 2016 #11 WhiteWalker said: ඉතුරු රටවල් ටිකත් දකුණෙන්ම ගියා නං ඉවරයිනෙ මොකෑ දන්නෑ වමෙන්ම යන්න හිතුනෙ Click to expand... සුද්දා කරපුවා බොල...
WhiteWalker said: ඉතුරු රටවල් ටිකත් දකුණෙන්ම ගියා නං ඉවරයිනෙ මොකෑ දන්නෑ වමෙන්ම යන්න හිතුනෙ Click to expand... සුද්දා කරපුවා බොල...