sinhalayekuta udawwaakkk

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    mamaa job ekenn ain welaa magemaa deyakk karanna baluweee.

    mage gawaa 5 million wagee thiyenawaa ( wifee gawa 3 ^ mage 2 )

    mamaa baluwee waterr comany ekak patann gannaa. yaluwek ekkaa ekathu welaa

    hodaa illumak waturaa walataa thiyenawane

    mata ekaata upadess ganne kohendaa patan gannaa

    sinhalayekuta udawwaakk

    • Like
    Reactions: blood_brotha

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ශ්‍රී;19949431 said:
    mama nam machan eka paaratama loku projects walata bahinne naha. onema deyak step by step karana ekai mage karamaya.

    JOBB EKEN THAMAII ITHURUU KARALAA / GEYAK HADANNN

    KALLAA ADALAA HITIYEE

    ETH LAMAYII LOKU WENAWAA

    ITHIN MATAMAA KIYALA DEYAK THIBBOTH HODAII

    OFFICEE EKATAA KABURALAA EPAA WELAA

    MUDRANA WAGEE MAGEMA EKAKK KARANNA ONAA

    http://www.elakiri.com/forum/member.php?u=17378

    MUDRANAA KALA BEELA JOLIYE HAMBAA KARAN INNAWA. NITHARAMA DRINKK EKAK DALA

    MATA TH EE WAGE NIDAHASEE DAN / MAGEMA DEYAKK KARANN INNAII ONAA

    MASEE ANTHIMAA PADII ARANN THERUMAKK NAA

    HAMBAYOOO BALAPAN HOYANAA SALLII

    APITA HARENNATH BAA:(
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    මෙහෙමයි... වතුර fill කරලා විකුනන්නනම් වතුර ගන්න tube well එක ඕන.... එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ register කරන්න ඕන.... සරලවම කියුවොත් SLS ගන්න ඕන health ministry එකේ රෙගිස්ටෙර් කරන්න ඕන .... ඊට පස්සේ ඔයාට ඕන bottle එක ගන්න ඕන පොඩි බෝතල් ලංකාවේ අය හදනවා Nippon plastics වගේ... ලීටර 20 බෝතල් ගන්නවනම් කුණ්ඩසාලේ තියනවා තැනක් තව පානදුරේ තියනවා.... මේවා ගද්දි බලන්න Food materials කියලා.... කැමතිනම් චීනෙන් උනත් ගන්න පුළුවන්.... හැබෙයි බලන්න ෆූඩ් material කියල......

    ඊට අමතරව ඉතින් ඕන වෙන්නේ HACCP certificate / ISO (ISO 22000 / 9001)....

    water filtering system එක කොහොම එකක්ද කියන එක ඔයාම තමා තීරණය කරන්න ඕන Fully Automated plant එකක්ද semi ද කොච්චර production එකක් දවසකට කරන්න ඕනද කියන එක... කොහොමත් plant එක හදන්න filters ටික හදන්න 5-6Mn අතර යාවී.... වතුර tube well එකේ check කරලා ඉන්න..... කොහොමත් මන් දන්නා තරමට 45-50Mn වගේ යාවී investment එක

    අපිට වතුර company අයිති නැහැ මගේ uncle තිබේ... එකයි කියුවේ... අඩු පාඩු තිබිය හැකි...........
     
    busss kohomadaa

    mokadda namee ekaa ? thakuu
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    diyathalawe nam tube well nevi. spring water thiyena place ekak balanna.

    katubabbe govt place ekaka water bottle karana heti gena one day course ekak thiyenawa.

    me week eke sunday lankadepeepa balanna.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    [SIZE=mamaa job ekenn ain welaa magemaa deyakk karanna baluweee.

    mage gawaa 5 million wagee thiyenawaa ( wifee gawa 3 ^ mage 2 )

    mamaa baluwee waterr comany ekak patann gannaa. yaluwek ekkaa ekathu welaa

    hodaa illumak waturaa walataa thiyenawane

    mata ekaata upadess ganne kohendaa patan gannaa

    sinhalayekuta udawwaakk

    [/SIZE]

    ThmYRfn.jpg
    [/IMG]

    boru dala minissunge kale kanna epa :lol:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ThmYRfn.jpg
    [/IMG]

    boru dala minissunge kale kanna epa :lol:

    anee gon musalayooo athee tiyenaa hama sathee dala yanna vahana ganna pisu naa. yakoo meka salli hambawena wadakk

    anka tho hithuwada pita sallina kiyala bank wala..yakooo job ekenai ain wela bank eke ituru karapuwa dala buss ekak karanna baluwee

    thawa salli mata 3 milion hoyanna puluwannn. ethh ekataa mama kamathi naa

    ehenam aran dapu idam kalla wikunnanna onaaa

    tho aparadi :lol: fake tika , hora magadi mattunee ridilaa :lol:
     
    Last edited:

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    anee gon musalayooo athee tiyenaa hama sathee dala yanna vahana ganna pisu naa. yakoo meka salli hambawena wadakk

    anka tho hithuwada pita sallina kiyala bank wala..yakooo job ekenai ain wela bank eke ituru karapuwa dala buss ekak karanna baluwee

    thawa salli mata 3 milion hoyanna puluwannn. ethh ekataa mama kamathi naa

    ehenam aran dapu idam kalla wikunnanna onaaa

    tho aparadi :lol:

    million walata bindu kiyada aiya
    :lol::lol::lol:
     
    Last edited:

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    mamaa job ekenn ain welaa magemaa deyakk karanna baluweee.

    mage gawaa 5 million wagee thiyenawaa ( wifee gawa 3 ^ mage 2 )

    mamaa baluwee waterr comany ekak patann gannaa. yaluwek ekkaa ekathu welaa

    hodaa illumak waturaa walataa thiyenawane

    mata ekaata upadess ganne kohendaa patan gannaa

    sinhalayekuta udawwaakk

    Machn karana deyak hodata field eka gana hoyala balala patan ganin,
    good luck saho