ASUS - F555UJ - Core i7

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Asus hodai mchn brand eka.. Heat wena case mukuth na.. Baya nathuwa warranty ehema balala ganin.. Kohenda ganna inne?? Asus lankawe authorized seller EPSI.. Anika man danna widiyata Asus wala accidential cover ekakuth enawa.. poddak hoyala balala ganin..
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    Asus hodai mchn brand eka.. Heat wena case mukuth na.. Baya nathuwa warranty ehema balala ganin.. Kohenda ganna inne?? Asus lankawe authorized seller EPSI.. Anika man danna widiyata Asus wala accidential cover ekakuth enawa.. poddak hoyala balala ganin..
    :yes::yes::yes::yes:

    Oya kiwwa nisa thamai tuduuu mamath gatte asus eka
    Mwaah hodeee :love:
    Nathan gonaa wage hp ganne
    Meke comments baladdi baya hithenawa :rofl:
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    bump
    x555L ekak tiyenne i7
    eka nam patta :cool:
    rath wena cene melo deyak na
    gindara wage wada
    dan 1 year wage wenawa
    mage eka nam 5th itin

    mageth mekama tyenawa office lap eka barath adui ban sehenna habai mage battry bahinawa anith awunta wada ikmanata :( puluwan nam SSD 1k gahaganin naththam lap epa wenawa mata nam
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    මම පාවිච්චි කරන්නේ HP මචං. තිත්ත වෙලා තියෙන්නේ. වැඩක් කරගන්නම බැරි තරමට overheat වෙනවා. බැරිම තැන මම ඔක්කොම මස් කරලා thermal paste replace කරලා අලුත් heat sink එකක් දාල දැන් යන්තන් වැඩක් කරහන්න පුළුවන් මට්ටමට තියෙනවා. ඒත හිටපු ගමන් overheat වෙනවා. සමහරවෙලාවට Full HD film එකක් බලද්දිත් OH වෙනවා. හතුරෙකුටවත් ගන්න කියන්නේ නෑ HP නම් :angry:

    කෙල්ලගේ ලැප්ටොප් එක use කරා කාලයක්. DELL. ඒක නම් කිසි අවුලක් නෑ. air vents block උනත් ලේසියෙන් OH වෙන්නේ නෑ.

    ASUS use කරලා නෑ ඒත් පට්ටම බ්‍රෑන්ඩ් එකක්. OH වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. අනිත් දේවල් ගැන සැටිස් නම් බය නැතුව ගනින් :)

    HP hama 1k ma ehema na man hithanne issara awa model nam a wage thibuna umbe game gahaddi kelinma thermal shutdown wenawada? mage nam nomal use karaddi awulak na game gahaddi tikak rath wenawa but thermal shutdown wenne na