Dialog tv new channels UPDATES !@#

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    10399572_10153917233565491_7474309020289115479_n.png
    weli weli thiyena nisa name eka change karala athi
    ekko wena management ekak karanawa athi
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩෝ පියෝ ටීවී එක දැන් පට්ටයි බන්
    මම මාරුවක් දන්න බැලුවේ බන්

    Quality eka adui nea ban tv eka tikak loku nam :( habai peo tv rewind feature eka nam patta watinawa :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Quality eka adui nea ban tv eka tikak loku nam :( habai peo tv rewind feature eka nam patta watinawa :)
    ලොකු ස්මාර්ට් ටි වී වල දාගෙන ඉන්නවා බන් පියෝ ටීවී පට්ටම කොලිටි බන්
    මම බැලුවේ මාරුවක් දානවද කියලා
    හැබැයි උන්ගෙ ෆුල් පැකේජ් එකේ ලයින් 92ක් තියෙනවා
    සී ටීවී නැහැ නොවේ
    ඕක නැතුව ඉතින් ගෙදර ඉන්න හම්බෙන්නෙ නෑ
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    dialog tv eke hd channels patta ganan ne bung. Peo eke kohohmada? kocchara channels thibbath balenne hena kalathurakin thamai
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලොකු ස්මාර්ට් ටි වී වල දාගෙන ඉන්නවා බන් පියෝ ටීවී පට්ටම කොලිටි බන්
    මම බැලුවේ මාරුවක් දානවද කියලා
    හැබැයි උන්ගෙ ෆුල් පැකේජ් එකේ ලයින් 92ක් තියෙනවා
    සී ටීවී නැහැ නොවේ
    ඕක නැතුව ඉතින් ගෙදර ඉන්න හම්බෙන්නෙ නෑ

    he he ;);)