ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Rs.300k :confused:
    uba star chanels okkoma tika gattada bng :lol:
    star 1 wala ne bng itin cricket specialized channel eka

    ඔව් ඔව්.මන් ඕක දා,ගත්තේ අර බිග් බෑශ් තිබ්බ දවස් වලද කොහෙද...මේ ඉන්දියන් කාරයා අපිව රැවට්ටුවනේ අර ඇඩ් එක දාලා...:angry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Code:
    [url]http://www.elakiri.com/forum/showthread.php?p=19968683#post19968683[/url]

    Aluth Thread ekak patan gatha Dialog tv peo tv thiyana un Set wenna :)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    12933109_1165535253459317_7683655376518841483_n.jpg






    Aththa thamai. Eth apita Mu gena hithena dewal , Muta api gena hithenne nethi eka thamai duka.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මූට පරිපාලනයෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා
    මූ තමන්ගේ දක්ෂතාවයෙන් උඩට ආපු එකෙක්
    ඒත් මුගේ හැටි බලපන්
    WC එක පටන් ගන්න කලින් සෙල්ලම් කරන්න පුලුවන්ද කියලා ඇහුවා එකකදි
    මූ කිව්වේ 17ට කලින් වගේ දවසක් කියලා ඒකට කලින් හොද උනොත් ගහනවා කියලා
    IPL ගහනවද කියලා ඇහුවම කිව්වේ කොහොම හරි අන්තිම තරග වලට හරි සෙල්ලම් කරන්න බලනවා කියලා


    are-you-f-42-42-42-42-42g-kidinng-me-troll-face.jpg


    ඔබට සතුටුයිද දැන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    malingaya kiana ewai logic ekak nah wage. anith ewun madadi abada wena ekai moo kalinma bah kiala ain una ekai ekak da. anika wc ekath t20 ne. eke baruwa sathi 2k gihin eka parata honda wenne kohomada wena t20 ekaka sellam karanna.
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    IPL 2016: We have more than adequate replacements if Lasith Malinga's ruled out, says Ricky Ponting

    Mumbai Indians coach Ricky Ponting feels his side has adequate replacements for premier bowler Lasith Malings, who is virtually ruled out of the first half of the ninth edition of the Indian Premier League.
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    The former Australian skipper Ponting said that Malinga isn't with the squad now and confirmed that if the side wants to name a replacement, it would have to be before fifth game..

    476800-mi-malinga-vs-warner-srh-70.jpg

    :D:D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Ipl ගස්සන්ඩ නරීන් කාරයව ගානට ක්ලියර් කලා.අපේ කුසල ගැන තමයි කිසිම ආරංචියක් නැත්තේ...:angry: අපේ බෝඩ් එක නිදිද....:frown:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ipl ගස්සන්ඩ නරීන් කාරයව ගානට ක්ලියර් කලා.අපේ කුසල ගැන තමයි කිසිම ආරංචියක් නැත්තේ...:angry: අපේ බෝඩ් එක නිදිද....:frown:

    kusal ipl gahanawa nam porath clean karanawa icc ekan :dull: pora ipl gahanne nathi nisa thawa tikak kal idalama kiyai :dull: salli walata yata una icc kala kalakanni nodakin
     

    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Ipl ගස්සන්ඩ නරීන් කාරයව ගානට ක්ලියර් කලා.අපේ කුසල ගැන තමයි කිසිම ආරංචියක් නැත්තේ...:angry: අපේ බෝඩ් එක නිදිද....:frown:

    නාරීන්ගේ action එකනේ. කුසල් ගේ වෙන seen එකක් නේ. ඒ නිසා compare කරන්න නම් බෑ.

    කොහොම උනත් කුසලය Aus series එකටම එන එක හොඳයි. මොකද ඕක එක පාරම England Tour එක ගියොත්, හොල්මන් වෙයි. කොහොමත් මිනිහට fast, bouncy pitch වල ගහන්න බෑ. ඒ නිසා ලංකාවේ තියෙන series එකකින්ම පටන් ගන්න එක හොඳයි.

    අනෙක, මගේ පුද්ගලික අදහස නම්, චන්දිමාල්ගේ keeping කුසලයට වඩා හොඳයි.