mokak da revshare site eka?
trafficwavesurfing![]()


Site eka trafficwavesurfing nemei "BlueBat" bro.... eka patan gaththe eye peredane...
Meka patan gaththe September 29th
Site eka,
Triple Treat Marketing (TT3)

මම හැම දෙයක්ම කියන්නෙ මුලින්ම කරල බලලයි
ඒව විශ්වාස කරන කට්ටිය විශ්වාස කරයි
මට ඕනෙ මම දන්නදේ තව කෙනෙක්ට කියල දෙන්න. මට mail කරපු අය ඒ ගැන හොදටම දන්නවා.... මම කොයිම වෙලේකවත් referralලව හදාගන්න මේ වැඩ කලේ නැහැ... 

April 1 වෙනිදට තමයි ආයෙත් අලුතෙන් කට්ටියට ඒ site එකට Register වෙන්නේ පුලුවන් වෙන්නේ... මම ඒ ගැනත් ඔයාලට කියන්න පොරොන්දු වෙන්නම්... මට දකින්න ඕනේ මෙච්චර කල් Internet Online Money හොයන්න මම වගේම කට්ට කාපු හැමෝම කීයක් හරි හොයනව බලන්නයි 
tt3 kiyanne mokadda kiyalawath danne nehe![]()


ඇත්තටම මම එහෙම කිසිම දෙයක් කලේ නැහැ... මට mail කරපු කට්ටිය දන්නව මම එයාලට කිව්ව දේවල් ගැන,
මේ දවස් වල මම TT3 වලට අමතරව URS සහ DDR කරගෙන යනවා... 
payza eka verified karannathuwa ganudenu karanna puluwanda?
