මේක USA වලට Direct PhD වලට Apply කරන හැටි කියලා දෙන Thread එකක් නෙවේ. එළියේ තියෙන ගොඩක් Misconceptions වලට මේකේ උත්තර තියෙනවා. මම කලින් දාපු Thread එකකින් ගොඩක් Misconceptions එළියට ආවා. පස්සේ උන්ගේ බොරු එකින් එක Facts එක්ක ඔප්පු කරද්දී, ඒ Comments දාපු එවුනුත් ටික කාලයක් Missing වෙලා හිටියේ 

. ඉතින් ඒ වගේ, EK එකේ පොරක් වෙන්න, තමන්ගේ හිතලු සමාජගත කරන, ගොන් #න්නයෝ ටිකක් නවත්තන්න තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ 

.
1st Misconception
2nd Misconception

. මොකද උට MSc එකක් නැහැනේ 

. උගේ අම්මගේ තර්ක තමා මේවනම් 

.
.
මේ ඉන්නේ Cornell University එකේ PhD කරන ලංකාවේ Students ලා 3 දෙනෙක් (දෙන්නෙක් මොරටුවේ, එක්කෙනෙක් Colombo UCSC). Cornell University එක කියන්නේ ලෝකෙ තියෙන හොදම University එකක්. මෙයාලට MSc මුකුත් නෑ. BSc එකෙන් තමයි Direct PhD එකට ගිහින් ඉන්නේ.
https://tharushijay.github.io/
https://www.linkedin.com/in/hasindu-kariyawasam-519b7918b/?originalSubdomain=lk
https://www.linkedin.com/in/danushka-madhuranga/
ඊටත් අමතරව, මේ තියෙන්නේ University of Maryland එකේ PhD එකකට Internationa Students ලට Apply කරන්න තියෙන Online Portal එක. Guess Whattttt! ඒකේ MSc එකක් තියෙන එක Requirement එකක් නෙවේ.
https://academiccatalog.umd.edu/gra...nvironmental-engineering-ence/#admissionstext
seton medical group
මේ මම කලින් දාපු Original Thread එකේ වැටිච්ච තව Comments වගයක්. කොටින්ම @AllGood ඇරෙන්න, අනිත් හැමෝම දාලා තිබ්බ Comments වල සාරාංශය තමයි, Direct PhD එකක් කරන්න MSc එකක් අත්‍යවශ්‍යය නෑ කියන එක.
3rd Misconception

. Google Scholar වල Degree කරපු Universities දාන් ඉන්න, ඒක Linkedin එක නෙවෙයිනෙහ් බං. ඒකේ දාන්නේ, තමන් දැනට Join වෙලා ඉන්න Institute එකේ Verified E-mail එක. අනික Scholars ලා තමන්ගේ University එකේ Verified E-mail එක Google Scholar එකේ දාගෙන ඉන්නේ, Professional වැඩ වලට ඒ වගේ Validification එකක් ඕන නිසා. නැතුව හීන මානෙට නෙවේ. එහෙම බැලුවම මිනිස්සුන්ගේ CV වල Experience කෑල්ලයි, Education කෑල්ලයි හිස් කරලා තමයි තියෙන්න වෙන්නේ. මොකද උඹ එහෙම දැම්මම හීන මානෙට කියනවනෙහ්
.
4th Misconception
https://academiccatalog.umd.edu/gra...nvironmental-engineering-ence/#admissionstext
seton medical group
සරලවම කිව්වොත් GRE Exam එක කියන්නේ මාස 4-5කින් ගොඩදාගන්න පුලුවන් Exam එකක්. ඒකෙන් කවදාවත් උඹලා Bachelor එකේ කරපු Performance or Research Publications, Overcome කරන්න බෑ. මේ අර මම කලින් දාපු University of Maryland එකේ PhD එකකට International Students ලා ඇප්ලයි කරන්න ඕන PhD Portal එක. මේකේ පැහැදිලිව කියලා තියෙනවා Bachelor එකේ GPA එක Required Level එකට අඩු අයගේ තමයි GRE Score එක Consider කරන්නේ. අනිත් එවුන්ට වැඩක් නෑ. ඒකෙන්ම තේරෙනවා GRE Score එක Bachelor එකට වඩා ගොඩක් යට තැනක තියෙන්නේ කියලා. උඹලා තාම කැම්පස් යන එවුන්නම්, ඔය වගේ ගොන් කථා අහන්නේ නැතුව, Bachelor එකයි Research එකයි හරියට කරගනිල්ලා. උඹලගේ GPA, Required Level එකට අඩු වුණාම, මේකේ Comments දාලා තියෙන @AllGood @Mr Bones උඹලට උදව්වට එන්නේ නෑ.
GRE Score එකෙන්නම් USA වල PhD දෙන්නේ, 3.0 GPA තියෙන එකෙක්ට මාස 4-5ක් පුරුදු වෙලා Exam ගොඩ දාගෙන Princeton වගේ හොද University එකකට (Fully funded scholarship) යන්න පුලුවන්. අපරාදේ කැම්පස් එවුන් පුක ඉරාගෙන FIrst Class ගන්නේ

. උන්ට GRE කරන්න කිව්වනම් හරි.
1st Misconception
නෑ එහෙම SLIIT එකේ එවුන් ඕන තරම් යන්නේ නෑ. ඒකට හේතුව තමයි SLIIT එකේ ඉන්න ගොඩක් ළමයි Industry එක Focus කරලා තමයි ඕකට එන්නේ. SLIIT එකේ හොද Research Background එකක් තියෙන Lecturers ලා හිටියත් ඇතුලේ ඉන්න ළමයි ගොඩක් වෙලාවට Degree එක අරගෙන හොද Salary එකක් තියෙන Job එකකට යනවා. Goverment Campus ඉදලා Direct PhD ඇප්ලයි කරන අය 99% BSc එක ඉවරවෙලා කැම්පස් එකේ Instructor වගේ Positions වල ඉදලා (1-2 year) ටිකක් එයාලගේ Academia Exposure එක වැඩි කරගන්නවා. ඔය Instructor වගේ Positions වලට ලොකු Salary එකක් දෙන්නේ නෑ. උන් ටික Salary බලාගෙනත් නෙවේ ඔතන ඉන්නෙත්. කැම්පස් එකේ Lecturers ලා එක්ක වැඩ කරලා, Research Papers ලියලා, හොද Recommendations Letter ලියාගෙන, එක්කෝ කැම්පස් එකට ආපු Opportunity එකකින් හරි Lecturer කෙනෙක්ගේ Contact එකකින් ආපු Opportunity එකකට හරි ඔය අවුරුදු 1-2 අතරේ Apply කරනවා. ඉතින් මම හිතන්නේ නෑ, සල්ලි දීලා Degree එකක් කරපු SLIIT එකේ ළමයෙක් ආයෙ කැම්පස් එකටම Join වෙලා අඩු පඩියකට අවුරුදු 1-2ක් විතර වැඩ කරයි කියලා.SLIIT ekath ona thram ewun USA PhD walata yanawa![]()
2nd Misconception
කවුද උබට කිව්වේ මුන්ට MSc කරන්න ඕන නැහැ කියලා
PhD එකට සිලෙක්ට් කරන්නේ MSc එකේ රිසල්ට් අනුව
මේ අනිත් කෙප්පය. මම මේ Thread එකේ දාපු List එකම MSc එකක් නැතිව Direct PhD කරන්න ගියපු එවුන් (100% verified). එහෙම USA Direct PhD එකකට යන්න MSc එකක් ඕනම කියලා එකක් නෑ. තිබ්බොත් Chances වැඩියි, ඒක වෙනම කථාවක්. ඒත් BSc වල තමන්ගේ Performance Exceptional නම්, Top Journal වල Publish වෙච්ච Research Papers එකක්වත් තිබ්බේ නැති වුණත්, තමන්ට හොද Scholarship එකක් සෙට් කරගන්න පුලුවන්. ඒත් Princeton වගේ ලෝකේ තියෙන හොදම හොද University එකකට යනවනම්, අනිවාරෙන්ම තමන්ගේ Bachelor එකේ Exceptional Performance තියෙන්න ඕන. මේ පාර මම දාපු List එකේ පේරාදෙණියේ 2ක් Princeton යනවා, ඒ දෙන්නටම 4.0 GPA තියෙන්නේ.ඕකුන් මුලින් MSc කරන්න ඕන
ඔච්චර ඕනේ නෑ...! ඕකට මෙහෙම හිතන්න පුලුවන්. අපි හිතමු USA වල එකම අවුරුද්දේ PhD Programme එකකට ලංකාවේ දෙන්නෙක් Apply කරනවා. එක්කෙනෙක්ට BSc එකක් විතරයි. අනිත් කෙනාට BSc + MSc. මෙහෙම බැලුවම Bachelor එක තියෙන කෙනාට අවුරුදු දෙකක් පරක්කු වෙලා තමයි Out වෙන්න වෙන්නේඕකුන් මුලින් MSc කරන්න ඕන
ආහ් තව දෙයක්. අච්චර පතරංග List එකක් මම දාලා තියෙද්දි අහලා තිබ්බා, MSc එකක් නැතුව Direct PhD කරන අයගේ List එකක්USA wala gihin MSc complete karanne nathuwa PhD karapu lankawe ewun kipadenekge monawa hari profile link dapan balanna ?
මේ ඉන්නේ Cornell University එකේ PhD කරන ලංකාවේ Students ලා 3 දෙනෙක් (දෙන්නෙක් මොරටුවේ, එක්කෙනෙක් Colombo UCSC). Cornell University එක කියන්නේ ලෝකෙ තියෙන හොදම University එකක්. මෙයාලට MSc මුකුත් නෑ. BSc එකෙන් තමයි Direct PhD එකට ගිහින් ඉන්නේ.
https://tharushijay.github.io/
https://www.linkedin.com/in/hasindu-kariyawasam-519b7918b/?originalSubdomain=lk
https://www.linkedin.com/in/danushka-madhuranga/
ඊටත් අමතරව, මේ තියෙන්නේ University of Maryland එකේ PhD එකකට Internationa Students ලට Apply කරන්න තියෙන Online Portal එක. Guess Whattttt! ඒකේ MSc එකක් තියෙන එක Requirement එකක් නෙවේ.
https://academiccatalog.umd.edu/gra...nvironmental-engineering-ence/#admissionstext
seton medical group
මේ මම කලින් දාපු Original Thread එකේ වැටිච්ච තව Comments වගයක්. කොටින්ම @AllGood ඇරෙන්න, අනිත් හැමෝම දාලා තිබ්බ Comments වල සාරාංශය තමයි, Direct PhD එකක් කරන්න MSc එකක් අත්‍යවශ්‍යය නෑ කියන එක.
මේ West Virginia University එකේ PhD එකකට International Student කෙනෙක්ගේ Requirement. මේකේ පැහැදිලිව කියලා තියෙනවා. Bachleor එකක් ඇති කියලා.
ඔය එකක් විතරයි. මම බලපු හැම USA University එකකම Bachelor Degree එකෙන් PhD එකකට ඇප්ලයි කරන්න පුලුවන්. ChatGPT දැම්මේ මට ලේසියට.
https://graduateadmissions.wvu.edu/how-to-apply/international-graduate-applicant
Kwda kiyanne US vala MSc natuwa PhD krnna baha kiyala, oni taram yanne MSc natuwa, math giye ehma tamai, anit eka GRE score eka dan issra taram blnne naha, Corona valin passe, dan godak blnne GPA and publications tamai
USA වල phd වලට ලංකාවෙන් යන 4yr degree තියෙන හොද gpa ටියෙන engineering ,chemistry special උන් යන්නේ direct phd.bsc general degree eka ගත්ත උන් සහ gpa එක මදිනම් msc එකක් කරලා gpa එක හදා ගත්තේ නැත්නම් set වෙන්නෙ නෑ.
3rd Misconception
මේකනම්, මූ Google Scholar ගැන නොදැනුවත්කමට දාපු එකක් වෙන්න ඇතිඋබ හිතුවද හැම එකාම GoogleScholar එකේ ඩිග්රි කරපු යුනිවසිටි දාගෙන ඉන්නවා කියලා
උබට වගේ හීන මානයක් අනිත් මිනිස්සුන්ට නැහැ
4th Misconception
ගූ පොන්නයෝ....
අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට මිසක් ෆස්ට් ඩිග්රි එක කරපු යුනිව සිටි එකේ නම බලල නෙවෙයි
GRE score එකෙන් ගන්නේ
මේක තමයි භයානකම Misconception එක. වැඩ අස්සේ මෙහෙම Thread එකක් දාන්නෙත් මේකයි. මේ වගේ කථා විශ්වාස කරලා පොඩි එවුන් Bachelor එකට Weight එක අඩුවෙන් දීලා, Final Year එකේදී USA Direct PhD යන්න ආසාවට GRE Exam එක ගොඩදාගන්න Full Focus එක දෙනවා වගේ ගොන් වැඩ කරන්න පුලුවන්.USA PHD ස්කොල් දෙන්නේ GRE ස්කෝ එකට තමයි