ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,484
    3,475
    113
    සිංහලේ
    නාරීන්ගේ action එකනේ. කුසල් ගේ වෙන seen එකක් නේ. ඒ නිසා compare කරන්න නම් බෑ.

    කොහොම උනත් කුසලය Aus series එකටම එන එක හොඳයි. මොකද ඕක එක පාරම England Tour එක ගියොත්, හොල්මන් වෙයි. කොහොමත් මිනිහට fast, bouncy pitch වල ගහන්න බෑ. ඒ නිසා ලංකාවේ තියෙන series එකකින්ම පටන් ගන්න එක හොඳයි.

    අනෙක, මගේ පුද්ගලික අදහස නම්, චන්දිමාල්ගේ keeping කුසලයට වඩා හොඳයි.

    kusal keeping walata wada nam chandi hodai unaata itin kusalaya maara watinawa bn team ekata
    u inna eka loku haiyak team ekat :(
    will c itin monawain monaa wei da danne na
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    නාරීන්ගේ action එකනේ. කුසල් ගේ වෙන seen එකක් නේ. ඒ නිසා compare කරන්න නම් බෑ.

    කොහොම උනත් කුසලය Aus series එකටම එන එක හොඳයි. මොකද ඕක එක පාරම England Tour එක ගියොත්, හොල්මන් වෙයි. කොහොමත් මිනිහට fast, bouncy pitch වල ගහන්න බෑ. ඒ නිසා ලංකාවේ තියෙන series එකකින්ම පටන් ගන්න එක හොඳයි.

    අනෙක, මගේ පුද්ගලික අදහස නම්, චන්දිමාල්ගේ keeping කුසලයට වඩා හොඳයි.

    චන්දිගේ කීපින්ග් නන් හොඳයි තමයි.ඒත් පොර දෙකම කරන්ඩ ගියාම උට අමාරුයි.ෆෝම් එකේ නැති හින්දා තවත් අවුල්.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    c0d4ed3432b9c00c757c3bca884bbd76

    Kangana Ranaut? :love:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Ipl ගස්සන්ඩ නරීන් කාරයව ගානට ක්ලියර් කලා.අපේ කුසල ගැන තමයි කිසිම ආරංචියක් නැත්තේ...:angry: අපේ බෝඩ් එක නිදිද....:frown:

    INDIA දන්න කුප්ප වැඩ ඔක්කොම කරලා කප් එක ගන්න හැදුවේ
    තව ටික කාලයක් ගියාම ඉන්දියාව එක්ක සෙල්ලම් කරනවාට වඩා හොදයි
    කප් එක උන්ටම දෙන එක
    කලින් WC එකට කලින් අජ්මාල්ව බෑන් කලා
    මූව බෑන් කලා
    සචිත්‍රයා බෑන් කලා
    හැබැයි ඇත්තටම මූ නම් දමලද මන්දා ගැහුවේ
    :P:P:P:P
    තව කී දෙනෙක්ට කලාද
    උන්ගේ අෂ්විනයා දානවා අවුලක් නෑ
    අනිත් රටවල උන්ට කොන්ද පන නෑනේ මේක කියන්න ප්‍රසිද්ධියේ
    එක පාරක් මයිකල් හෝල්ඩින් කිව්වා බ්‍රසීලේ කොච්චර හොදට Football ගහන රටක් වුණත්
    කවදාවත් ඒවා පාලනය කරන්න යන්නේ නෑ කියලා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    INDIA දන්න කුප්ප වැඩ ඔක්කොම කරලා කප් එක ගන්න හැදුවේ
    තව ටික කාලයක් ගියාම ඉන්දියාව එක්ක සෙල්ලම් කරනවාට වඩා හොදයි
    කප් එක උන්ටම දෙන එක
    කලින් WC එකට කලින් අජ්මාල්ව බෑන් කලා
    මූව බෑන් කලා
    සචිත්‍රයා බෑන් කලා
    හැබැයි ඇත්තටම මූ නම් දමලද මන්දා ගැහුවේ
    :P:P:P:P
    තව කී දෙනෙක්ට කලාද
    උන්ගේ අෂ්විනයා දානවා අවුලක් නෑ
    අනිත් රටවල උන්ට කොන්ද පන නෑනේ මේක කියන්න ප්‍රසිද්ධියේ
    එක පාරක් මයිකල් හෝල්ඩින් කිව්වා බ්‍රසීලේ කොච්චර හොදට Football ගහන රටක් වුණත්
    කවදාවත් ඒවා පාලනය කරන්න යන්නේ නෑ කියලා

    ඇත්ත ඇත්ත...aus/eng උනුත් දැන් ඉන්දියාවට නැවිලා ඉවරයි...අප්පිරියයි අර හිටපු සුපිරිම ප්ලේයර්ස්ලා කමෙන්ට්ර වලට ඇවිත් ඉන්දියාවේ දෙකයි පනහෙ උන්ව වර්ල්ඩ් ක්ලාස් කරනවා ඇහැද්දිදත්....:angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    මාලිංගය වැටිල ඉද්දි 2008 කාලෙ උට බල්ලෙකුට වගේ අර්ජුනගෙ එක සැලකුවෙ...:oo::angry:
    උට කවදාවත් ආයෙ ක්‍රිකට් ගහන්ට බැරිවෙයි කියල හිතල ඌව අත ඇරලම දැම්ම...:angry::angry:
    ඌත් උට පුළුවන් කාලෙ පුළුවන් විදිහට හම්බ කරගන්ට ඕනේ...:nerd::nerd:
    රටට ආදරේ කියල කියන කවුරුවත් ඇත්තටම රටට ආදරෙයිද...?ක්‍රිකට් කියන්නෙ ආතල් එකක්...එච්චරයි..:oo::baffled::rolleyes:
    ලංකාවෙ ක්‍රිකට් වල හිල් ඔක්කොම මූ පිටින් යවල එකම බේරෙන්ට යන්නෙ...:rolleyes::rolleyes:
    රෙද්ද තමා...මෙහෙම හරි TEAM එකක් පුංචි ලංකාවට ඉතුරු වෙලා තියන එක ලොකු දෙයක්...ලංකාව තමා දකුණු ආසියාවෙ ක්‍රිකට් වලින් තැනක ඉන්න පොඩිම රට....ජනගහනය අඩුම...දකුණු ආසියාවෙ මිනිස්සු එකවගේ..(පක්කො,ඇෆ්ගන්..ඇරෙන්ට..උන්ට මස් කාලමද කොහෙද ටිකක් හයිය වැඩී...)ඒත් ජනගහන ප්‍රතිශතය අනුව අපේ ක්‍රිකට් හුගක් හොඳයි....(ඉන්දියාවත් ඒ අතින් පල්ලෙහ ඉන්නේ...උන් අපි වගේ හැට ගුණයක්...):P:P

    Board එකේ හැත්ත 96යේ ඉඳල ගරපු එකම තමා කරේ සල්ලි ඉල්ලමෙන්...:no::no:ඉස්කෝල වල ක්‍රිකට් දියුණු කරන්ට,Club cricket හදන් talent hunt කරන්ට කියල කරේ ඇග බේර ගන්ට බොරු වැඩ කරපු එක...team එකට talent එනවනං එකක් ආවෙ පොට්ටෙ වගේ..:rolleyes::rolleyes:(මාලිංගම ඒකට උදාහරණයක්)...ගොඩක් දේවල් කියන්ට පුළුවන්...වැඩක් නෑ..කාලෙ අපරාදෙ...

    අර්ජුනට වැඩක් කරගන්ට බෑ...(පොර නිකං හිට්ලර් වගේ වෙන්ට යනව..)..අන්තිමට අච්චාරුවක් කරගන්නවා...(ඒකට ඌ මාලිංගට සලකපු හැටියෙන්ම පේනවා...):P:P
    ඒක තමා තිලංගයයි හොර අනිත් බෝලෙ බස්සන ක්‍රිකට් ඉල්ලම හාරං කන එවුන්ම හැමදාම ක්‍රිකට් ඡන්දෙ දිනන්නෙ...:rolleyes::angry::angry:

    T20 කියන්නෙ sweep එකක් වගේ....ඒව පැරදුනාට ලොකුවට ගනන්ගන්න එක එච්චර හොඳ නෑ...:rolleyes::rolleyes:ලංකාවෙ ක්‍රිකට් වල අවුලක් තියනව....නෑ කියන්නෑ...ඒත් කලබල වෙලා මැටි වැඩ කරොත් අපිට තියන එකම World class sport එකත් නැති වෙයි...!:rolleyes::rolleyes::no::no:

    අනේ මන්ද..ඔය නිකං මට හිතෙන දේ....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ඕවා කතා කරලා වැඩක් නැහැ සංජීව..
    මම අදත් කවදත් මාලිගේ වරදක් දකින්නේ නැහැ..
    උගේ ටැලන්ට් එකෙන් ඌ හම්බ කරගත්තම අනිත් උන්ට මොකද්ද තියෙන අමාරුව..
    ඌ විකුනන්නේ උගේ දක්ෂකම.. නැතුව රට නෙමෙයි..
    ඌ ලෙඩ උනාම බලනන් ඉන්නේ උගේ පවුලේ උනුයි ලඟ හිතවත්තු ටිකයි විතරයි..
    වෙන එකෙක්වත් නැහැ..
    ඌට කකුලේ අමාරුවක් තියෙනවා කියන එක හැමෝම දන්නවා..
    ඌ එකපාරක් චැම්පියන්ස් ලීග් එකකුත් ගැහුවේ නැහැ ඒ නිසා..
    අර්ජුන ගැන නම් තිබ්බ විශ්වාසේ නැති උනා..
    නිශාන්තගේ වැරදි දකින්නේ නැති අර්ජුනට අනිත් උන්ගේ වැරදි පේනවා..
    අර්ජුනට තියෙන්නේ ක්‍රිකට් හදන්න උවමනාවක් නෙමෙයි, තමන්ගේ උන් ගොඩදාගන්න උවමනාවක්..
    අපේ රටේ ක්‍රිකට් වලට බොක්කෙන්ම ආදරේ කරන කෙනෙක් පරිපාලනයට කවදා අපිට හම්බ වෙයිද කියලා දන්නේ නැහැ..
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18

    මලින්ගයත් නිකන් අපරාදේ බැනුම් අහනවා. ඌටත් තිබුනේ සංගා මහේල වගේ දේශප්‍රේමී ලෝගුව පෙරවගෙන හිමිහිට shape එකේ ipl පාරකුත් ගහගෙන ඉන්න. මිනිහගේ acting නම් හොඳටම මදී. :D

    බොක්කෙන්ම ආදරේ කරන එකෙක් උනත් cricket board එකට ගියම වෙනස් වෙනවා.

    හොඳම වැඩේ තමයි, අර සිදත් වෙත්තමුනි කිව්වා වගේ, එකේ මූල්‍ය පරිපාලයනය අධීක්ෂණ කරන්න මොකක් හරි කරන එක.