පට්ටම කතාව බන් මේක. White Walker කාරයාගේ මල වදෙන් බේරෙන්න බැරි කමට බැලුවේ. දැන් addict වෙලා.![]()

wtf manGame of Thrones: 'Jon Snow Is Dead,' HBO Finally, Officially Confirms
![]()
For those of you still in the denial stage of grief following Jon Snow’s Game of Thrones fate, a new, official pronouncement from HBO should help move you along to the anger stage — and quickly.
“Jon Snow is dead,” the premium cabler states in its synopsis of the Season 6 premiere, putting an official seal on the most hotly contested TV death of 2015.
Full Story
Game of Thrones: 'Jon Snow Is Dead,' HBO Finally, Officially Confirms

ඔව් මැරිලා තමා ඒ උනාට පන දෙනවනේ අපේ Melisandre.... Trailer එකේ දැක්කද ser Davos fight කරනවා ජෝන්ගේ මිනිය ලග.... davso අරන් ගිහින් පෙන්නාවි melisandre ගැනී පන දෙවී.... Hopefully
යු නෝ නතින් ජෝන් ස්නෝ............ මේ සිද්ධිය දැක්කද?
මාත් එළකිරි එඋන් නිසයි GOT බලන්න ගත්තේ
බලන්න පටන් ගත්තේ ගිය දෙසැම්බර් වල
ඊයෙ අන්තිම episode (S05E10) එක බැලුවේ
මාත් දැන් addict වෙලා
මටත් ඊලග සිරිස් එක එනකන් ඉවසන්න බැරියෝ

යු නෝ නතින් ජෝන් ස්නෝ............ මේ සිද්ධිය දැක්කද?

Game Of Thrones Creator George R.R. Martin Has Revealed That Jon Snow Is ‘Definitely’ Alive
Game of Thrones: 'Jon Snow Is Dead,' HBO Finally, Officially Confirms