සරල නායකයෙක් මචන්!!

සරලයි කියන්නේ පට්ට සරලයි හිටං. සරල වැඩි නිසා ගොවි සමුළුවේ වියදම කෝටි තුනයි. පොළොන්නරු ගියේ බ්‍රා සිරාගේ රෙදි ටික හෝදන්න වෙන්නැති ?
ගොවියන්ටනන් වියදම් කලත් මොකද මචන්?
මහින්ද වියදම් කලේ වැඩිහරියක් සල්ලි කාරයොන්ට ආතල් දෙන්න නේ!!
Eg:-IFFA,Lamborghini Race,SAARC.ect.
ඇයි මල්ලිට ලංකාවේ වැඩිම පඩිය. උගේ ගෙදරට මාසෙට ලක්ෂ 7.5යි කුලිය.
රට රටවල සවාරි යන්න.
ඊලගට කොහෙද දන්නේ නෑ යන්නේ?
මහින්ද රාජපක්ෂගෙ කල්කිරියාව ලන්කාවෙ හිටපු ඔනෙ මෝඩයෙක් දන්නව සහෝදරයා!!
ඒ දවස්වල මහින්දව පන්නගන්න බැරුව කෑගහපු ඕගොල්ලොම දැනි අයෙත් මහින්දම ඔනෙ කියල කෑගහන්නෙ ඇයි??
ඕව මචන් මයිත්‍රීට චන්දෙ දෙන්න කලින් උඹලට හිතන්න තිබුනෙ දැන් ඉතින් කෑගහල වැඩක් නෑ කෝච්චිය ගිහිල්ල ඉවරයිනෙ දැන්!!