|||෴⚾ Indian Premier League 2016 [IPL 2016] ⚾෴||| [Apr 09 - May 29]

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
yko meke match eke score eka daane nadda bola???:angry:

Indian Premier League, 1st match: Mumbai Indians v Rising Pune Supergiants at Mumbai, Apr 9, 2016
MI 51/6 (11.2/20 ov)
RPS
CRR 4.50
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මලා බන් මේක අයින් කරලා ගත්තොත් මේ මාසේ මේකට ගාන අනිවා කපනවද බං :dull::dull: :(

    Dialog ekata call ekak dala kiyapan ban mistake ekak wela on une kiyala sony espn eka on kara ganan nath nam bill ekata add wenawa :( danma call karapan
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Indian Premier League, 1st match: Mumbai Indians v Rising Pune Supergiants at Mumbai, Apr 9, 2016
    MI 96/7 (18.3/20 ov)
    RPS
    CRR 5.18
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මලා බන් මේක අයින් කරලා ගත්තොත් මේ මාසේ මේකට ගාන අනිවා කපනවද බං :dull::dull: :(

    dialog ekat katha kala kiyala nam hariyay da kiyala nam sure karanna ba bro
    wish u all the best itin :D
    onna ohe hindiyen balapang bng
    apith me balanne set max eke thamai
    :dull:
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    dialog ekat katha kala kiyala nam hariyay da kiyala nam sure karanna ba bro
    wish u all the best itin :D
    onna ohe hindiyen balapang bng
    apith me balanne set max eke thamai
    :dull:

    Dialog ekata call ekak dala kiyapan ban mistake ekak wela on une kiyala sony espn eka on kara ganan nath nam bill ekata add wenawa :( danma call karapan

    ඔව් බන් අවුලක් නෑ ඔන්න ඔහේ මාසයක් සියක් වැඩි උනාවේ කියලා ආපහු ESPN එකම දාගත්තා බන් :D අරක අයින් කරා හැබැයි අයින් කරනවා කියල ආවේ ලබන මාසේ 8 වැනිදා රෑ 9 ට :rofl::rofl::rofl: අවුලක් නෑ හින්දි ඇඩ් හරි බලන්න බැරියේ :D:D:D බොහොම ස්තුතියි මචංන්ලා
     
    • Like
    Reactions: vinura kithmal