|||෴⚾ Indian Premier League 2016 [IPL 2016] ⚾෴||| [Apr 09 - May 29]

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    ඔව් බන් අවුලක් නෑ ඔන්න ඔහේ මාසයක් සියක් වැඩි උනාවේ කියලා ආපහු ESPN එකම දාගත්තා බන් :D අරක අයින් කරා හැබැයි අයින් කරනවා කියල ආවේ ලබන මාසේ 8 වැනිදා රෑ 9 ට :rofl::rofl::rofl: අවුලක් නෑ හින්දි ඇඩ් හරි බලන්න බැරියේ :D:D:D බොහොම ස්තුතියි මචංන්ලා

    Haa Haaa 100k nemei 125k :rofl:
    ohoma nikan pudanna epa sinhalu :rolleyes:
    Parissamen :dull:
    Habai sony six chanel eka maru bng
    TNA wrestling n NBA events ehema yanawa ne ;)
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Indian Premier League, 1st match: Mumbai Indians v Rising Pune Supergiants at Mumbai, Apr 9, 2016
    MI 121/8 (20/20 ov)
    RPS 8/0 (1.0/20 ov)
    CRR 8.00 RRR 6.00
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Indian Premier League, 1st match: Mumbai Indians v Rising Pune Supergiants at Mumbai, Apr 9, 2016
    MI 121/8 (20/20 ov)
    RPS 66/0 (8.0/20 ov)
    CRR 8.25 RRR 4.66
    Rising Pune Supergiants require another 56 runs with 10 wickets and 12.0 overs remaining
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    Indian Premier League, 1st match: Mumbai Indians v Rising Pune Supergiants at Mumbai, Apr 9, 2016
    MI 121/8 (20/20 ov)
    RPS 126/1 (14.4/20 ov)
    CRR 8.59
    Rising Pune Supergiants won by 9 wickets (with 32 balls remaining



    BATSMAN R B 4s 6s SR

    AM Rahane 66 42 7 3 157.14
    not out

    F du Plessis 34 33 1 3 103.03
    b Harbhajan Singh

    KP Pietersen 21 14 0 2 150.00
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    is this true ? :shocked:

    12974434_1398273103522989_1091425398616760211_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    DD මොන නැකතකින් හදපු ටීම් එකක්ද මන්දා...දිනනවට වඩා පරදිනවා...හොඳ වැඩේ මැතිව්ස්ව එලෙව්වට...:lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    DD මොන නැකතකින් හදපු ටීම් එකක්ද මන්දා...දිනනවට වඩා පරදිනවා...හොඳ වැඩේ මැතිව්ස්ව එලෙව්වට...:lol:

    useless team :dull: kochara hoda un gathath kanawa :dull: Mathews hoda eka ban England tour eka yana nisa pora me para ipl auction ekata nama yawweth na nea :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    oya operation ekak ban. godak fat aya oka karanawa. meta kalin popular indian singer kenekuth kala. Adnan sami.

    Adnan-Sami.jpg


    pora kiyana man asama song ekak :love::love:


    අම්මට සිරි එහෙම එකක් ද...කීයක් යනවලුද...මටත් කර ගන්ඩ...:D:P
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    useless team :dull: kochara hoda un gathath kanawa :dull: Mathews hoda eka ban England tour eka yana nisa pora me para ipl auction ekata nama yawweth na nea :)

    උන්ගේ owners ලට මොලේ කොලොප්පන්ද මන්දා එකම ටීම් එක අවුරුදු දෙකක් එකට සෙල්ලන් කරන් නෑනේ.හැම අවුරුද්දෙම ටීම් එකේ දහයක් විතර හලනවා...:confused: