Car Multimedia DVD Receiver for peugeot 406

Terancek9

Junior member
  • Feb 11, 2010
    56
    17
    8
    මචන්ලා මගේ වාහනේ peugeot 406 D9 1ක්
    මේකෙ තාම තියෙන්නේ ඔරිජිනල් ආපු ප්ලේයර් 1මයි.

    ඉතින් අලුත් ප්ලේයර් 1ක් සෙට් කරන්න කල්පනාකරා,

    අලුතින් ප්ලේයර් 1ක් සෙට් කරනකොට පරන 1 අයින් කරලා SINGLE DIN FASCIA PANEL 1k සෙට් කරන්නත් ඕනිනේ, ඒකනන් හොයලා ඕඩර් කරා ඊබේ 1න්.

    ඒත් දැන් අලුතෙන් ගන්න ප්ලේයර් 1 තමයි අවුල​ :nerd::oo::baffled:

    පොඩ්ඩක් හොයනකොට මේක සෙට් උනා :rolleyes: (Boss-AudioBV9973)

    resource.ashx

    මේක අවුලක් නැතිද​?
    මීට අඩුවෙන් ගන්න පුලුවන් ලංකාවෙ තැන් මොනවද තියෙන්නේ?

    මට $200 වගේ ගන්න පුලුවන් මේක අැරෙන්න වෙන ප්ලේයර් 1ක් දන්න කෙනෙක් කියනවද​, ලොකු උදව්වක් බොස්ලා ;)

    Last edited:

    godagedera

    Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    මචන්ලා මගේ වාහනේ peugeot 406 D9 1ක්
    මේකෙ තාම තියෙන්නේ ඔරිජිනල් ආපු ප්ලේයර් 1මයි.

    ඉතින් අලුත් ප්ලේයර් 1ක් සෙට් කරන්න කල්පනාකරා,

    අලුතින් ප්ලේයර් 1ක් සෙට් කරනකොට පරන 1 අයින් කරලා SINGLE DIN FASCIA PANEL 1k සෙට් කරන්නත් ඕනිනේ, ඒකනන් හොයලා ඕඩර් කරා ඊබේ 1න්.

    ඒත් දැන් අලුතෙන් ගන්න ප්ලේයර් 1 තමයි අවුල​ :nerd::oo::baffled:

    පොඩ්ඩක් හොයනකොට මේක සෙට් උනා :rolleyes: (Boss-AudioBV9973)

    resource.ashx

    මේක අවුලක් නැතිද​?
    මීට අඩුවෙන් ගන්න පුලුවන් ලංකාවෙ තැන් මොනවද තියෙන්නේ?

    මට $200 වගේ ගන්න පුලුවන් මේක අැරෙන්න වෙන ප්ලේයර් 1ක් දන්න කෙනෙක් කියනවද​, ලොකු උදව්වක් බොස්ලා ;)

    kollo mageth thiyanne ube wandiyakma thama ban mehame keroth aul waida poddak mod keranne hodai

    http://www.406oc.co.uk/viewtopic.php?f=4&t=8450