free bike rent

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මම මෝටර් බයිසිකලයක් ගත්ත... මේ ලගදී... තනියම පාවිච්චි කරනවා කියලා හිතාගෙන.. එත් එක් කරන්න අමාරැයි අදුරන් වුන් හදිසියට බයික් එක ඉල්ලනවා...ඉතිං දෙන්න වෙනවා.. අවුලක් නෑ ඉදලා හිටලනේ..
    එත් කොල්ලේක් ඉන්නවා.. උ toilet එකට යන්ඩත් මගෙන් බයික් එක ඉල්ලනවා.... බෑ කියන්නත් අමාරැයි...අදුරන ලගම කොල්ලේක් හන්දා..
    ප්රශ්න
    1.බයික් එක උගේ නෙවේ හන්දා.. කවදාවත් පරිස්සම ගැන හිතන් නෑ..කාලයක් පාවිච්චි කරන්නන් කියලා ගත්තේ එකනේ.
    2.වයිෆ් දැන ගත්තොත් මට බැනුම් ගොඩයි... (මොකද එයාගේ සල්ලිත් දාලා ගත්තේ)
    3.උ හිතන් ඉන්නේ එ්ක වතුරෙන් දුවනවා කියලා...

    තමන්ගේ බයික් එක තනි පාවිච්චි කරන එළකිරි අයියලාගෙන් උදව්වක් ඔින.. කොහොමද මේ වගේ උන්ගෙන් බයික් එක බේර ගන්නේ..
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    uba kelina ba kiyapan, ahuwwoth kiyapan , mokada u padina vidiyata damage ekak wunoth ubata apau ran denne na, padinawanam patrol ghanna kiyapan nathnam salli denna kiyapan.
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    uba kelina ba kiyapan, ahuwwoth kiyapan , mokada u padina vidiyata damage ekak wunoth ubata apau ran denne na, padinawanam patrol ghanna kiyapan nathnam salli denna kiyapan.

    අඩේ ඔන්න ඔක කෙලින් කියන්න බැරි කේස් එකනේ තියෙන්නේ....
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම නම් බන් මගේ බයික් එකවත් වීල් එකවත් කාටවත් දෙන්නෑ කිසිම හේතුවකට. මම විතරයි පදින්නේ. කොච්චර ලග යාලුවෙක් හෝ නෑදෑයෙක් උනත් මම දෙන්නෑ කෙලින්ම බැහැ කියනව. තරහ වෙනවනම් තරහ වෙච්ච දෙන්. එහෙම උන්ගෙන් ඇති වැඩකුත් නෑ.

    මෙහෙම කරන්න මම හොද පාඩමක් ඉගෙන ගත්ත මම පල්සරේ ගත්ත අලුත. යාලුවෙක් උගේ ගෑනිත් එක්ක ගමනක් යන්න බයික් එක ඉල්ලු මමත් ඉස්සර උබ වගේ නිසා අකමැත්තෙන් උනත් දුන්න. බයික් එක අරන් සතියක් නෑ. කිරිටොයිය.

    දවස් දෙකකට පස්සේ ගෙනත් උන්න සාරි ගාඩ් එක ඇද වෙලා හම ගිහින්. අර බතල ගෑනි ඒකට අඩිය තියල නැගල තියෙන්නේ. ඒ මදිවට බයික් එකේ මඩ. :angry::angry::angry:

    මටනේ මලේ මල. ඒදා ඉගෙන ගත්ත පාඩම අද වෙනකන් මතකයි ඒ නිසා ඒ වැරැද්ද ආයිත් කරේ නෑ වගේම කරන්නෙත් නෑ. කීපදෙනෙක්ම කතා බහක් නෑ දැන්. :lol::lol::lol: මට මොකෝ මමත් නෑ :lol::lol::lol:

    කිසිම වාහනයක් කාටවත් දෙන්න එපා බන්. සහෝදරයෙක්ට වත්. අයිති කාරයාට තියෙන හැගීම නෑ අනිත් උන්ට මොකද උන් දන්නවනේ උන්ගේ නෙමෙයි කියල. සත්තු වගේ යන්නේ. දැන් අවුරුදු 2 හමාරක් වෙනව අලුතෙන්ම වීල් එක අරන් ඉල්ල ඇති සීයක් විතර. එකෙක්ටවත් දුන්නෑ. දෙන්නෙත් නෑ. :)

    කෙලින් ඉදපන් බන් වැනෙන්න එපා.

    තමන්ගේ හිතට එකගව දෙයක් කරන්න බැරිනම් කරන්න එපා. :D:yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    කඩ්ඩ බැරි එකා;19986509 said:

    me thiyenne ban explain karala.. :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කෙලින්ම කියපන් බෑ කියල්ලා..මමනම් මගෙ බයික් එකයි කාර් එකයි වෙන කාටවත්ම දෙන්නේ නෑ..කියපන් උබේ වාහන තනි පාවිච්චිය විතරයි කාටවත්ම දෙන්නේ නෑ..කියල..යාලුවෙකුට හදිසිම ගමකන් තිබුනොත් උබත් එක්ක යන් කියපන් උබ බයිසිකලේ පැදගෙන පලයන්..

    තව එකක් උබත් කිසිම අවස්තාවක කිසිම කෙනෙක්ගෙන් වාහනයක් ඉල්ලන්න එපා..උබට එහෙම ඉන්න පුලුවන් නම්..උබෙ වාහනත් කටවත් දෙන්නේ නැතිව ඉන්න පුලුවන්..
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    kelinma kiypan denna baha kiyala.. ube yaluwata kelinma ube bike illanna puluwanm aii ubata bariii..samahara unn innawa bann unn hitanne unge wasiyata witaraiii, dawsak dekk hari awshya welawata illanawa wenuwata munta kade yannath illan enne apee wahana, oywage unnnta kelinma kiyapann,
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    මම දන්න හොදටම සුවර් තුන් හතර දෙනෙක්ට ඇරෙන්න දෙන්නෙ නෑ මගේ බයික් එකවත් කාර් එකවත්. මොනව හරි කියල මාරු වෙයන්. වයිෆ් එපා කියනව හරි මොකක් හරි මගුලක් කියල ශේප් වෙයන්. හැබැයි උබත් පයින් ගියත් ඉල්ලන්න යනන් එප වාහනේ. මාත් මගේ වාහන දෙන එකෙක්ගෙ එකක් ඇරෙන්න එකක් ඉල්ලගන්නෙ නෑ මලාට.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    වයිප් එක්ක පොඩි අවුලක් ගිහින් ඉන්නෙ කියපන් මේ දවස්වල එයාගෙ සල්ලි කියලා පොඩි ප්‍රශ්නයක් වුනා කියපන් ඒ නිසා යතුරත් එයාටම දීලා මේ දවස්වල අවුලෙන් ඉන්නෙ කියපන්.. ඔළුව අවුල් වෙලා ඉද්දි රැවුල ගිනි ගද්දි සුරැට්ටු පත්තු කරන්න එපා බන් කියලා පොඩි ඇක්ටින් පාරක් දාපන්.. ;) වයිප්ටත් කියලා එයාගෙනුත් පොඩි සපොට් එකක් ගනින්.. :yes::yes: එතකොට බයික් එකත් තියෙනවා යාළුවා නැතිවෙන්නෙත් නැහැ වයිප් තරහා වෙන්නෙත් නැහැ.. මේන්න ක්‍රෙම්...:yes::yes: මාත් උබවගේ බන්.. :(
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටත් තිබ්බ බන් ඔය සීන් එක.. මොනවා කරන්නද. යාළුවො නැති කරගන්නත් බෑනේ.. එක දවසක් එකෙක්ට බයික් එක දීල අම්මව වැඩට එක්කගෙන යද්දී බයික් එක නැවතුනා. බලනකොට තෙල් නෑ.. අම්බානෙට බැනුම් මට. :(අම්ම අන්තිමේදී බස් එකේ වැඩට ගියේ. සමහර වෙලාවට මට ගමනක් යන්න මගේ බයික් එක නෑ. මම වෙන යාළුවොන්ගේ බයික් ඉල්ලගෙන ගිහින් තියනවා අනන්තවත්... කොහොමත් තමන්ගේ වාහනේට තියෙන ආදරේ වෙන එකෙක්ට කොහොමත් එන්නේ නෑ.. අනික එහෙම වාහනේ ඉල්ලගෙන ගිහින් කොහෙහරි හප්පගෙන ගෙනාවම ඒ වාහනේට තියෙන ආදරේ එහෙම්මම නැතිවෙලා යනවා. ඔය වගේ සීන් ඕන තරම් මට උනා... කොල්ලොන්ට උන්ගේ කෑලි බලන්න යන්න මම අනන්තවත් මගේ බයික් එක දීල තියනවා මගේ ගමන් පාඩු කරගෙන.. මන් ළඟ තිබ්බ හැම බයික් එකකටම ඔය සීන් එක උනා.:(:(
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    uba ekko kiyapan wife awl kiyala mokada bn apita hadissiyak wela bike eka ona wela illa gaththu eka tag gala genath dunneth naa e welawe ekek bike dunne naa mara kattak wife gen hodatama benun ane macho tharaha wenna epa bn denna nam amarui sorry bn kiyapan

    neththan illana gok welawata kedila kiyapan ekko yanna hadanne kohe hari kiyapan

    mama thawa karana deyak thamai car ekata. man run off switch ekak hanguna thenaka lada thiyenne yaluwek apu welawata kiyanawa " bn meka hitapu gaman start wenne nethiwa yanawa ewelawata hena katta bn kiyanawa" u eth awlak naa diyan kiyanawa nam man hiran hitapan eliyata aran denna kiyala wadi wena gaman araka off karanawa penne nethi wenna den itin malata start wenne naa..

    anna ewage penne nethi ubata lesiyen off karanna puluwan thenakata daganin run off ekak

    dawasak 2k 3k owa karama ai enne naa malata illanna
     
    Last edited:

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    දෙන්න එපා බන් කිසි කෙනෙක්ට. කෙලින්ම මූනටම කියපන්. යකෝ උබේ සල්ලි වලින් ගන්නෙ අනිත් උන්ට පදින්න නෙමේයි නෙ. උබ කෙලින්ම කියපන් මචන් මන් කාටවත් බයික් එක දෙන්නෙ නෑ කියලා.තරහා වෙන්න එපා. මොලයක් තියෙන එකෙක් තේරුම් ගනීවි. ඔය අරන් යන උන් බයිකෙ එක කෑඩුවට කමක් නෑ හදාගන්න හරි පුලුවන්. කොහොමද කොහෙ හරි ගිහින් වද්දලා මෑරුනොත් හරි මොකක් හරි ජල්බරි වෑඩකට අරන් ගියොත් කොහොමද සෑප? ආයෙ හොදි ඔනේ නෑනෙ..
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    තව එකක් උබත් කිසිම අවස්තාවක කිසිම කෙනෙක්ගෙන් වාහනයක් ඉල්ලන්න එපා..උබට එහෙම ඉන්න පුලුවන් නම්..උබෙ වාහනත් කටවත් දෙන්නේ නැතිව ඉන්න පුලුවන්..

    :yes::yes:

    මම නම් bike එකේ side ස්ටෑන්ඩ් එක ගහල තියෙද්දී මොකෙක් හරි ඉදගත්තත් කියනවා, ඉදගන්න එපා ස්ටෑන්ඩ් එක ඇද වෙනවා කියලා...
    ඇද උනාම උබල හදල දෙන්න එන්නේ නෑනේ කියලා :)