Machan me film eka

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,217
    22,688
    113
    මේක පෙරේදා බැලුවෙ. තාමත් ඔලුවෙ ඇතුලෙ කැරකෙනවා. 2008 දි සිද්ද වෙච්ච noida double murder එක තමයි ෆිල්ම් එකක් විදිහට ගහල තියෙන්නෙ:yes:. තාමත් දුකයි බන් ඒ කෙල්ල ගැන :( ලස්සන කෙලි පැටික්ක.:love:

    talwar-poster-4.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,217
    22,688
    113
    මම drishyam මලයාලම් එක බලල තියෙන්නෙ. හින්දි එක හොදද?
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මේක පෙරේදා බැලුවෙ. තාමත් ඔලුවෙ ඇතුලෙ කැරකෙනවා. 2008 දි සිද්ද වෙච්ච noida double murder එක තමයි ෆිල්ම් එකක් විදිහට ගහල තියෙන්නෙ:yes:. තාමත් දුකයි බන් ඒ කෙල්ල ගැන :( ලස්සන කෙලි පැටික්ක.:love:

    talwar-poster-4.jpg


    ela machan tnx man down karagannam..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Drishyam නම් සුපිරි මුවී එක
    මන් බලල තියෙන හොදම ස්ටෝරි එකක් තියෙන ඉන්දීයන් මුවි එක

    Talvar එකත් හොද ඇති
    උබලා කියන නිසා එකත් බලනවා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hindi ekat awlak ne hebei man malayalam eka balala ne:rolleyes::rolleyes:

    Drishyam නම් සුපිරි මුවී එක
    මන් බලල තියෙන හොදම ස්ටෝරි එකක් තියෙන ඉන්දීයන් මුවි එක

    Talvar එකත් හොද ඇති
    උබලා කියන නිසා එකත් බලනවා

    Hindi eka chora ban Malayalam ekath ekka baladdi
    Hindi eke samahara scenes wenas.
    Dan nam ithin balala wadak na hindi eka baluwa nam
    Eth mulin Malayalam eka baluwa nam Hindi eka compare karannawath ba eka ekka..

    Hindi walin nam
    Talvar
    Ankita arora murder case.
    Special 26
    Jolly LLB
    Dum Laga ka haisha

    Lagadi awa ewagen mey tika patta​