ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Ah pora Kiyala thiyanne slc ekata ICC ekan danum dila kiyala, :baffled: athakota bcci ekan da report eka ewala thiyanne :rofl: munta pissu

    කියන්න බැ බන් ICC එකත් ශුවර් නැ BCCI එක ගත්තු decision එක ICC එක දන්නේ නැද්ද දන්නේ නැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ ෆ්‍රෙන්ඩෙක්ට මහේලයා රී ට්වීට් එකක් දාලා තිබ්බා බං, සීන් එක ඇත්ත :baffled::baffled:

    12987215_10208654210341058_7726766776089348919_n.jpg

    අයියෝ බන් උණු වැඩේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    දයාසිරියට පිස්සුද බන් අපේ මේ අහිංසක හිත් එක්ක මෙහෙම සෙල්ලන් කරන්නේ...:sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mahela Jayawardena on Twitter

    “Spoke to Kusal.He is suspended and has a official hearing in May.Then ICC will decide on his future.He is not banned yet according to Kusal.”

    twitter.com|By Mahela Jayawardena

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dayasiriya hiru news walata call karala kiyanawa kusal wa 4 year's walata ban kale giya December wala lu, thama test wagayak karanna thiyanawa lu, awasama thirinaya denna,

    Mata NM hithan e pora card eka daganna yyanne
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    Dayasiriya hiru news walata call karala kiyanawa kusal wa 4 year's walata ban kale giya December wala lu, thama test wagayak karanna thiyanawa lu, awasama thirinaya denna,

    Mata NM hithan e pora card eka daganna yyanne

    පොරත් ජොනියගේ හොර එව්ව ගහලද මන්දා...:oo:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුසල් ජනිත් පෙරේරාට තරඟ තහනමක් පනවා ඇති බවට අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානී සාමි උල් හසන් බීබීසී සංදේශයට කියා සිටියේ, එය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බවයි.- BBC Sinhala - සංදේශය
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    then who is right? mahela or sports minister ? :confused:

    කුසල් ජනිත් පෙරේරාට තරඟ තහනමක් පනවා ඇති බවට අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානී සාමි උල් හසන් බීබීසී සංදේශයට කියා සිටියේ, එය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බවයි.- BBC Sinhala - සංදේශය

    you have the answer :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    කුසල හම්බන්තොට සීයක් ගහපු එක දැන් පෙන්නුවා.පට්ටයි ඉතින් ලඟදි ආවොත්...