★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සත්තමයි කියහන්....අඩෝ, උබලගේ කිසි විනිවිදභාවයක්™ නෑ බුවා :P:P:rofl::rofl:

    මේ භෞමික අඛණ්ඩතාවය එක්ක විනිවිදභාවය තියාගන්න හරි අමාරුයි මචන්....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වැව ලග ගුරු පාර දිගේ ඒවී
    සිනහ පපා .....
    ​

    අම්මේ කොබාගේ හිනාව මට තව මතක් වෙනවා...
    මම හිතුවේ දුන්නු ටෝක් වලට කොබා කිවම මිනි මසුත් කන එකෙක් කියලා..
    අනේ පුස් පැටියෙක් වගේ බන්..
    අරක්කු බොන්නෙත් soda දාලා....
    ​
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,198
    1,888
    113
    මාතොට
    RePost බුවා;19991884 said:
    අම්මේ කොබාගේ හිනාව මට තව මතක් වෙනවා...
    මම හිතුවේ දුන්නු ටෝක් වලට කොබා කිවම මිනි මසුත් කන එකෙක් කියලා..
    අනේ පුස් පැටියෙක් වගේ බන්..
    අරක්කු බොන්නෙත් soda දාලා....
    ​

    උපාසක බළලෙක් බන්:rofl::rofl:​
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,535
    908
    113
    ගම්පහ
    RePost බුවා;19991884 said:
    අම්මේ කොබාගේ හිනාව මට තව මතක් වෙනවා...
    මම හිතුවේ දුන්නු ටෝක් වලට කොබා කිවම මිනි මසුත් කන එකෙක් කියලා..
    අනේ පුස් පැටියෙක් වගේ බන්..
    අරක්කු බොන්නෙත් soda දාලා....
    ​

    ලිද ලිද:lol::lol:
    ​
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    Low_Quality_Image_for_Web.jpg

    suba aluth awruddak wewa machan
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,198
    1,888
    113
    මාතොට
    RePost බුවා;19991889 said:
    මොකා කිවා?
    තොගේ පොටෝ දාන්නද? දාන්නද?
    ​

    ලැප් එක බඩ උඩ එක, එක පුලියේ එක, සෝමාලියාවේ හිටපු එකට ඇන්කර් පැකට් එක .........තව හැව්:lol::lol::lol::lol:
    ​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ලැප් එක බඩ උඩ එක, එක පුලියේ එක, සෝමාලියාවේ හිටපු එකට ඇන්කර් පැකට් එක .........තව හැව්:lol::lol::lol::lol:
    ​

    අපි ඉතින් යාළුවොනේ මචන්..
    කෑම එහෙම කාලද ඉන්නේ?​