London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    කැමති අය මේ ප්‍රශ්න වලට උත්තර දීල යන්න:dull:
    ඔබ දැනට facebook ‍යුස් කරනවද. (ඔව්/ නැ):dull:
    එසේ කිරීමට හෝ නොකිරීමට හේතුව කෙටියෙන්:dull:
    facebook යූස් නොකරන්නන් වෙනත් විකල්ප භාවිතා කරනවාද? ඒ මොනවාද:dull:

    • Like
    Reactions: WhiteWalker

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    කඩ්ඩ බැරි එකා;19994873 said:
    මමන් යූස් කරන්නෑ දැන් මාස කීපයක ඉදන් ඒත් පේජ් දෙකක් අප්ඩේට් කරනව. වෙන එකවුන්ට් එකකින්.
    මචන් කැමති නම් කියන්න පුලුවන්ද අයින්වෙන්න හේතුව. වෙලාව කැමක්ද? මෝඩ ජෝක්ස් වැඩිද වගෙ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    කිසිම තේරුමක් නෑ බන් ඔයා කිව්ව වගේ මෝඩ ජෝක්ස් පිරිල. ලොකුම හේතු තමයි ෆේස්බුක් එකේම තියෙන අවුල.

    අපේ ෆ්‍රෙන්ස්ලා ලයික් කරන, කමෙන්ට් කරන අපිට කිසිම අදාල නැති මගුල් අපිට පෙන්වනව. ඒව එකපාර නවත්වන්නත් බෑ එකින් එක අයින් කරන්න ඕන.

    අනිත පට්ට චාටර් ඩ්රාමා එකක් යන්නේ. සාමාන්‍ය ජීවිතේ ඉන්න උන් බුකියෙදි ඉන්නේ ගොඩ්ල වගේ. කන එකේ ඉදන් විකාර දානව. ඒව කමෙන්ට් කරේ හෝ ලයික් කරේ නැතිඋනාම පෙන්නුවේ නැතු උනාට හිතින් තරහ වෙනව.

    තනිකරම මළ විකාරයක්, කාලය කන දෙයක් ඕකේ රිංගගෙන එක එකාගේ විකාර ඩ්රාමා බල බල ඉන්න වෙලාවේ තමන්ට වැඩක් වෙන දෙයක් කරන එක වටිනව කියල තේරුම්ගත්ත. මාර සැනසීමක් තියෙනව මචං. ඩේටත් පට්ට විදියට ඉතිරි වෙනව.

    අනිත් එක මචං බුකියේ පට්ට සයිකොලජි ට්‍රික් එකක් තියෙනව. එක එක විකාර ශෙයා කරල කමෙන්ට්ස් ගන්න, ලයික් ගන්න මිනිස්සු පුරුදු වෙලා ඒක අබ්බැහි වෙනව. අතිකර කුඩු ගැහුව වගේ. :baffled:

    අනික බන් දැන් තත්වේ අනුව බුකියේ ඉන්නව කියන්නත් ලැජ්ජයි. :lol:

    පේජ් ටික අලුත් එකවුන්ට් එකකින් අප්ඩේට් කරන්නේ. ඒකේ කිසිම යාලුවෙක්, ෆීඩ් එකක්නෑ. :P

    කිසිම තේරුමක් නැති දේවල් බන්. ජීවිත නිකන් සංක්‍රීන කරනව, තනිකරම අපි ඒවල වහල්ලු වෙනව. මිදීමක් නෑ. අනික බන් මට අනිත් උන් කරන කියන දේවල් හොයන්න කැසිල්ලකුත් නෑ ඒනිසා වහල දැම්ම. :P
     
    Last edited:
    • Like
    Reactions: G.D.1.nirmal

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    කඩ්ඩ බැරි එකා;19994948 said:

    11.gif
    11.gif
    ම්ටත් ඔය ටිකම තේරිලා තියෙන්නෙ. ගෲප් චැට් එකක් තියෙනව බන් බැට්ච් එකේ. ඒකට මොකද කරන්නෙ කියලයි බන් හිතුවෙ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    11.gif
    11.gif
    ම්ටත් ඔය ටිකම තේරිලා තියෙන්නෙ. ගෲප් චැට් එකක් තියෙනව බන් බැට්ච් එකේ. ඒකට මොකද කරන්නෙ කියලයි බන් හිතුවෙ.

    දෙකෙන් එකක් තෝරගන්න වෙනව මචං. අයින් වෙලා ටික දවසක් යන කන් නිකන් මොකක්ද වගේ ආපහු යන්නමයි හිතෙන්නේ. ඒත් දවස් 30ක් විතර යනකොට ඒ අවුල හරි යනව.

    කලින් කිව්ව වගේ දෙකෙන් එකක් තෝරගන්න වෙනව. ඒ තෝරගත්ත එකේ දිගටම ඉන්න පට්ට අවංක ස්වයං විනයක් තියෙන්න ඕන. :)
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    1.ඔව්

    2.හැම දෙනාම ඔතන ගැවසෙන නිසා නිතරම මොනාද වෙන්නේ කියල update වෙන්නේ fb එකෙන්

    අද වෙනකොට තියන කාර්යබහුලත්වයත් එක්ක රටේ තොටේ වෙන්නේ මොනාද කියල ඉස්සෙල්ලම දැනගන්න ලැබෙන්නේ FB එකෙන් ( ඇත්ත නැත්ත කෙසේ වෙතත්..එක පස්සේ වෙනම හොයල බලනවා. )

    ඒ වගේම යම්කිසි සිද්දියක් හෝ දෙයක් සම්බන්දයෙන් අනෙක් අයගේ අදහස් කොයි වගේද කියලා දල අදහසක් ගන්න පුළුවන්..

    හිත මිතුරන්, නෑදයන් සමග අවශ්‍ය අවස්ථාවන් වලදී කතා බහ කිරීමට.

    - ඔහොම එකක් තිබුනේ නැත්නම් හොදයි කියල හිතෙනවා සමහර වෙලාවට..මොකද කාලය නාස්තිවීමක් වෙනවා නොදැනීම.. ( මේක එක එක්කෙනාට වෙනස් ඇති. මගේ මතය මං කිවිවේ. )
     
    උබ හරි මචං හොද පැත්තකුත් තියෙනව. නරක පැත්තකුත් තියෙනව. මට පෞද්ගලිකව වාසිවලට වඩා අවාසි වැඩි නිසා මම සමුදුන්න. :)
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    කඩ්ඩ බැරි එකා;19995012 said:
    උබ හරි මචං හොද පැත්තකුත් තියෙනව. නරක පැත්තකුත් තියෙනව. මට පෞද්ගලිකව වාසිවලට වඩා අවාසි වැඩි නිසා මම සමුදුන්න. :)

    අනිවාර්යෙන්.. මාත් මේ සමුදෙන්න බැරිකමට ඉන්නවා කිව්වොත් තමයි වඩා නිවැරදි.. :D
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,620
    521
    113
    ලන්ඩන් වත්ත
    1.ඔව්

    2.හැම දෙනාම ඔතන ගැවසෙන නිසා නිතරම මොනාද වෙන්නේ කියල update වෙන්නේ fb එකෙන්

    අද වෙනකොට තියන කාර්යබහුලත්වයත් එක්ක රටේ තොටේ වෙන්නේ මොනාද කියල ඉස්සෙල්ලම දැනගන්න ලැබෙන්නේ FB එකෙන් ( ඇත්ත නැත්ත කෙසේ වෙතත්..එක පස්සේ වෙනම හොයල බලනවා. )

    ඒ වගේම යම්කිසි සිද්දියක් හෝ දෙයක් සම්බන්දයෙන් අනෙක් අයගේ අදහස් කොයි වගේද කියලා දල අදහසක් ගන්න පුළුවන්..

    හිත මිතුරන්, නෑදයන් සමග අවශ්‍ය අවස්ථාවන් වලදී කතා බහ කිරීමට.

    - ඔහොම එකක් තිබුනේ නැත්නම් හොදයි කියල හිතෙනවා සමහර වෙලාවට..මොකද කාලය නාස්තිවීමක් වෙනවා නොදැනීම.. ( මේක එක එක්කෙනාට වෙනස් ඇති. මගේ මතය මං කිවිවේ. )
    11.gif
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    පාවිච්චි කරනවා,
    ඉස්සර හදාගත්ත නිසා, දැන් වැඩිය යන්නේ නැ, ගියත් ඔය මොනාහරි joke පින්තුර ටිකක් බලල එනවා.වෙන දේවලුත් පාවිච්චි කරනවා, ඒවටත් ඔය සන්තසියම තම,
    ඒවාට නම් ෆ්බ් තරම් වත් යන්නේ නැ.
    වැඩිපුරම යන එන තැන කිරිය තම :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    කඩ්ඩ බැරි එකා;19994948 said:
    කිසිම තේරුමක් නෑ බන් ඔයා කිව්ව වගේ මෝඩ ජෝක්ස් පිරිල. ලොකුම හේතු තමයි ෆේස්බුක් එකේම තියෙන අවුල.

    අපේ ෆ්‍රෙන්ස්ලා ලයික් කරන, කමෙන්ට් කරන අපිට කිසිම අදාල නැති මගුල් අපිට පෙන්වනව. ඒව එකපාර නවත්වන්නත් බෑ එකින් එක අයින් කරන්න ඕන.

    අනිත පට්ට චාටර් ඩ්රාමා එකක් යන්නේ. සාමාන්‍ය ජීවිතේ ඉන්න උන් බුකියෙදි ඉන්නේ ගොඩ්ල වගේ. කන එකේ ඉදන් විකාර දානව. ඒව කමෙන්ට් කරේ හෝ ලයික් කරේ නැතිඋනාම පෙන්නුවේ නැතු උනාට හිතින් තරහ වෙනව.

    තනිකරම මළ විකාරයක්, කාලය කන දෙයක් ඕකේ රිංගගෙන එක එකාගේ විකාර ඩ්රාමා බල බල ඉන්න වෙලාවේ තමන්ට වැඩක් වෙන දෙයක් කරන එක වටිනව කියල තේරුම්ගත්ත. මාර සැනසීමක් තියෙනව මචං. ඩේටත් පට්ට විදියට ඉතිරි වෙනව.

    අනිත් එක මචං බුකියේ පට්ට සයිකොලජි ට්‍රික් එකක් තියෙනව. එක එක විකාර ශෙයා කරල කමෙන්ට්ස් ගන්න, ලයික් ගන්න මිනිස්සු පුරුදු වෙලා ඒක අබ්බැහි වෙනව. අතිකර කුඩු ගැහුව වගේ. :baffled:

    අනික බන් දැන් තත්වේ අනුව බුකියේ ඉන්නව කියන්නත් ලැජ්ජයි. :lol:

    පේජ් ටික අලුත් එකවුන්ට් එකකින් අප්ඩේට් කරන්නේ. ඒකේ කිසිම යාලුවෙක්, ෆීඩ් එකක්නෑ. :P

    කිසිම තේරුමක් නැති දේවල් බන්. ජීවිත නිකන් සංක්‍රීන කරනව, තනිකරම අපි ඒවල වහල්ලු වෙනව. මිදීමක් නෑ. අනික බන් මට අනිත් උන් කරන කියන දේවල් හොයන්න කැසිල්ලකුත් නෑ ඒනිසා වහල දැ ම්ම. :P

    ඔව් බන් උඹ කිව්ව හරි. අපි වහල්ලු වෙන සීන් එකක් තියෙන්නේ. මමත් දැන් වැඩිය නැහැ .අනික ෆේස්බුක් කේ හැම එකාම සාර්ථක පොරවල් .එකෙක් නැහැ දුකක් විඳින එකෙක්. උඹ කිව්වා වගේ ගෝඩ් ලා වගේ තමා ඉන්නේ. මෙලෝ තෙරුමක් නැති රැඟිල්ලක් තියෙන්නේ .ඒත් ඇත්ත ජිවිතේදි උන්ව හම්බ උනහම උන්ට තරම් ප්‍රශ්න තියෙන තවත් එවුන් නැහැ. ඉතිං ඕක තමා යථාර්තය .ඕක ඉන්න ඉන්න මොළේ විකාර වෙන එක තමා වෙන්නේ .එක පාරටම මිදෙන්න නම් බැහැ .ඒත් ටිකෙන් ටික කළොත් හරියාවි කියලා හිතනවා .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මම දැකලා තියෙන පට්ටම දේ තමයි. කෙල්ලෝ වගේ ෆේක් අයිඩි වලින් ඉන්න කොල්ලෝ ඉන්නවානේ? ඔය ජාතිවාදි ප්‍රශ්ණයක් ගියාම, උන් එළියට ෂේප් එකේ ඇවිත් ඒවලට පට්ට කුණුහරුපෙන් කොමෙන්ට් කරනවා, ගිහින් බලපුවාම අමු ෆේක්, ඉන්දියන් ෆොටෝස් දාලා, යාළුවොත් නෑ, පොස්ට් වලට තියෙන්නේ ආගම් ගැන හෝ ජාතිය ගැන දාපු ඒවා. :lol::lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔබ දැනට facebook ‍යුස් කරනවද?
    ඔව්

    එසේ කිරීමට හෝ නොකිරීමට හේතුව කෙටියෙන්?
    1. කම්මැලිකමට
    2. ඉස්කෝලෙන්/කැම්පස් එකෙන් අවුට් වෙලා සී සී කඩ ගිහිල්ල ඉන්න යාලුවෝ ආශ්‍රය කරන්න හම්බෙන එකම විදිය
    3. නිතරම online ඉන්න ජීවිකාවක් කරන හින්ද කොහොමත් හැමවෙලාවෙම tab එකක් open කරගෙන ඉන්නේ

    3. facebook යූස් නොකරන්නන් වෙනත් විකල්ප භාවිතා කරනවාද?
    අදාළ නොවේ :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මමනන් යන්නෙ මාසෙට 3-4 පාරක් විතර යාලුවන්ගෙ මැසේජ් බලන්න විතරයි!!
    ඒ ගියපු වෙලාවට කවුරුහරි අඳුරන කෙනෙක් හිටියොත් ටිකක් වෙලා චැට් කරනව එච්චරයි.........