රටටම වාසනාවක්...ප්‍රශ්නය මගහරින්න එපා හරි&#350

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

සිරිසේන ඔබ පිරිමියෙක්නම්... දහම් ඔබේ ලමයානම් මෙ වීඩියෝව බලලා මුලු ලක්වාසි සැමට පැහැදිලි උත්තරයක් දියන්... හැබැයි පත්තරේන් දැක්කේ කියලා ප්‍රශ්නය මගහරින්න එපා හරිද හිටං

උඹටත් කවදාහරි රනිල් කෙලිනවා බන්... එදාට මහින්ද මතක් කරගනින් එලොවදී....

ටෝයියනි ඔබ සැමට ආරාධනා....
උඹලව අපි බයිට් කරන්නේ නෑ...
රට ගැන හිතමු....
පොන්නයන්ව එලවමු...

  • Like
Reactions: dilshan KASUNJITH

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    අනේ මේ අවුරුදු කටේ පුක දෙන්නෙ නැතුව ඉන්නවද? මහින්දව ගේන්න බෑ බන් අයේත්. හිත හදාගනින් දැන්වත් :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    රටටම... 04-11-2016 03:30 PM නොහුකා පලයන් පකෝ යන්න -8 ඉඳා කාපන්
    පොහින්දගෙ ලොවන්නෙක්ට හොඳටම රිදිලා. පර්සියා ආපහු එන්නෙ නෑ නිස්කාරනේ දුක් විඳලා වැඩක් නෑ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව
    12924615_499144933625823_271774844758138912_n.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ මේ අවුරුදු කටේ පුක දෙන්නෙ නැතුව ඉන්නවද? මහින්දව ගේන්න බෑ බන් අයේත්. හිත හදාගනින් දැන්වත් :)

    රටටම... 04-11-2016 03:30 PM නොහුකා පලයන් පකෝ යන්න -8 ඉඳා කාපන්
    පොහින්දගෙ ලොවන්නෙක්ට හොඳටම රිදිලා. පර්සියා ආපහු එන්නෙ නෑ නිස්කාරනේ දුක් විඳලා වැඩක් නෑ..
    ටෝයියනි ඔබ සැමට ආරාධනා....
     
    • Like
    Reactions: creed1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    උඹටත් කවදාහරි රනිල් කෙලිනවා බන්... එදාට මහින්ද මතක් කරගනින් එලොවදී....

    දේශපාලනයේ සදාකාලික මිතුරොත් නෑ සතුරොත් නෑ මචන්. දෙපිරිසටම ලාභයක් වාසියක් තියෙනව නම් උන් උන් එකතුවෙනවා. ඊට පස්සේ එකතුවෙච්ච දෙපිල ආයිත් මරාගන්නවා. ඒක තමයි මෙතනත් වෙලා තියෙන්නේ.

    ශ්‍රිලනිපයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු නිසා පීඩනය දරා ගන්න බැරි උන අය එලියට ගිහින් විපක්ෂය එක්ක එකතුවෙලා මහින්දව පැරැද්දුවා. විපක්ෂය වැලේ වැල් නැතුව හිටපු නිසා උන් උන් බොහොම කැමැත්තෙන් එකතු උනා. ඒත් ඒක තාවකාලිකයි. එහෙම එකතු උනා කියලා ශ්‍රීලංකා කාරයොයි යූඑන්පී කාරයොයි සදා කාලික මිතුරො නෙවෙයි. 2020 මහමැතිවරණයක් එනවා, 2021දි ජනාධිපතිවරණයක් එනවා. ශ්‍රීලංකා කාරයොන්ට ඕනේ උන් දිනන්න. යූඑන්පී කාරයොන්ට ඕනේ උන් දිනන්න. ඒකට කල් තියා ශ්‍රීලංකා කාරයෝ යූඑන්පී විරෝධියින් එක්ක එකතු වෙල යූඑන්පී එක වට්ටන්න බලනව. යූඑන්පි එක කඩන්න බලනවා, ඇතුලේ අර්බුධ ඇති කරන්න හදනවා, ඒවට උල් පන්දම් දෙනවා. යූඑන්පී කාරයෝ ශ්‍රීලංකා විරෝධීන් එක්ක එකතුවෙලා ශ්‍රීලංකා එක වට්ටන්න බලනවා. ශ්‍රීලංකා එක කඩන්න බලනවා, ඇතුලේ අර්බුධ ඇති කරන්න හදනවා, ඒවට උල් පන්දම් දෙනවා. පක්ෂ දෙක ඇතුලෙම නායකත්වයට විරුද්ධව කැරැල්ලක් තියෙනවා. මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නෑ. මෙතන තියෙන්නේ තරඟයක්. පාවාදීම්, කුමණ්ත්‍රණ කිරීම්, රහස් සාකඡ්ඡා, පක්ෂ කැඩීම් ඕන දෙයක් වෙන්න පුළුවන්. දක්ෂයා දිනයි
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware

    :yes:
     
    පක්ෂ වලට හෙණ ගහපු දෙන්... රට පැත්තේ හිටගන්න එකාගේ පැත්තේ අපි හිටගන්නේ.... එතැනදී මහින්දද මයිත්රිද කියන එක මට අදාළ නෑ.. ඒ කොහොම උනත් පොන්න රනිල්ගේ පත්තේ නම් හිටගන්නේ නෑ...:yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg

    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්