ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ජයග්‍රාහී මිත්‍යා දෘශ්ටිකයනට මගේ උණුසුම් සුබ පැතුම්.
    ඒ වගේම අපේ black stallon කණ්ඩායමේ නායක djnick සහ අනෙකුත් සියලුම සාමාජිකයන්ට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා.
    විශේෂයෙන්ම කළු අස්පයාට මනාපය දුන් සියලුම එළකිරි වාසීන්ටත් මගේ ස්තුතිය පුද කරනවා.

    VKHWjYn.jpg

    යමෙකුට මගෙන් වරදක් වූවානම් සමාවෙන්න.
    :):):):)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොහොන;20007478 said:
    සුබ පැතුම් හැමෝටම !!!

    අපි යනවා ජය වේවා හැමෝටම !!!!


    සංවිදායක සෙට් එක

    ඔබ ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ ස්තුතිය..:yes::yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kanan puluwan ththweka thibbada?. :P:P:P

    U.we.sa thamai owata kiyanen me chat eke ekak dakala kambe atha arala giya set ekak.apita giya para una ewa unanam un EK ekath atha arala gehin.:D:D:D

    ඇයි උඹලට ගිය පාර මොකෝ උනේ?:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇයි උඹලට ගිය පාර මොකෝ උනේ?:lol:
    එකනෙහ් බ0 අපි නොදන්නවට මුට බලහත්කාර කමක් වත් කරාද දන්නෙහ් නැහ්
    මැක්ස්බොයි හෙන් අහලා බලපන් උ තමා ඔය වගේ වැඩ කරන්නෙහ් .... :rofl: