රටවල්_දෙකක්‌_අපිට_ඕන..

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
රටවල්_දෙකක්‌_අපිට_ඕන..

2016h0415-gossipclanka.com.jpg


රටවල් දෙකක්‌ අපිට ඕන විග්නේෂ්රන් රජයෙන් ඉල්ලයි...

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙසට ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.


DZEL802.jpg


Source...
http://www.divaina.com/2016/04/17/news06.html
http://www.gossipclanka.com/post.php?ps=13474
https://www.facebook.com/photo.php?...929.1073741828.100006214688003&type=3&theater


දැන් සන්තොසයිද මචන්ලා....?
Are you happy now..?
 
  • Like
Reactions: DjAtrocity

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    obata sathutuida dan.............. nodakin unp ekata chande depu vesige puthalata ........ akulolama yanna one
     
    • Like
    Reactions: LalaJ

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    අව්ලක් නෑ මචං කෙසෙල් කොලේ නේ බත් කන්නේ..! ඔන්න වැස්සක් එනවා..!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශා නියමයි තව ටික දව්සකින් මේ රටේ රටවල් හතරක් 5ක් හැදුනමතමා රටට අපමන අගේ උදාවෙන්නෙ, ඔහොම යන් වෙනස නම් මාරයි ආ,
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ශා නියමයි තව ටික දව්සකින් මේ රටේ රටවල් හතරක් 5ක් හැදුනමතමා රටට අපමන අගේ උදාවෙන්නෙ, ඔහොම යන් වෙනස නම් මාරයි ආ,
    ah bayyanta mara aathal mewata:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    happy newe ban dukai....... ape kollo merila beragatta eka ubala pideni denawa wage liyala denakota. oka karanawa nam kollo tika maraganne nethuwa karanna tibuna.

    nodakin pahara toyyoo
    පිස්සු හැදෙයි සිoහල කොල්ලො වගේද දෙමලු, කොටි ඉටත් හොදයි. පොනිලගෙ බුදු ෆිට් එකනෙ දෙමලු කියන්නෙ, ඉතින් &න්න ටොයියටත් එහෙමම තමා දෙමලු ආවොත් අම්මව හරි දෙනව සහජීවනේ කියාගෙන,
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    පිස්සු හැදෙයි සිoහල කොල්ලො වගේද දෙමලු, කොටි ඉටත් හොදයි. පොනිලගෙ බුදු ෆිට් එකනෙ දෙමලු කියන්නෙ, ඉතින් &න්න ටොයියටත් එහෙමම තමා දෙමලු ආවොත් අම්මව හරි දෙනව සහජීවනේ කියාගෙන,
    :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ah bayyanta mara aathal mewata:rofl:
    උබ නම් මාර කුහක කමෙන් ඉරිසියාවෙන් ජීවත වෙන නියම unp අම්බරුවෙක් මම හැමදාම නොට් කරල තියෙනව, පව් බන් උබ පැහැව පැහැව ඉදපන් :cool::cool:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    උබ නම් මාර කුහක කමෙන් ඉරිසියාවෙන් ජීවත වෙන නියම unp අම්බරුවෙක් මම හැමදාම නොට් කරල තියෙනව, පව් බන් උබ පැහැව පැහැව ඉදපන් :cool::cool:
    ane palayan miharako yanna buranne nathuwa:love:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    පොනිලට &ක දීල දැන් අමාරුව හොද් ඇති නේද උබේ, මාර වෙනසක්නෙ උනේ පට්ට,:cool:
    ane ube &uka sanipada dan? awurudu 10k ma dunnane
    mahindata dilama galvanise wela athi ne dan:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane ube &uka sanipada dan? awurudu 10k ma dunnane
    mahindata dilama galvanise wela athi ne dan:P
    මහින්දගෙන් වැඩක් නැ පොනිල හොදට කෙලිනවනේ නේද උබලට? අන්න මැයි 2 ඉදන් උබලට තව කෙලිනවලු,පොනිලගෙ &න්න පාලනේට උබල වගේ unp ගොබ්බයො මනාපයිනෙ එල එල..:cool:
     
    Last edited:

    Similar threads